නීතිමය ප්‍රශ්නයක්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    මේකයි සරල සිද්දිය

    ගෙවල් කුලියට ඉන්න එවුන්ගෙන් රෙන්ට් එක ලබන මාසේ 14 දෙන්න තියෙන්නේ 15 තමයි හැම මාසෙම දෙන්නේ

    අද හවස ගිහිල්ල කිව්වා ලබන මාසේ 15 දෙන්නේ නැතුව 14 ම දෙන්න පුලුවන්ද කියල ගේ ඇතුලට වත් ගියේ නෑ ඒ ගෙදර ගෑනු කෙනා කියනවා ගෙදර එක තැනක් තෙමෙනවා 15 දෙන්න බෑ 25 තමයි ලු දෙන්නේ.. අග්‍රිමන්ට් එකත් ඉවරයි කල් ඉල්ලගත්ත මගෙන් දෙසැම්බර් 14 වෙනකන් ඉන්න දෙන්න කියල එහෙමත් තියෙද්දී මෙකි එහෙම කියද්දී මම කිව්වා ගේ තෙමන එක මේකට ගාවගන්න එපා කුලිය ඉල්ලන්නේ දවසකට කලින් කියල ( එදිනට තමයි මාසේ සපිරෙන්නේ) මෙකි මට බැන්න මමත් බැන්න (මම මුල ඉඳල රෙකෝඩ් කරන ගියේ )

    දැන් මෙකි ගේ මිනිහ කියන එකත් එක්ක පොලිසි ගිහිල්ල පැමිණිල්ලක් දාල මම ගෙදරට ඇවිල්ල බැන්න කියල

    මමත් ඊට පස්සේ පොලිසියට ගිහිල්ල අන්ට්‍රියක් දැන්ම මේ වෙච්ච දේ කියල ඒ යද්දී පොලිසියේ දෙන්නෙක් සිවිල් ඇවිල්ල අපේ ගෙදරට (අර මිනිහ සල්ලි දීල ගෙන්නලා )

    මට තියෙන පරශ්නේ දෙන්නමට උදේ 9ට පොලිසයට එන්න කිව්වා මම ලෝයර් කෙනෙක්ට කතා කරගෙන යන්න ඕනෙද ? අරුන් පොලිසියේ එකෙක් ට ජරාව දීලා රෑම දෙන්නෙක් ඇවිල්ල තියෙන්නේ එකයි සිවිල්

    පොඩ්ඩක් මේකේ නීතියම පැත්ත කියහල්ල

    මට ඕනේ මුන්ව යවා ගන්න පොලිසියෙන් කියනවා උන්ට කරන්න බහලු සිවිල් නඩුවක් දාන්නලු

    හෙල්ප් මි මචන්

    ape ammath mage ehaa pathte thiyan kathaa kare
     
    • Like
    Reactions: D_Mad

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Uba ithin illan kalane bn.okane dawasak wath agreement nethuwa inna denna epa.sinhalunta nikan denna giyama ohoma thama.
    Den rent eka illuwa kiyala bannna kiyala police gihilla antry ekak daala mamath denma mage kaatha kiyala

    Lowyer kenek ekka yana eka hondai da ban?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,479
    113
    Den rent eka illuwa kiyala bannna kiyala police gihilla antry ekak daala mamath denma mage kaatha kiyala

    Lowyer kenek ekka yana eka hondai da ban?
    Machan agreement nattan gedara inna ayawa eliyata danna be.usawi naduwak demmama rent ekata inna un aluth tanak hoyagannakan ube gedara inna denawa.un ita passe hemadatama idiy.naduwa ohe yay.uba hoda lawyer kenek allala agreement eken passe yanne nethuwa innawa kiyala nadu dapan.uba inna kivva kiyala kiyan nethuwa.lawyer kenekgen advise ganin
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Machan agreement nattan gedara inna ayawa eliyata danna be.usawi naduwak demmama rent ekata inna un aluth tanak hoyagannakan ube gedara inna denawa.un ita passe hemadatama idiy.naduwa ohe yay.uba hoda lawyer kenek allala agreement eken passe yanne nethuwa innawa kiyala nadu dapan.uba inna kivva kiyala kiyan nethuwa.lawyer kenekgen advise ganin
    Appatahudu ethakota thawa kal yai ban mun yanna... mun yanawa kiyala thamai inne... mama ge hadanneth naa mun themi themi innava
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Machan agreement nattan gedara inna ayawa eliyata danna be.usawi naduwak demmama rent ekata inna un aluth tanak hoyagannakan ube gedara inna denawa.un ita passe hemadatama idiy.naduwa ohe yay.uba hoda lawyer kenek allala agreement eken passe yanne nethuwa innawa kiyala nadu dapan.uba inna kivva kiyala kiyan nethuwa.lawyer kenekgen advise ganin
    උන්ටත් ඔප්පු කරන්න බෑනේ ඉන්න දුන්න කියල. ගියෙ නෑ කියල තමයි කියන්න වෙන්නේ. :lol: හැබැයි යද්දි කී මනි වලටත් වැඩිය ඩැමේජ් එකක් කරල යයිද දන්නේ නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,479
    113
    Appatahudu ethakota thawa kal yai ban mun yanna... mun yanawa kiyala thamai inne... mama ge hadanneth naa mun themi themi innava
    Wediya wana karaganna epa unta onna ohe 24 gewanna deepan.24 dunne nattan witarak wali adapan.okunta mala penala giye nattan oyta wada naduwak oka
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ගොඩක් රෙන්ට් එකට ඉන්න උන් දැන් වාත වෙනවා බන්. කොවිඩ් නිසා බිස්නස් අඩුයි කියයි/ පඩි භාගෙයි ලැබෙන්නේ කියයි. එනකොට තිබ්බ සුන්දර කතා නෑ යන්න කිව්වම. ඕකුන් උබේ වහලක් යට ඉන්න ගමන් උබට විරුද්දව පොලිසි ගියා කියන්නේ වාත වෙන්න හදන්නේ. නඩු දැම්මත් යන්න කියන්නේ ඉන්න තැනක් හොයා ගත්තට පස්සේ. ඒකට මාසයක් වත් දෙන්න වෙනවා. අනික වාත වෙන එවුන් කියන්නෙම තැනක් හොයා ගත්තේ නෑ තාම කියල. නඩුවේදී උබ සැලකෙන්නේ ගෙවක් වැඩිපුර තියෙන එකෙක් ලෙස හා අරුන් සැලකෙන්නේ කිසිම ගෙයක් නැති එකෙක් විදියට කියලත් මතක තියා ගන්න.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    උන්ටත් ඔප්පු කරන්න බෑනේ ඉන්න දුන්න කියල. ගියෙ නෑ කියල තමයි කියන්න වෙන්නේ. :lol: හැබැයි යද්දි කී මනි වලටත් වැඩිය ඩැමේජ් එකක් කරල යයිද දන්නේ නෑ

    Wediya wana karaganna epa unta onna ohe 24 gewanna deepan.24 dunne nattan witarak wali adapan.okunta mala penala giye nattan oyta wada naduwak oka

    Agreement ekak naha balane innawa kiyala thamai kiyanne man
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,479
    113
    Rent ekata denna kalin electracity water wage okoma cut off karanna puluwan widiyata hadanna one control panel access tiyan.ohoma unama cut karama nikanma yanawa ita passe.anika kawuruwath nethi welawata ge lock karala dannath aythiya tiyenawa agreement eken passe.un gedarin eliye nan inne nadu demmata aye gedara inna be.gedara hitioth thamai digatama inna puluwan
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ගොඩක් රෙන්ට් එකට ඉන්න උන් දැන් වාත වෙනවා බන්. කොවිඩ් නිසා බිස්නස් අඩුයි කියයි/ පඩි භාගෙයි ලැබෙන්නේ කියයි. එනකොට තිබ්බ සුන්දර කතා නෑ යන්න කිව්වම. ඕකුන් උබේ වහලක් යට ඉන්න ගමන් උබට විරුද්දව පොලිසි ගියා කියන්නේ වාත වෙන්න හදන්නේ. නඩු දැම්මත් යන්න කියන්නේ ඉන්න තැනක් හොයා ගත්තට පස්සේ. ඒකට මාසයක් වත් දෙන්න වෙනවා. අනික වාත වෙන එවුන් කියන්නෙම තැනක් හොයා ගත්තේ නෑ තාම කියල. නඩුවේදී උබ සැලකෙන්නේ ගෙවක් වැඩිපුර තියෙන එකෙක් ලෙස හා අරුන් සැලකෙන්නේ කිසිම ගෙයක් නැති එකෙක් විදියට කියලත් මතක තියා ගන්න.
    sirawatama?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    sirawatama?
    මගේ යාලුවෙක්ගෙ ගෙදරක් රෙන්ට් එකට දීලා හෙනම වාත උනා යවා ගන්න. පස්සේ කොහොමහරි යවා ගත්තට පස්සේ උ ගේ වහල නිකන් තියෙන්න ඇරියා.
     
    • Like
    Reactions: D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,479
    113
    2000 wala wage mage cousin kenekge place ekaka family ekak ohoma giye ne.ita passe un dawasak eliyata yanakan idala ge dora lock eka change kara.ita passe un nadu demmata karanna deyak ne gedara athule newe hinda.naduwa win kara gedara badu tika policiyata bara dunna
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    2000 wala wage mage cousin kenekge place ekaka family ekak ohoma giye ne.ita passe un dawasak eliyata yanakan idala ge dora lock eka change kara.ita passe un nadu demmata karanna deyak ne gedara athule newe hinda.naduwa win kara gedara badu tika policiyata bara dunna
    wahale galawala denmma nam hari

    me dawas wala wathura light kapanneth naha ban kiyala kappanna barida ?

    මගේ යාලුවෙක්ගෙ ගෙදරක් රෙන්ට් එකට දීලා හෙනම වාත උනා යවා ගන්න. පස්සේ කොහොමහරි යවා ගත්තට පස්සේ උ ගේ වහල නිකන් තියෙන්න ඇරියා.
    mata ada nam epaa unaa ban
    2013 indala rent karanne ohoma scene ekak unaamai

    mata wiruddawa police gihilla agreement ekakuth nathuva inne denata munta prove karanna deyak naha in writting
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,479
    113
    wahale galawala denmma nam hari

    me dawas wala wathura light kapanneth naha ban kiyala kappanna barida ?
    Dan owala law change welada danne bn.dan lawyer kenekgen advise ganin.man hitanne tama parana law thamai tiyenne
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දැන් යන්න කියනවා නං මාස 3 කට කලින් කියන්න ඕන කතාවක් තියෙනවා පොඩ්ඩක් හොයල බලපන් .
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    LIGHT WATHURA KAPALAA DAPAN
    HODA LAWYER KENEK SET KARA GANING
    POLICE LOKKE SET KARA GATHTHANAM AWADE GODA

    LANKAAWE WADA WENNE NITHIYTA NEME CONNECTION SALLI BALETA