නිහතමානි කලාකරුවෝ

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    FB_IMG_1695093667692.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    කාලයක් තිබුණා ඇල්බට් අයින්ස්ටයින්ලා වගේ sciencetist ලා සමාජෙ ඉහළින්ම සලකපු celebrities ලා වෙලා හිටපු කාලයක්. ඒකට දැන්. නළු නිළියොයි, ගායක - ගායිකාවොයි, සෝෂල් මීඩියාවල රගන මන්ද මෝල් හැතිකරෙයි තමයි දැන් ඉන්න තරුණ පරපුරේ වීරයො වෙලා ඉන්නෙ. ලංකාවට විතරක් නෙවේ ලෝකෙට්ම පොදුයි ඕක. මිනිස්සුන්ගෙ පරිහානියෙ පෙර ලකුණු තමයි ඔය පෙන්නන්නෙ.

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    කාලයක් තිබුණා ඇල්බට් අයින්ස්ටයින්ලා වගේ sciencetist ලා සමාජෙ ඉහළින්ම සලකපු celebrities ලා වෙලා හිටපු කාලයක්. ඒකට දැන්. නළු නිළියොයි, ගායක - ගායිකාවොයි, සෝෂල් මීඩියාවල රගන මන්ද මෝල් හැතිකරෙයි තමයි දැන් ඉන්න තරුණ පරපුරේ වීරයො වෙලා ඉන්නෙ. ලංකාවට විතරක් නෙවේ ලෝකෙට්ම පොදුයි ඕක. මිනිස්සුන්ගෙ පරිහානියෙ පෙර ලකුණු තමයි ඔය පෙන්නන්නෙ.

    :yes:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    කාලයක් තිබුණා ඇල්බට් අයින්ස්ටයින්ලා වගේ sciencetist ලා සමාජෙ ඉහළින්ම සලකපු celebrities ලා වෙලා හිටපු කාලයක්. ඒකට දැන්. නළු නිළියොයි, ගායක - ගායිකාවොයි, සෝෂල් මීඩියාවල රගන මන්ද මෝල් හැතිකරෙයි තමයි දැන් ඉන්න තරුණ පරපුරේ වීරයො වෙලා ඉන්නෙ. ලංකාවට විතරක් නෙවේ ලෝකෙට්ම පොදුයි ඕක. මිනිස්සුන්ගෙ පරිහානියෙ පෙර ලකුණු තමයි ඔය පෙන්නන්නෙ.

    Americans now
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    කාලයක් තිබුණා ඇල්බට් අයින්ස්ටයින්ලා වගේ sciencetist ලා සමාජෙ ඉහළින්ම සලකපු celebrities ලා වෙලා හිටපු කාලයක්. ඒකට දැන්. නළු නිළියොයි, ගායක - ගායිකාවොයි, සෝෂල් මීඩියාවල රගන මන්ද මෝල් හැතිකරෙයි තමයි දැන් ඉන්න තරුණ පරපුරේ වීරයො වෙලා ඉන්නෙ. ලංකාවට විතරක් නෙවේ ලෝකෙට්ම පොදුයි ඕක. මිනිස්සුන්ගෙ පරිහානියෙ පෙර ලකුණු තමයි ඔය පෙන්නන්නෙ.

    නෑනේ, Elon musk එහෙමත් අපි සෙලිබ්‍රිටි ලෙවල් එකෙන් සලකන්නේ. ඒ කියන්නේ තාමත් එහෙමයි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    නෑනේ, Elon musk එහෙමත් අපි සෙලිබ්‍රිටි ලෙවල් එකෙන් සලකන්නේ. ඒ කියන්නේ තාමත් එහෙමයි.
    Elon Musk නම් scientist කෙනෙක්ට වඩා businessman කෙනෙක් විදිහට මං නම් දකින්නෙ. අනික Musk ඔය කියන තරම් සුදු චරිතෙකුත් නෙවේ පොඩ්ඩක් කරුණු කාරණා හොයලා බැලුවොත්. ඔය මස්ක්ව සමහරු පට්ට විදිහට අදහන්නෙ මිනිහගෙ තියෙන charismatic ගතියට තියෙන ආසාවටයි, හුගක් අය මස්ක්ව follow කරන නිසා ඒ අයත් එක්ක රැල්ලට අනිත් අයත් මස්ක්ව ෆලෝ කරන නිසයි. මොනවා උනත් මස්ක් කියන්නෙ ලෝකෙට වෙනස් දේවල් දෙන්න උත්සාහ කරන කෙනෙක්. ඒකයි මිනිහගෙ සාර්ථකත්වෙට හේතුව. :yes:
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කාලයක් තිබුණා ඇල්බට් අයින්ස්ටයින්ලා වගේ sciencetist ලා සමාජෙ ඉහළින්ම සලකපු celebrities ලා වෙලා හිටපු කාලයක්. ඒකට දැන්. නළු නිළියොයි, ගායක - ගායිකාවොයි, සෝෂල් මීඩියාවල රගන මන්ද මෝල් හැතිකරෙයි තමයි දැන් ඉන්න තරුණ පරපුරේ වීරයො වෙලා ඉන්නෙ. ලංකාවට විතරක් නෙවේ ලෝකෙට්ම පොදුයි ඕක. මිනිස්සුන්ගෙ පරිහානියෙ පෙර ලකුණු තමයි ඔය පෙන්නන්නෙ.

    Give them bread and circuses and they will never revolt
    -Juvenal
    Kim Kardashian Judging You GIF by Saturday Night Live
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේව දකින නාමල් සර්ට නම් ගොඩක් සතුටු ඇති. හොදා ඉතින්. සුබ අනාගතයක්, රටට හොද කලක් :sorry:(y)🙏

    ගොපල්ලා ගව රැල සමග
    ගොපල්ලා ගව රැල සමග.jpg

    ------ Post added on Sep 23, 2023 at 5:29 PM
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    මේව දකින නාමල් සර්ට නම් ගොඩක් සතුටු ඇති. හොදා ඉතින්. සුබ අනාගතයක්, රටට හොද කලක් :sorry:(y)🙏

    ගොපල්ලා ගව රැල සමග
    View attachment 215174
    ------ Post added on Sep 23, 2023 at 5:29 PM
    #අඩු කුලේ ජීවිත #අඩු කුලේ vibe #අඩු කුලේ මිට්ටො

    ------ Post added on Sep 23, 2023 at 5:53 PM