මීට කලින් helping හම්බන්තොටට නඩුවෙන් මහින්ද බේරු වෙ මම කියලා කියපු එකා නේද ඔය?
නෑ උෟ නෙවේ ඔය පාර්ලිමේන්තු පාරේ කාර් ඒකේ හෙලුවෙන් හිටිය ඒකා අර උෟගේ නඩුව උෟ ම අහලා පැමිණිලිකාරයාව වරදකරැ කලේ අන්න ඒකා.
මීට කලින් helping හම්බන්තොටට නඩුවෙන් මහින්ද බේරු වෙ මම කියලා කියපු එකා නේද ඔය?
නෑ උෟ නෙවේ ඔය පාර්ලිමේන්තු පාරේ කාර් ඒකේ හෙලුවෙන් හිටිය ඒකා අර උෟගේ නඩුව උෟ ම අහලා පැමිණිලිකාරයාව වරදකරැ කලේ අන්න ඒකා.

ආඩම්බරයිසරන් නැද්ද සිල්වාට කඩේ යන ඔබ තුමාට...

රට වෙනුවෙන් 

මම කඩේ යන්නේ ජනතාව වෙනුවෙන්....රට වෙනුවෙන්
ලොල් 7 යි![]()

මම කඩේ යන්නේ ජනතාව වෙනුවෙන්....රට වෙනුවෙන්
ලොල් 7 යි![]()
යකෝ! කොටි 5000ක්....
විශ්වාස කරන්න පුළුවන් ගණන් දාල මේවා හදන්න එපැයි බන්,,,
මහබැංකුව හොරාකාල රනිලා හොයපු ගානත් ඔච්චර නැතුව ඇති..![]()
ඔහොම කියපු තව එකෙක් හිටියා.. බුවා මේ ලදී අගමැති කම ඌට ලොකු නෑ කියල කිව්වා..
පස්සේ අගමැති කම ගහලා ගියා, දැන් ඇපිල් කරලා බලනවලු..
ලොල් 7 යි![]()
ගම්පහෙන් ඉල්ලන්න

ආයෙත් ලිඳට තල්ලු කලා නේහ්?
කොහොම උනත් ඊයෙයි , අදයි හිටංගෙ Lawyers ල සෙට් එක supreme court එකේදි පාර්ලිමේන්තුව විසිරවපු නඩුව ගොඩක් හොදට කතා කලා.. දැන් 50:50 යන්නෙ..![]()

තීන්දුව 10 වෙනදා..... මේ රබර් වෙලානේ![]()
තොපිට Troll තේරෙන්නේ නෑ...
ඔය කොළ පාට කන්නාඩි ගලවලා බලපල්ලා![]()