නීතිපති තනතුරේ ගෞරවය කෙලෙසූ උච්චතම දිනය

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    නීතිපති තනතුරේ ගෞරවය කෙලෙසූ උච්චතම දිනය

    නීතිපති තනතුරේ ගෞරවය කෙලෙසූ උච්චතම අවස්ථාව තමයි අද දිනය.
    මාධ්‍ය වාර්තා කළ ආකාරයට අද දින අගමැතිතුමා බැඳුම්කර කොමිසම ඉදිරියට ගියාම හරස් ප්‍රශ්න ඇහුව්වේ නීතිපතිලු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ නීතිය ඉදිරියේ සියළුම දෙනා සමානයි. එහෙම නම් අගමැතිතුමාට විතරක් විශේෂ වරප්‍රසාදයක් ඇයි? ඒ විතරක් නොවේ අගමැතිතුමාගෙන් හරස් ප්‍රශ්න අහන්න ඉදිරිපත් වෙන්නේ අගමැතිතුමාම විශේෂයෙන් සලකා නීතිපති තනතුරට පත් කළ පුද්ගලයා.
    මේක නිකන් හොරාගේ ගෝලයාගෙන් පේන අහනවා වගේ වැඩක්.
    බැඳුම්කර කොමිසමේ මෙතෙක් හරස් ප්‍රශ්න ඇහුව්වේ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා.
    එතුමා බොරු කියන සාක්ෂිකරුවන් නිරුවත් කළ දක්ෂ ආකාරය අපි ඇස් දෙකට දැක්කා. ඒ නිසා හොරුන් ලිවේරාට බයයි. අපි පුංචි කාලයේ ජී ටී ලිවේරා කියලා දක්ෂ කරාටේ ශූරයෙක් හිටියා. එයාට හැමෝම බයයි. ඒ වගේම දප්පුල ලිවේරාගේ තියුණු ප්‍රශ්න කිරීම් වලට හොරුන් හරිම බයයි.



    අගමැතිතුමාගෙන් හරස් ප්‍රශ්න අහන්න දප්පුල ලිවේරා වෙනුවට නීතිපතිතුමා ආවාම මට රසවත් සිද්ධියක් මතු වුණා. මගේ පුතුන් දෙදෙනා කුඩා කාලයේ අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා. පුංචි පුතුට බැට් කරන්න අවස්ථාව ලැබුණාම “මට බැට් කරන්න බෑ අයියා හයියෙන් බෝලේ එවනවා කියලා නාහෙන් අඬනවා. ඒ වෙලාවට මම “බය වෙන්න එපා පුතේ. ඔයාට බෝල් කරන්නේ තාත්තා විතරයි කියලා එයාට බැට් කරන්න ගෙන්නා ගන්නවා“. දප්පුල ලිවේරා වෙනුවට හරස් ප්‍රශ්න අහන්න නීතිපති පැමිණීමත් අන්න ඒ වගේ වැඩක්....



    Udaya Gammanpila.
     
    • Like
    Reactions: somalal

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Attorny general PM gen prashna karapu eka hodayi ban......
    beri welawath Dappula de Livera ehema prashna ahuwa nam apita maranekata yanna wenne. Ranil lokka heart attack hadila merenawa ehenam......

    ehema una nam situation eka mita worse. moka elanagata me rate PM wennada ban.....
    Ranil ta wada lollo neh anith un ooke inna.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    විදග්ධ පුක් ශෝධකයා ta ridila neh??!!!:rofl::rofl::rofl::rofl::rofl:

    මගේ තත්වේ තේරුම් ගන්න පුළුවන් මන් වගේම ඒ ජාතියේ තව එකෙකුට විතරයි
    තැනක් යු බ්‍ර්රෝ
    කොච්චර උනත් උබට විතරයි තේරුනේ
    විදග්ධ බයි පුක් ශෝධකයා - දත් කිබුලා
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මෙච්චර හොරකම් කලා කියලා පෙනී පෙනී තවත් තවත් කඩේ යන උන් ඉන්නවා දැක්කම අපේ රට තාම සන්වර්ධනය වෙමින් පවතින රටක් වෙන එක පුදුමයක් නෑ..තව යමන් කඩේ...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බය වෙන්න එපා පුතේ. ඔයාට බෝල් කරන්නේ තාත්තා විතරයි
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හැ තප්පුලන ලිවේරා ඇවිත් නැද්ද ?

    ඒ මනුස්සය ප්‍රශ්න අහන්නේ මේ රටේ මහජනතාව වෙනුවෙන්...
    උබ පුදුම මිනිහෙක් නෙහ් බං.. උබ කවුරු වෙනුවෙන්ද ඔහොම කතා කරන්නේ?
    :dull:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    ඒ මනුස්සය ප්‍රශ්න අහන්නේ මේ රටේ මහජනතාව වෙනුවෙන්...
    උබ පුදුම මිනිහෙක් නෙහ් බං.. උබ කවුරු වෙනුවෙන්ද ඔහොම කතා කරන්නේ?
    :dull:

    නෑ , නෑ පොර ටිකක් උඩ පනිනවා ලකුණු දාගන්න
    මිනිහට දෙතුම් පරක්කම විනිසුරු අවවාද කරා
    හැබැයි මිනිහ හිටියනම් හොද ෂෝ එකක් බලන්න තිබ්බ
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    නෑ , නෑ පොර ටිකක් උඩ පනිනවා ලකුණු දාගන්න
    මිනිහට දෙතුම් පරක්කම විනිසුරු අවවාද කරා
    හැබැයි මිනිහ හිටියනම් හොද ෂෝ එකක් බලන්න තිබ්බ

    ඌ හරි දේ කරල ලකුනු දාගත්තහම උබට මොකෝ බන්?
    දප්පුලය මයිත්‍රීගෙ අජෙන්ඩා එකට වැඩ කරනව වෙන්නත් පුලුවන්...නමුත් මේක එලිවෙන එක රටට අත්යවශ්ය දෙයක්..මේකට නඩු පැවරීම ඊටත් වඩා අත්යවශ්ය කාරනයක්..
    මොකද මෙවතමයි රටේ අනාගතයට පූර්වාදර්ශ සපයන්නෙ...
    රනිල් බයයි ඌව හිරවෙයි කියල...මොකටද නැත්නම් ඩප්පුලයව එපා, අරය එපා ගගා අඩන්නෙ?...කෙලින්ම ආව, අහනදෙයට උත්තර දුන්න, ගෙදරගියා...ප්‍රශ්න අහන එකා වැදගත්ම නැහැනෙ, වැඩගත්වෙන්නෙ අහන්නෙ මොනවද? ඒවට දෙන උත්තර මොනවද කියන එක.....
     
  • Jul 12, 2012
    447
    74
    28
    රනිල් ඊයෙ ප්‍රශ්න වලට දීපු උත්තර හොදයි. ඒත් ප්‍රශ්නෙ තමයි දීපු උත්තර ඕනවටත් වඩා හොද වැඩියි. ඕව කලින් හදාගත්ත උත්තර කියල පේනව. හරියට කට පාඩං කරගෙන ඇවිත් කියනව වගේ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Attorney General is not appointed by PM in terms of the constitution. The appointment is done by the President on recommendation of CC which comprised all the parties including opposition members of the parliament.

    Article 12(1) has no application. In government officers there are protocols a higher officer cannot be dealt by lower officer. This is normal procedure . That is why MR got down then Attorney General to his office to get legal opinion regarding his position when election results were announced. If not why MR did not ask a junior officer of AG's department? Article 12(1) states that equal persons should be equally treated, not all. That is how Secretaries in Ministry gets an official vehicle but not KkS or clearks.

    This shows how JO members like Uadaya G mislead people.