නිළියොත් ගෑස් පෝලිමේ...

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ටැංකිය උඩ වැඩිවෙලා ඉඳල ඕකක් පිපුරුවොත් තමයි වැඩේ :P
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    “උදෑසනේ සුන්දරත්වය … පාන්දර 3.50 සිට ගෑස් පෝලීමේ,අපි. දැන් උදෑසන 9යි 10 ටවත් ගෑස් එකක් ලැබෙතැයි බලා පොරොත්තුවෙන් පසු වෙන අපි.”

    Capture-54.jpg


    270257264_467295441426787_8383572966784887440_n.jpg


    270370995_467217264767938_4760130950640586958_n.jpg


    270242952_467217164767948_7007596465885037460_n.jpg



    ඵළු චීස්, සැල්මන් පිලට් මතක් වුනා..

    🤣🤣
    එලු චීස් සැමන් ෆිල්ටි කියන්නෙ මොකක්ද මචෝ