නීච භංග රාජ යෝගය.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;20155282 said:
    මම රෙප් කපනකොටත් දෙනකොටත් දෙන්නේ නම සිංහලෙන් දාලා. අනික මගේ රෙප් පවර් එක දෙකකට වඩා සැහෙන්න වැඩියි. උඹ පවු, හරියට බොරුවක්වත් කරන්න ඉගෙනගනින්. මෙලෝ රහක් නැති කරවල ගඳ ගහන ජිවිතයක්

    ඔන්න දැන් නම දාලා රෙප් කපලා ඇති ගිහින් බලපන්.
    ලොල්......
    ඉල්ලං ජබුක්.........:rofl:

    රාලේ නාය යන පුස්න එහෙම නෑ නේහ්?:confused:
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    -806 point(s) total Latest Reputation Received
    Thread Date Comment
    නීච භංග රාජ යෝගය. 05-17-2016 04:31 AM onna rep dunna. nondi karanna epa ++ nakath rala
    මහින්ද අර්බුදයක.මර්වින්... 05-17-2016 03:52 AM
    මහින්ද අර්බුදයක.මර්වින්... 05-16-2016 11:31 PM gon pako tho wage awajathakayek
    මරාගේ යෝධ සංවර්ධනයේ... 05-16-2016 08:55 PM
    මරාගේ යෝධ සංවර්ධනයේ... 05-16-2016 04:17 AM Rip

    me nikamata wage ahanne udawwak ehema oneda kotu 11 kapanna :rolleyes::rolleyes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ලොල්......
    ඉල්ලං ජබුක්.........:rofl:

    රාලේ නාය යන පුස්න එහෙම නෑ නේහ්?:confused:

    නැ මචං අපේ ගෙවල් ඉස්සරහ කන්ද තමයි අර නාය ගියා කියලා නිව්ස් වලට කිව්වේ.:sorry: අපිට ප්‍රශ්නයක් නැ. :yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නැකැත් රාල;20157228 said:
    නැ මචං අපේ ගෙවල් ඉස්සරහ කන්ද තමයි අර නාය ගියා කියලා නිව්ස් වලට කිව්වේ.:sorry: අපිට ප්‍රශ්නයක් නැ. :yes:

    උඹ ගෙදර ඉස්සර කන්ද නාය යනකම් දන්නේ නෑ,ඒ උනාට අනාවැකි කියනවා.උඹට ඒකවත් පෙනුනේ නැද්ද? :rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රාශි අදිපති හා උච්ච රාශි කියන්නේ මොනවාද?

    එකේ සිද්ධාන්තය විග්‍රහ කරන්න නම් සැහෙන්න ලියන්න වෙනවා. ඊටවඩා ලේසියි අධිපතියා කවුද කියන එක. උච්ච රාශි ටික නම් ලිපියේ මුලම තියනවා.
    මේ තියන්නේ රාශි හා රාශි අධිපතියන්

    මේෂ - කුජ
    වෘෂභ - සිකුරු
    මිථුන - බුධ
    කටක - චන්ද්‍ර
    සිංහ - රවි
    කන්‍යා - බුධ
    තුලා - සිකුරු
    වෘශ්චික - කුජ/කේතු
    ධනු -ගුරු
    මකර - ශනි
    කුම්භ - ශනි / රාහු
    මිණ - ගුරු
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උඹ ගෙදර ඉස්සර කන්ද නාය යනකම් දන්නේ නෑ,ඒ උනාට අනාවැකි කියනවා.උඹට ඒකවත් පෙනුනේ නැද්ද? :rofl:

    55333329.jpg
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉදිරියේ රාළ;20157568 said:
    රාළේ , බාධකස්ථායේ ලොක්කා හෝ ඒකෙ ඉන්න එකෙක්ට ඔහොම භංගයක් වුණොත් මොකෝ වෙන්නේ ?

    සමහර වෙලාවට භාධකයාම යෝග කාරකයා වෙන වෙලාවල් තියනවා. කොහොම වුනත් භාධකයා බලවත් වෙනවා නීච භංග වුනොත්.
    හොඳම දේ ද්වාදස ගණපති නාම වලින් භාධකය අඩුකරගැනීම.
     
    නැකැත් රාල;20157596 said:
    සමහර වෙලාවට භාධකයාම යෝග කාරකයා වෙන වෙලාවල් තියනවා. කොහොම වුනත් භාධකයා බලවත් වෙනවා නීච භංග වුනොත්.
    හොඳම දේ ද්වාදස ගණපති නාම වලින් භාධකය අඩුකරගැනීම.

    ඒ කියන්නෙ එවලෙදි නීච භංග රාජ යෝගය, රාජ භංග නීච කියල වෙනස් වෙනව වගේ සීන් එකක් ද ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉදිරියේ රාළ;20157632 said:
    ඒ කියන්නෙ එවලෙදි නීච භංග රාජ යෝගය, රාජ භංග නීච කියල වෙනස් වෙනව වගේ සීන් එකක් ද ?

    රාජ බංග නීච කියලා සමහරු කියන අවස්තාව ඕක නෙමෙයි මචං. හිතන්න හඳහනේ මහාපුරුෂ යෝගයක ඉන්න ග්‍රහයා නවාම්සයේ නිචයි කියලා අන්න ඒ වගේ වෙලාවටයි ගොඩ දෙනා ඔය රාජ බංග නීච කියන්නේ. මහාපුරුෂ යෝගයක් විතරක් නෙමෙයි වෙනත් ඕනෑම රාජයෝගයක් නවාම්සයෙන් බංග වෙන්න පුළුවන්.

    අර භාධක ග්‍රහයා සමහර වෙලාවට හඳහනේ වෙනත් නිවෙදකත්වය්න් සඳහා බැඳිලා ඉන්නවනම් ප්‍රතිපල වෙනස් වෙන්න පුළුවන් සහෝ.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    නැකැත් රාල;20157696 said:
    රාජ බංග නීච කියලා සමහරු කියන අවස්තාව ඕක නෙමෙයි මචං. හිතන්න හඳහනේ මහාපුරුෂ යෝගයක ඉන්න ග්‍රහයා නවාම්සයේ නිචයි කියලා අන්න ඒ වගේ වෙලාවටයි ගොඩ දෙනා ඔය රාජ බංග නීච කියන්නේ. මහාපුරුෂ යෝගයක් විතරක් නෙමෙයි වෙනත් ඕනෑම රාජයෝගයක් නවාම්සයෙන් බංග වෙන්න පුළුවන්.

    අර භාධක ග්‍රහයා සමහර වෙලාවට හඳහනේ වෙනත් නිවෙදකත්වය්න් සඳහා බැඳිලා ඉන්නවනම් ප්‍රතිපල වෙනස් වෙන්න පුළුවන් සහෝ.

    මගේ කේන්දරයේ ඔහොම කතාවක් තියෙනවාලු සිංහ ලග්නය 9 යේ කුජ ශනි
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මොකෝ මචන්, බැරිද??? :oo:

    අහ්හ් මම රිප්ලයි කරලා නැ නේද? අනේ සොරි බන්. මොකෝ බැරි පුළුවන්. උඹට හඳහන අරන් එන්න පුලුවන්නම් එහෙමයි. නැත්තන් උඹට පුළුවන් ගාස්තුව බැංකුවට දාලා රිපෝර්ට් එකක් ගෙන්න ගන්න.