ලොල්......නැකැත් රාල;20155282 said:මම රෙප් කපනකොටත් දෙනකොටත් දෙන්නේ නම සිංහලෙන් දාලා. අනික මගේ රෙප් පවර් එක දෙකකට වඩා සැහෙන්න වැඩියි. උඹ පවු, හරියට බොරුවක්වත් කරන්න ඉගෙනගනින්. මෙලෝ රහක් නැති කරවල ගඳ ගහන ජිවිතයක්
ඔන්න දැන් නම දාලා රෙප් කපලා ඇති ගිහින් බලපන්.
ඉල්ලං ජබුක්.........

රාලේ නාය යන පුස්න එහෙම නෑ නේහ්?




