වර වර මෙහාට..!! 

.
.
.
.
.
.
.
.
.
.ලංකාවේ නීතී වලට අලුතෙන් මෙහෙම නිතියක් එන්න ඕනෙ..
ළමයෙක් හදන්න අවම සුදුසුකම වෙන්න ඕනෙ අඩුතරමේ සා/පෙ වත් පාස් වී තිබීම..
සමාජයේ මිනිහෙක් වගේ හැසීරිමට හැකිවීම/ එහෙම වෙන්න බැරි උන්ට ඒ ගැන උගන්නන තැන් පිහිටුවන්න ඕනෙ.
ඕලෙවල් නැතත් නීත්‍යානුකූල ක්‍රමේකින් මාසෙකට ළමයෙක් , පවුලක් නඩත්තු කරන්න පුලුවන් සරිලන ගානක් හොයන්න පුලුවන් වෙන්න ඕනෙ.
මොකද ඒ වගේ ගානක් හොයන්න බුද්ධිය, එක්කම හැදියාව ඕනෙ, අසහනෙන් පෙලන උන්ට ඒ වගේ දියුණු වෙන්න බෑ..
මොකද මේ වගේ පාලනය වීමක් සදාචාරයක් නැති කම නිසා වෙන්නේ?
සමාජේ තිරිසන්නු විදියට හැසිරෙනව. ගොඩක් උන්ගෙ ස්ටෝරියෙ තියෙන්නෙ, දෙමව්පියො හිගාකාල ළමයින්ව හදලා.
එහෙම නැත්තං හිගාකාල කන්න දුන්නට උගන්නන තරම් වත්කමක් නෑ. එහෙම නැත්නන් දෙමව්පියො දෙන්න ළමයි හදල
වෙන වෙන ලව් පස්සෙ ගිහින් හදපු උන් තනිවෙලා. උන් ලොකු වෙලා කාටවත් පාලනේ කරන්න බැරි යක්කු වෙනව..
සල්ලි නැත්නන් වත්කමක් නැත්නන් උන්ට ළමයි නොහදඉන්න තිවුන.. නිකන් රටේ නම කැත කරන්න ඕනෙ නෑ නෙ බං
බොරු වැඩ කරල ආන් ඒකයි කියන්නේ -_-
මේක විකාරයක් වගේ පෙනෙයි ඒත් ටිකක් හිතපන්. එතකොට කොල්ලො කෙල්ලෝ අඩුගානේ උන්ගෙ වර්ගයා බෝ කරගන්න එක ගැන හිතල හරි හොදට ඉගෙන ගනීවී...
ඒ එක්කම රටේ සාක්ෂරතාවය වගේ දේවල් ඉහල යාවි.. ලංකාවත් ගොඩක් දියුණු වේවී..
නඩත්තුවට සල්ලි නැතුව තැන තැන පාරේ බල්ලො පැටව් ගහනව වගේ ළමයි හදලා දෙමව්පියො වෙන ලව් පස්සෙ යන එක නැති වේවී..
ටිකක් හිතපං

හා හා උබ දැක්කේ හීනයක් නැගිටපං එළිවෙලා