නීතියක්!

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
වර වර මෙහාට..!! :growl:
:frown:
.
.
.
.
.
.
.
.
.
.ලංකාවේ නීතී වලට අලුතෙන් මෙහෙම නිතියක් එන්න ඕනෙ..

ළමයෙක් හදන්න අවම සුදුසුකම වෙන්න ඕනෙ අඩුතරමේ සා/පෙ වත් පාස් වී තිබීම..
සමාජයේ මිනිහෙක් වගේ හැසීරිමට හැකිවීම/ එහෙම වෙන්න බැරි උන්ට ඒ ගැන උගන්නන තැන් පිහිටුවන්න ඕනෙ.
ඕලෙවල් නැතත් නීත්‍යානුකූල ක්‍රමේකින් මාසෙකට ළමයෙක් , පවුලක් නඩත්තු කරන්න පුලුවන් සරිලන ගානක් හොයන්න පුලුවන් වෙන්න ඕනෙ.
මොකද ඒ වගේ ගානක් හොයන්න බුද්ධිය, එක්කම හැදියාව ඕනෙ, අසහනෙන් පෙලන උන්ට ඒ වගේ දියුණු වෙන්න බෑ..

මොකද මේ වගේ පාලනය වීමක් සදාචාරයක් නැති කම නිසා වෙන්නේ?

සමාජේ තිරිසන්නු විදියට හැසිරෙනව. ගොඩක් උන්ගෙ ස්ටෝරියෙ තියෙන්නෙ, දෙමව්පියො හිගාකාල ළමයින්ව හදලා.
එහෙම නැත්තං හිගාකාල කන්න දුන්නට උගන්නන තරම් වත්කමක් නෑ. එහෙම නැත්නන් දෙමව්පියො දෙන්න ළමයි හදල
වෙන වෙන ලව් පස්සෙ ගිහින් හදපු උන් තනිවෙලා. උන් ලොකු වෙලා කාටවත් පාලනේ කරන්න බැරි යක්කු වෙනව..
සල්ලි නැත්නන් වත්කමක් නැත්නන් උන්ට ළමයි නොහදඉන්න තිවුන.. නිකන් රටේ නම කැත කරන්න ඕනෙ නෑ නෙ බං
බොරු වැඩ කරල ආන් ඒකයි කියන්නේ -_-

මේක විකාරයක් වගේ පෙනෙයි ඒත් ටිකක් හිතපන්. එතකොට කොල්ලො කෙල්ලෝ අඩුගානේ උන්ගෙ වර්ගයා බෝ කරගන්න එක ගැන හිතල හරි හොදට ඉගෙන ගනීවී...
ඒ එක්කම රටේ සාක්ෂරතාවය වගේ දේවල් ඉහල යාවි.. ලංකාවත් ගොඩක් දියුණු වේවී..
නඩත්තුවට සල්ලි නැතුව තැන තැන පාරේ බල්ලො පැටව් ගහනව වගේ ළමයි හදලා දෙමව්පියො වෙන ලව් පස්සෙ යන එක නැති වේවී..

ටිකක් හිතපං :):frown::dull:

හා හා උබ දැක්කේ හීනයක් නැගිටපං එළිවෙලා :P

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
දොස්තරලා මොටද කැම් ගහගෙන පියුරු පරික්ශණ කරනකොට
විදුහල් පතිලා මොටද ලිංගික අල්ලස් ලමයි දාන්න ගන්නකොට
බැංකු ලොක්කෝ මොටද හොර පෙම නිසා පවුලම මරනකොට
අධ්‍යාපනය මොටද සාරධර්ම ගුණ දම් නැති සමාජෙට
 
Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
දොස්තරලා මොටද කැම් ගහගෙන පියුරු පරික්ශණ කරනකොට
විදුහල් පතිලා මොටද ලිංගික අල්ලස් ලමයි දාන්න ගන්නකොට
බැංකු ලොක්කෝ මොටද හොර පෙම නිසා පවුලම මරනකොට
අධ්‍යාපනය මොටද සාරධර්ම ගුණ දම් නැති සමාජෙට

හා හා උබ දැක්කේ හීනයක් නැගිටපං එළිවෙලා
 
Wenas_Ekek

Active member
  • Oct 10, 2014
    203
    41
    28
    Lol oya neethiya issara thibunanam ada parliment eke inne ewngenuth bagekata wage lamai hadanna ba 😂😂😂😂

    O/l walin kohomada bn minissunge arthika mattama maninne ...

    A/l pass higannoth innawa
    O/l fail supiri sallikarayoth innawa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,310
    113
    මමනං මෙහෙම දෙයක් දකිනව..
    හැමෝම කියන්නෙ ඔහොම තමයි..
    මේ රට කවදාවත් හැදෙන්නෙ නෑ.. මේ වගේ මිනිස්සු ඉන්නකං.. ඔහොම කිව්වට එයාලත් කරන්නෙ ඒ ටිකමයි..
    මට වෙච්ච දෙයක් කියන්නං
    දවසක් මම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්ඩ නොම්බරයක් ගන්ඩ පෝලිමේ ඉඳගෙන හිටිය.. මට පස්සෙ ටිකක් වැදගත් පාට අන්කල් කෙනෙක් ඇවිල්ල ඉඳගත්ත.. කොහොම හරි නොම්බර දෙන්ඩ පරක්කු වෙනව කියල අන්තිම මොහොතෙ දෙන්නෙක් නැගිටල ගියා.. කොහොම හරි පෝලිම දෙකට කැඩෙන තැනක තමා මෙයාල ඉඳගෙන හිටියෙ.. මමයි අර අංකලුයි ඉඳගෙන හිටියෙ පෝලිමේ දෙවෙනි කොටසෙ මුලම.. ඉතිං අපි දෙන්න ගිහින් එතන වාඩි වුණා..
    අප්පට සිරි අර අංකල් මට කලිං, මගේ තැන වාඩි වුණා.. වැඩේ කියන්නෙ මට මීටර් වුණෙ පස්සෙ..

    කොහොම හරි නොම්බර දෙන්ඩ එන කෙල්ල තාම නෑ..
    මෙන්න දැං මෙයා (අංකල්) කියවන්ඩ ගන්නව, හැමෝම ගාව ස්මාට් ෆෝන් අර ෆෝන් මේ ෆෝන් තිබුණට වෙලාවට වැඩක් කරන්ඩ දන්නෙ නෑ.. ජපානෙ එහෙම ඔහොම වැඩ කලොත් පහුවදාට ගෙදර තමා ඉන්ඩ වෙන්නෙ.. දොස්තරලත් එන්නෙ පරක්කු වෙලා, පැය ගණන්. ලෙඩ්ඩු නොකා නොබී බලං ඉන්නව දොස්තර එනකං..

    මේ නොම්බර දෙන්ඩ එන කෙල්ල වෙනුවට වෙන කෙනෙක්ව දාන්ඩ බැරිද කියල, මේ අංකල් කාරය මෙතන ඉන්න දොස්තරගෙනුත් ඇහුවලු.. දැං මෙයාට පරක්කු වෙන නිසා මල පැනල, ඔහොම ඉඳගෙන කියව කියව ඉන්නව අපිට...
    ඒත් ඒ අංකල්ට හැදියාවක් නෑ, ආපු පිලිවෙලට ඉඳගන්ඩ ඕන තැන ඒ විදියට ඉඳගන්ඩ. පෝලිම පැනල ඉඳගත්ත.. ඒ වුණාට රට හදන්ඩ කල්පනාව. රට හදන්ඩ නෙමේ, අනුන්ගෙ වැරදි කිය කිය ඉන්ඩ..

    මං හිතන්නෙ ගොඩ දෙනෙක් ඔහොමයි.. ඔය රූපවාහිනී චැනල්වල අරයගෙ වැරදි මෙයාගෙ වැරදි කියන වැඩි දෙනෙක් එහෙමයි.. මම කිව්වෙ ඔය යන්නෙ චැනල් වල විමර්ශන කියල.. ඒවට වොයිස් කට් දෙන එවුං කොහොමද ? ජීවිතේටවත් වරදක් කරල නෑ වගේ..
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606

    :lol:onna okai thathwe.
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    වර වර මෙහාට..!! :growl:
    :frown:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .ලංකාවේ නීතී වලට අලුතෙන් මෙහෙම නිතියක් එන්න ඕනෙ..

    ළමයෙක් හදන්න අවම සුදුසුකම වෙන්න ඕනෙ අඩුතරමේ සා/පෙ වත් පාස් වී තිබීම..
    සමාජයේ මිනිහෙක් වගේ හැසීරිමට හැකිවීම/ එහෙම වෙන්න බැරි උන්ට ඒ ගැන උගන්නන තැන් පිහිටුවන්න ඕනෙ.
    ඕලෙවල් නැතත් නීත්‍යානුකූල ක්‍රමේකින් මාසෙකට ළමයෙක් , පවුලක් නඩත්තු කරන්න පුලුවන් සරිලන ගානක් හොයන්න පුලුවන් වෙන්න ඕනෙ.
    මොකද ඒ වගේ ගානක් හොයන්න බුද්ධිය, එක්කම හැදියාව ඕනෙ, අසහනෙන් පෙලන උන්ට ඒ වගේ දියුණු වෙන්න බෑ..

    මොකද මේ වගේ පාලනය වීමක් සදාචාරයක් නැති කම නිසා වෙන්නේ?

    සමාජේ තිරිසන්නු විදියට හැසිරෙනව. ගොඩක් උන්ගෙ ස්ටෝරියෙ තියෙන්නෙ, දෙමව්පියො හිගාකාල ළමයින්ව හදලා.
    එහෙම නැත්තං හිගාකාල කන්න දුන්නට උගන්නන තරම් වත්කමක් නෑ. එහෙම නැත්නන් දෙමව්පියො දෙන්න ළමයි හදල
    වෙන වෙන ලව් පස්සෙ ගිහින් හදපු උන් තනිවෙලා. උන් ලොකු වෙලා කාටවත් පාලනේ කරන්න බැරි යක්කු වෙනව..
    සල්ලි නැත්නන් වත්කමක් නැත්නන් උන්ට ළමයි නොහදඉන්න තිවුන.. නිකන් රටේ නම කැත කරන්න ඕනෙ නෑ නෙ බං
    බොරු වැඩ කරල ආන් ඒකයි කියන්නේ -_-

    මේක විකාරයක් වගේ පෙනෙයි ඒත් ටිකක් හිතපන්. එතකොට කොල්ලො කෙල්ලෝ අඩුගානේ උන්ගෙ වර්ගයා බෝ කරගන්න එක ගැන හිතල හරි හොදට ඉගෙන ගනීවී...
    ඒ එක්කම රටේ සාක්ෂරතාවය වගේ දේවල් ඉහල යාවි.. ලංකාවත් ගොඩක් දියුණු වේවී..
    නඩත්තුවට සල්ලි නැතුව තැන තැන පාරේ බල්ලො පැටව් ගහනව වගේ ළමයි හදලා දෙමව්පියො වෙන ලව් පස්සෙ යන එක නැති වේවී..

    ටිකක් හිතපං :):frown::dull:

    හා හා උබ දැක්කේ හීනයක් නැගිටපං එළිවෙලා :P

    සිරා කථාව... එතකොට වත් මේ මොඩ ඝහණය අඩු වෙයි... ඒ වගෙම ජන්ද අයිතිය ගන්නත් ඔ/ලෙවල් අනිවාර්ය කරන්න ඔන...
     
    blue_in_rio

    Well-known member
  • මමනං මෙහෙම දෙයක් දකිනව..
    හැමෝම කියන්නෙ ඔහොම තමයි..
    මේ රට කවදාවත් හැදෙන්නෙ නෑ.. මේ වගේ මිනිස්සු ඉන්නකං.. ඔහොම කිව්වට එයාලත් කරන්නෙ ඒ ටිකමයි..
    මට වෙච්ච දෙයක් කියන්නං
    දවසක් මම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්ඩ නොම්බරයක් ගන්ඩ පෝලිමේ ඉඳගෙන හිටිය.. මට පස්සෙ ටිකක් වැදගත් පාට අන්කල් කෙනෙක් ඇවිල්ල ඉඳගත්ත.. කොහොම හරි නොම්බර දෙන්ඩ පරක්කු වෙනව කියල අන්තිම මොහොතෙ දෙන්නෙක් නැගිටල ගියා.. කොහොම හරි පෝලිම දෙකට කැඩෙන තැනක තමා මෙයාල ඉඳගෙන හිටියෙ.. මමයි අර අංකලුයි ඉඳගෙන හිටියෙ පෝලිමේ දෙවෙනි කොටසෙ මුලම.. ඉතිං අපි දෙන්න ගිහින් එතන වාඩි වුණා..
    අප්පට සිරි අර අංකල් මට කලිං, මගේ තැන වාඩි වුණා.. වැඩේ කියන්නෙ මට මීටර් වුණෙ පස්සෙ..

    කොහොම හරි නොම්බර දෙන්ඩ එන කෙල්ල තාම නෑ..
    මෙන්න දැං මෙයා (අංකල්) කියවන්ඩ ගන්නව, හැමෝම ගාව ස්මාට් ෆෝන් අර ෆෝන් මේ ෆෝන් තිබුණට වෙලාවට වැඩක් කරන්ඩ දන්නෙ නෑ.. ජපානෙ එහෙම ඔහොම වැඩ කලොත් පහුවදාට ගෙදර තමා ඉන්ඩ වෙන්නෙ.. දොස්තරලත් එන්නෙ පරක්කු වෙලා, පැය ගණන්. ලෙඩ්ඩු නොකා නොබී බලං ඉන්නව දොස්තර එනකං..

    මේ නොම්බර දෙන්ඩ එන කෙල්ල වෙනුවට වෙන කෙනෙක්ව දාන්ඩ බැරිද කියල, මේ අංකල් කාරය මෙතන ඉන්න දොස්තරගෙනුත් ඇහුවලු.. දැං මෙයාට පරක්කු වෙන නිසා මල පැනල, ඔහොම ඉඳගෙන කියව කියව ඉන්නව අපිට...
    ඒත් ඒ අංකල්ට හැදියාවක් නෑ, ආපු පිලිවෙලට ඉඳගන්ඩ ඕන තැන ඒ විදියට ඉඳගන්ඩ. පෝලිම පැනල ඉඳගත්ත.. ඒ වුණාට රට හදන්ඩ කල්පනාව. රට හදන්ඩ නෙමේ, අනුන්ගෙ වැරදි කිය කිය ඉන්ඩ..

    මං හිතන්නෙ ගොඩ දෙනෙක් ඔහොමයි.. ඔය රූපවාහිනී චැනල්වල අරයගෙ වැරදි මෙයාගෙ වැරදි කියන වැඩි දෙනෙක් එහෙමයි.. මම කිව්වෙ ඔය යන්නෙ චැනල් වල විමර්ශන කියල.. ඒවට වොයිස් කට් දෙන එවුං කොහොමද ? ජීවිතේටවත් වරදක් කරල නෑ වගේ..

    නොමින් ලොව සියලු දේ දක්නා ........ ඇසට
    තමන් සැටි මඳක්වත් නොපෙනෙන .... ලෙසට
    අනුන් දොස දකිති අනුවණ දන .......... කපට
    එමෙන් සිය නුගුණ නොදකිති නියම .... කොට

    සුභාෂිතය - 81 කව
     
    • Like
    Reactions: AnuradhaRa

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,944
    4,530
    113
    1. birth control gana naduwath kirieema

    2. birth control methods wadi diyunu kireema

    3. birth control pills adu milata laba deema

    samajaya danuwath kireema tamai hondama wade sex is not magic :nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම නං හිතං ඉන්නෙ ලොකු වෙලා පිටසක්වල ජීවියොත් එක්ක එකතු වෙලා ලඞ්කාව නියුක් කල්ල දාන්න :dull: :dull:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    Lol oya neethiya issara thibunanam ada parliment eke inne ewngenuth bagekata wage lamai hadanna ba ��������

    O/l walin kohomada bn minissunge arthika mattama maninne ...

    A/l pass higannoth innawa
    O/l fail supiri sallikarayoth innawa

    Eka luck eka matha depend wena deyak, eth mehema dewal tibbanam control wenawa godak dewal. Anika o/l fail wena un naththatama nathi wenawane ban me kowwa de kalayak pawathunoth, mokada o/l fail wenne godakma salli nayikama extra classes walata, ithin lamayek nadaththu karanna taram wathkamak nati un adu unahama , fail wena eka unath sapeksawa adu wenawa :rofl::P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,310
    113
    හුටා.. මම දාල තියෙන කමෙන්ට් එක මෙතනට අදාල නෑ.. :rofl: