කාලයක් තිබුණා ඇල්බට් අයින්ස්ටයින්ලා වගේ sciencetist ලා සමාජෙ ඉහළින්ම සලකපු celebrities ලා වෙලා හිටපු කාලයක්. ඒකට දැන්. නළු නිළියොයි, ගායක - ගායිකාවොයි, සෝෂල් මීඩියාවල රගන මන්ද මෝල් හැතිකරෙයි තමයි දැන් ඉන්න තරුණ පරපුරේ වීරයො වෙලා ඉන්නෙ. ලංකාවට විතරක් නෙවේ ලෝකෙට්ම පොදුයි ඕක. මිනිස්සුන්ගෙ පරිහානියෙ පෙර ලකුණු තමයි ඔය පෙන්නන්නෙ.

POP Culture එකේ Musk හතුරෙක්නෑනේ, Elon musk එහෙමත් අපි සෙලිබ්‍රිටි ලෙවල් එකෙන් සලකන්නේ. ඒ කියන්නේ තාමත් එහෙමයි.
Elon Musk නම් scientist කෙනෙක්ට වඩා businessman කෙනෙක් විදිහට මං නම් දකින්නෙ. අනික Musk ඔය කියන තරම් සුදු චරිතෙකුත් නෙවේ පොඩ්ඩක් කරුණු කාරණා හොයලා බැලුවොත්. ඔය මස්ක්ව සමහරු පට්ට විදිහට අදහන්නෙ මිනිහගෙ තියෙන charismatic ගතියට තියෙන ආසාවටයි, හුගක් අය මස්ක්ව follow කරන නිසා ඒ අයත් එක්ක රැල්ලට අනිත් අයත් මස්ක්ව ෆලෝ කරන නිසයි. මොනවා උනත් මස්ක් කියන්නෙ ලෝකෙට වෙනස් දේවල් දෙන්න උත්සාහ කරන කෙනෙක්. ඒකයි මිනිහගෙ සාර්ථකත්වෙට හේතුව.නෑනේ, Elon musk එහෙමත් අපි සෙලිබ්‍රිටි ලෙවල් එකෙන් සලකන්නේ. ඒ කියන්නේ තාමත් එහෙමයි.
කාලයක් තිබුණා ඇල්බට් අයින්ස්ටයින්ලා වගේ sciencetist ලා සමාජෙ ඉහළින්ම සලකපු celebrities ලා වෙලා හිටපු කාලයක්. ඒකට දැන්. නළු නිළියොයි, ගායක - ගායිකාවොයි, සෝෂල් මීඩියාවල රගන මන්ද මෝල් හැතිකරෙයි තමයි දැන් ඉන්න තරුණ පරපුරේ වීරයො වෙලා ඉන්නෙ. ලංකාවට විතරක් නෙවේ ලෝකෙට්ම පොදුයි ඕක. මිනිස්සුන්ගෙ පරිහානියෙ පෙර ලකුණු තමයි ඔය පෙන්නන්නෙ.
Give them bread and circuses and they will never revolt
-Juvenal
තනි පෙළකින් සරලව කිවුවට, ලොකු කතාවක් මේකනං...ගස් නැති රටේ තුත්තිරි ගසුත් රූස්ස ගස් කිව්වලු![]()

#අඩු කුලේ ජීවිත #අඩු කුලේ vibe #අඩු කුලේ මිට්ටොමේව දකින නාමල් සර්ට නම් ගොඩක් සතුටු ඇති. හොදා ඉතින්. සුබ අනාගතයක්, රටට හොද කලක්
ගොපල්ලා ගව රැල සමග
View attachment 215174
------ Post added on Sep 23, 2023 at 5:29 PM
#අඩු කුලේ ජීවිත #අඩු කුලේ vibe #අඩු කුලේ මිට්ටො