ලංකාවේ නීත්ය්යානුකූල ස්පා ලගදි නම් ලයිසන් දුන්නේ නෑ,
හරිම නීත්‍යානුකූල කියන්නේ, ආයුර්වෙද ලයිසන් එක තියෙන්න්න ඕන, ටුවරිස්ට්බෝර්ඩ් එකේ ලයිසන්ස් එක තියෙන්න ඕන, ඩොක්ටර් කෙනෙක් ලග ඉන්න ඕන, ඔය ලයිසන්ස් දෙකටම ලක්ශ 20 ක් විතර යනවා, ඒත් එක්කම ටුවරිස්ට් බොර්ඩ් එකේ ලයිසන්ස් එක ගන්න පට්ට ලොකු ස්ටන්ඩ්ඩඩ්ස් ටිකක් බලනවා, ඒ නිසා එහෙම හරිම නීතියට යන ඒවා නම් අඩුයි, අනිත් ඔක්කොම තියෙන්නෙ නොමල් බිස්නස් රෙජිස්ට්‍රෙශන් එකක් අරන් නගරසභාවේ පීඑචයි ගෙන් රෙජිස්ටර් වෙලා කරන ඒවා, ඒත් ඒවා උනත් ලීගල්.
අර ස්පා බලන්නේ ආයුර්වේද දෙපාර්තුමෙන්තුවෙන්, අනිත් ස්පා බලන්නේ ස්පෝර්ට්ස් ඈන්ඩ් වෙල්නස් ඩිපර්ට්මෙන්ට් එකෙන්, දෙකම ලීගල්, හෑබෑයි දෙවනි කටිටියට තෙල් බෙහෙත් මසාජ් කරනන් බෑ,
ඒ වගේම, ෆුල් සර්විස් එහෙම නෑත්නම් සෙක්ස් කියන දේ පාර අයිනේ හංදියේ ස්පා වල ඉදන් ෆයිව් ස්ටාර් හොටෙල් වෙනකල් තියෙනව, හොටෙල් එක දෑනගෙන කලේ නෑති උනාට වෑඩ කරන කෙල්ලොන්ට සල්ලි දීලා ටෝක් කරලා ගහන්න පුලුවන් වෙලාවල් තියෙනව,
ඒ වගේම ෆුල් සර්විස් කරන ස්පා වල පවා නොමල් විතරක් කරන කෙල්ලො ඉන්නවා,
ඒ වගේම ස්පාවලට ඈවිත් ජොකා වත් ගලවන්නෙ නෑතුව, බොඩි මසාජ් එකක්, හෙඩ් මසාජ් එකක් දාගෙන යන කොල්ලො ඉන්නවා,
හෑබෑය් මසාජ් එකක් විතරක් නම් ගිහින් අහන්න ඕන හාඩ් මසාජ් එකක් ඕන, ටිප් එක දෙන්නම් කව්ද ඉන්නෙ කියලා එතකොට හොද තදට අල්ලන්න පුලුවන් කෙල්ලෙක් ව දෙනවා.