නිසාන්_කැරවන්

foxhill2day

Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    machan me model eka mokak da ban?? api nam kiyanne super long caravan kiyala

    pxgfvpsonpem.jpg
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    machan me model eka mokak da ban?? api nam kiyanne super long caravan kiyala

    ඕකත් තවත් කැරවන් මොඩ්ල් එකක්. හයිරූෆ්, පෙනුමෙන් නම් අනිත් කැරවන් වලට වඩා ටිකක් දිගයි වගේ (පිටිපස්සේ ටයර් එක ළඟ ඉඳල tail light එක ලඟට) මම අහල තියන සුපර් ලෝන්ග් ඔක්කොම හයිරූෆ්. ෆ්ලැට් රූෆ් එකට වඩා ටිකක් දිගයි. (මං දන්න විදියට ;))
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    niyami machan, godak watinawa
    puluwannam E24 model eke dx, Gl, Gll modell wala wenasa tikak pahadili karanna
     
    Last edited:

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    1992 4x4 model ekak nm api use kala ..eth eke Turbo tibbe na....caravan wala godak ma tibbe normal engine mama danna widiyata.....
    oke Turbo engine thama D21 d22 cab walata awe....
    nice post machan..........