නීත්‍යානුකූල ස්පා සර්විසස් තියෙනවද?

nidarsha91

Well-known member
  • ලංකාවෙ නීත්‍යානුකූල සර්විසස් දෙන තැන් ගැන අත්දැකීම් තියෙන උන් කියාගෙන යමල්ලකො. ඒ කියන්නෙ ලෙඩ කැත ලෝවර් ලෙවල් නෙමෙයි. ප්‍රොෆෙශනල් වෙන්න ඕන.

    මිනිස්සුන්ව විශ්වාස කරල කෙලවගෙන දැන් හරීම මහන්සී..... රෙද්ද

    467512116_10234469652063861_3673283372865795920_n.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,418
    113
    ලංකාවෙ නීත්‍යානුකූල සර්විසස් දෙන තැන් ගැන අත්දැකීම් තියෙන උන් කියාගෙන යමල්ලකො. ඒ කියන්නෙ ලෙඩ කැත ලෝවර් ලෙවල් නෙමෙයි. ප්‍රොෆෙශනල් වෙන්න ඕන.

    මිනිස්සුන්ව විශ්වාස කරල කෙලවගෙන දැන් හරීම මහන්සී..... රෙද්ද

    View attachment 251983

    ලංකාවෙ professional massage spa තියෙනවද? ඔව්, උදා: spa ceylon. ඒත් සිංහලු කැමති පොල්ල අතාගාන, උරන, උඩ පදින ඒවට. ඉතින් ඒවා තමා ඔය හන්දි ගානේ වැඩිපුර තියෙන්නෙ.

    spa ceylon වගේ ඒවා ඇත්තටම සුපිරි, ගිහින් බලපන් හැබැයි ගනන්
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ලංකාවෙ නීත්‍යානුකූල සර්විසස් දෙන තැන් ගැන අත්දැකීම් තියෙන උන් කියාගෙන යමල්ලකො. ඒ කියන්නෙ ලෙඩ කැත ලෝවර් ලෙවල් නෙමෙයි. ප්‍රොෆෙශනල් වෙන්න ඕන.

    මිනිස්සුන්ව විශ්වාස කරල කෙලවගෙන දැන් හරීම මහන්සී..... රෙද්ද

    View attachment 251983

    නීත්‍යනුකුල බලපත්‍ර අරන් තමයි බන් ඔය ස්‌පා දාල තියෙන්නේ . ලයිසන් නැති තැන් තියෙනවා නම් කම්ප්ලේන් කරපන් , උන්ට උසාවි දාල දඩ ගහනවා :)
     
    • Like
    Reactions: nidarsha91

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    836
    335
    63
    Sri lanka
    ලංකාවෙ professional massage spa තියෙනවද? ඔව්, උදා: spa ceylon. ඒත් සිංහලු කැමති පොල්ල අතාගාන, උරන, උඩ පදින ඒවට. ඉතින් ඒවා තමා ඔය හන්දි ගානේ වැඩිපුර තියෙන්නෙ.

    spa ceylon වගේ ඒවා ඇත්තටම සුපිරි, ගිහින් බලපන් හැබැයි ගනන්
    mama mechchara kal hithan hitiye Spa Ceylon kiyanne perfume company ekak kiyala :eek::eek:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,418
    113
    mama mechchara kal hithan hitiye Spa Ceylon kiyanne perfume company ekak kiyala :eek::eek:
    උන්ගෙ තෙරපිස්ට්ලා ඉන්නවා බන්, ලංකාවෙ උන්ට ෆුල්බොඩි මසාජ් වලට ලංකාවෙ තෙරපිස්ට්ලා දෙන්නෙ නෑ ටොක් කරලා ගහයි කියල.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ professional massage spa තියෙනවද? ඔව්, උදා: spa ceylon. ඒත් සිංහලු කැමති පොල්ල අතාගාන, උරන, උඩ පදින ඒවට. ඉතින් ඒවා තමා ඔය හන්දි ගානේ වැඩිපුර තියෙන්නෙ.

    spa ceylon වගේ ඒවා ඇත්තටම සුපිරි, ගිහින් බලපන් හැබැයි ගනන්
    un massage karanawada?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    ලංකාවේ නීත්ය්යානුකූල ස්පා ලගදි නම් ලයිසන් දුන්නේ නෑ,
    හරිම නීත්යානුකූල කියන්නේ, ආයුර්වෙද ලයිසන් එක තියෙන්න්න ඕන, ටුවරිස්ට්බෝර්ඩ් එකේ ලයිසන්ස් එක තියෙන්න ඕන, ඩොක්ටර් කෙනෙක් ලග ඉන්න ඕන, ඔය ලයිසන්ස් දෙකටම ලක්ශ 20 ක් විතර යනවා, ඒත් එක්කම ටුවරිස්ට් බොර්ඩ් එකේ ලයිසන්ස් එක ගන්න පට්ට ලොකු ස්ටන්ඩ්ඩඩ්ස් ටිකක් බලනවා, ඒ නිසා එහෙම හරිම නීතියට යන ඒවා නම් අඩුයි, අනිත් ඔක්කොම තියෙන්නෙ නොමල් බිස්නස් රෙජිස්ට්‍රෙශන් එකක් අරන් නගරසභාවේ පීඑචයි ගෙන් රෙජිස්ටර් වෙලා කරන ඒවා, ඒත් ඒවා උනත් ලීගල්.
    අර ස්පා බලන්නේ ආයුර්වේද දෙපාර්තුමෙන්තුවෙන්, අනිත් ස්පා බලන්නේ ස්පෝර්ට්ස් ඈන්ඩ් වෙල්නස් ඩිපර්ට්මෙන්ට් එකෙන්, දෙකම ලීගල්, හෑබෑයි දෙවනි කටිටියට තෙල් බෙහෙත් මසාජ් කරනන් බෑ,
    ඒ වගේම, ෆුල් සර්විස් එහෙම නෑත්නම් සෙක්ස් කියන දේ පාර අයිනේ හංදියේ ස්පා වල ඉදන් ෆයිව් ස්ටාර් හොටෙල් වෙනකල් තියෙනව, හොටෙල් එක දෑනගෙන කලේ නෑති උනාට වෑඩ කරන කෙල්ලොන්ට සල්ලි දීලා ටෝක් කරලා ගහන්න පුලුවන් වෙලාවල් තියෙනව,
    ඒ වගේම ෆුල් සර්විස් කරන ස්පා වල පවා නොමල් විතරක් කරන කෙල්ලො ඉන්නවා,
    ඒ වගේම ස්පාවලට ඈවිත් ජොකා වත් ගලවන්නෙ නෑතුව, බොඩි මසාජ් එකක්, හෙඩ් මසාජ් එකක් දාගෙන යන කොල්ලො ඉන්නවා,
    හෑබෑය් මසාජ් එකක් විතරක් නම් ගිහින් අහන්න ඕන හාඩ් මසාජ් එකක් ඕන, ටිප් එක දෙන්නම් කව්ද ඉන්නෙ කියලා එතකොට හොද තදට අල්ලන්න පුලුවන් කෙල්ලෙක් ව දෙනවා.
     
    nidarsha91

    Well-known member
  • ලංකාවෙ professional massage spa තියෙනවද? ඔව්, උදා: spa ceylon. ඒත් සිංහලු කැමති පොල්ල අතාගාන, උරන, උඩ පදින ඒවට. ඉතින් ඒවා තමා ඔය හන්දි ගානේ වැඩිපුර තියෙන්නෙ.

    spa ceylon වගේ ඒවා ඇත්තටම සුපිරි, ගිහින් බලපන් හැබැයි ගනන්
    Thank you lokka
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,418
    113
    ඒ වගේම ෆුල් සර්විස් කරන ස්පා වල පවා නොමල් විතරක් කරන කෙල්ලො ඉන්නවා,
    ඒ වගේම ස්පාවලට ඈවිත් ජොකා වත් ගලවන්නෙ නෑතුව, බොඩි මසාජ් එකක්, හෙඩ් මසාජ් එකක් දාගෙන යන කොල්ලො ඉන්නවා,
    හෑබෑය් මසාජ් එකක් විතරක් නම් ගිහින් අහන්න ඕන හාඩ් මසාජ් එකක් ඕන, ටිප් එක දෙන්නම් කව්ද ඉන්නෙ කියලා එතකොට හොද තදට අල්ලන්න පුලුවන් කෙල්ලෙක් ව දෙනවා.
    ඕකනම් වෙන්නෙ නෑ, ෆුල් සර්විස් දෙන ඒවා පැත්ත පලාතේ බෝ පැලවගේ උන් යන්නෙ නෑ. නොර්මල් reputed spa එකක ඕනම් extra ගන්නෙ නැතුව මසාජ් විතරක් දාගන්න උන් ඉන්නවා. full ඒවල ගෑනු ටික මාර දූවරු වගේ බලන් ඉන්නෙ කලිසම ගලවලා උරන්න. ඒවලින් බේරෙන එක බොරු. :lol: :lol:

    අනික ඕවල ඉන්න තෙරපි ගෑනු 99%ක්ම මසාජ් එකක් දෙන්න දන්නෙ නෑ. උන් කරන්නෙ තෙල්/ලෝශන් ගාල අත ගාන්න. ඊට පස්සෙ පයියට ලංඋනාම අහනවා "සර්, මේකටත් ට්‍රීට්මන්ට් එකක් ඕනද" කියලා 🥴 🥴
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    ලංකාවෙ professional massage spa තියෙනවද? ඔව්, උදා: spa ceylon. ඒත් සිංහලු කැමති පොල්ල අතාගාන, උරන, උඩ පදින ඒවට. ඉතින් ඒවා තමා ඔය හන්දි ගානේ වැඩිපුර තියෙන්නෙ.

    spa ceylon වගේ ඒවා ඇත්තටම සුපිරි, ගිහින් බලපන් හැබැයි ගනන්
    උම්බලා දන්නවාද අනුරාදපුරෙ හන්දියක් හන්දියක් ගානෙ ස්පා කියලා

    1000048224.jpg

    ------ Post added on Jun 9, 2025 at 2:59 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,418
    113
    උම්බලා දන්නවාද අනුරාදපුරෙ හන්දියක් හන්දියක් ගානෙ ස්පා කියලා

    View attachment 251988
    ------ Post added on Jun 9, 2025 at 2:59 PM
    වැඩිම ගනිකාවෝ ඉස්සර හිටියේ අනුරපුරේ. හේතුව තමා ඩියුටි ඉවර කරලා ගෙවල් බලා යන්න එන හමුදාවේ උන් ටික බස් එකක් ගන්න එන්නේ අනුරාදපුරේට. උන් එනකොට උන්ගෙ සල්ලි වලට විදින්න බලන් ඉන්න මාරදූතියෝ තමා ඔය ගනිකාවෝ.

    තාමත් ඔය සීන් එකම නිසා වෙන්න ඇති ස්පා වැඩි
     
    • Like
    Reactions: Camacho

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඕකනම් වෙන්නෙ නෑ, ෆුල් සර්විස් දෙන ඒවා පැත්ත පලාතේ බෝ පැලවගේ උන් යන්නෙ නෑ. නොර්මල් reputed spa එකක ඕනම් extra ගන්නෙ නැතුව මසාජ් විතරක් දාගන්න උන් ඉන්නවා. full ඒවල ගෑනු ටික මාර දූවරු වගේ බලන් ඉන්නෙ කලිසම ගලවලා උරන්න. ඒවලින් බේරෙන එක බොරු. :lol: :lol:

    අනික ඕවල ඉන්න තෙරපි ගෑනු 99%ක්ම මසාජ් එකක් දෙන්න දන්නෙ නෑ. උන් කරන්නෙ තෙල්/ලෝශන් ගාල අත ගාන්න. ඊට පස්සෙ පයියට ලංඋනාම අහනවා "සර්, මේකටත් ට්‍රීට්මන්ට් එකක් ඕනද" කියලා 🥴 🥴
    මසාජ් දෙන්න මහන්සි වෙනවට වඩා
    පලල් කරල හාන්සි වෙන එක ලේසියි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,985
    113
    ආශ්චර්යමත් රටක
    ඒ වගේම ස්පාවලට ඈවිත් ජොකා වත් ගලවන්නෙ නෑතුව, බොඩි මසාජ් එකක්, හෙඩ් මසාජ් එකක් දාගෙන යන කොල්ලො ඉන්නවා,
    හෑබෑය් මසාජ් එකක් විතරක් නම් ගිහින් අහන්න ඕන හාඩ් මසාජ් එකක් ඕන, ටිප් එක දෙන්නම් කව්ද ඉන්නෙ කියලා එතකොට හොද තදට අල්ලන්න පුලුවන් කෙල්ලෙක් ව දෙනවා.

    මේවට බය නැතුව යන්න පුලුවන් පිරිසිදු තැන් තියෙනවද?
     
    • Haha
    Reactions: Kolama and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,418
    113
    මසාජ් දෙන්න මහන්සි වෙනවට වඩා
    පලල් කරල හාන්සි වෙන එක ලේසියි
    ලැජ්ජාවක් කියලා එකක් තියෙනවනේ බන් ගොඩ්ක උන්ට. ඒ නිසා ඕකට ඔලුව හදාගන්න එක අමාරුයි. ඊට වඩා ලේසි අතේ පාරක් ගහලා දෙන්න.

    මේවට බය නැතුව යන්න පුලුවන් පිරිසිදු තැන් තියෙනවද?
    @Kolama 🤭 🤭
    ------ Post added on Jun 9, 2025 at 10:38 PM