නීතියේ දෙවගනගේ ඇදුම් සියල්ලම රනිල් ගලවයි

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මීට කලින් helping හම්බන්තොටට නඩුවෙන් මහින්ද බේරු වෙ මම කියලා කියපු එකා නේද ඔය?

    නෑ උෟ නෙවේ ඔය පාර්ලිමේන්තු පාරේ කාර් ඒකේ හෙලුවෙන් හිටිය ඒකා අර උෟගේ නඩුව උෟ ම අහලා පැමිණිලිකාරයාව වරදකරැ කලේ අන්න ඒකා.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    නෑ උෟ නෙවේ ඔය පාර්ලිමේන්තු පාරේ කාර් ඒකේ හෙලුවෙන් හිටිය ඒකා අර උෟගේ නඩුව උෟ ම අහලා පැමිණිලිකාරයාව වරදකරැ කලේ අන්න ඒකා.
    :baffled::baffled:
    Name please
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ අර පාර්ලිමන්ට් එක පිටිපස්සේ, රූමත් උසාවි රෙජිස්ටාර් කෙනෙකුගේ මුකයට තම අහවල් එක දාගෙන සිටිද්දී පොලිසියට හසුවී සාටර් වී ගිය සරම් නැද්ද සිල්වා හිටපු අගවිනිචොරු නේහ්! එහෙනං ඉතිං ඇත්ත වෙන්ඩැති කියන්නේ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ආඩම්බරයි :yes: සරන් නැද්ද සිල්වාට කඩේ යන ඔබ තුමාට... :lol::lol::lol:

    මම කඩේ යන්නේ ජනතාව වෙනුවෙන්....:rofl::rofl:රට වෙනුවෙන් :P
    ලොල් 7 යි :rofl::rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,203
    20,821
    113
    හස්තිශෛලපුර

    මම කඩේ යන්නේ ජනතාව වෙනුවෙන්....:rofl::rofl:රට වෙනුවෙන් :P
    ලොල් 7 යි :rofl::rofl:

    ඔහොම කියපු තව එකෙක් හිටියා.. බුවා මේ ලදී අගමැති කම ඌට ලොකු නෑ කියල කිව්වා..
    පස්සේ අගමැති කම ගහලා ගියා, දැන් ඇපිල් කරලා බලනවලු..

    ලොල් 7 යි :rofl::rofl:
     
    • Like
    Reactions: skymicro

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    යකෝ! කොටි 5000ක්....

    විශ්වාස කරන්න පුළුවන් ගණන් දාල මේවා හදන්න එපැයි බන්,,,

    මහබැංකුව හොරාකාල රනිලා හොයපු ගානත් ඔච්චර නැතුව ඇති..
    :rolleyes:

    5000ද? 500ද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔහොම කියපු තව එකෙක් හිටියා.. බුවා මේ ලදී අගමැති කම ඌට ලොකු නෑ කියල කිව්වා..
    පස්සේ අගමැති කම ගහලා ගියා, දැන් ඇපිල් කරලා බලනවලු..

    ලොල් 7 යි :rofl::rofl:

    ගම්පහෙන් ඉල්ලන්න

    තොපිට Troll තේරෙන්නේ නෑ...:rofl:
    ඔය කොළ පාට කන්නාඩි ගලවලා බලපල්ලා ;)
     
    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කොහොම උනත් ඊයෙයි , අදයි හිටංගෙ Lawyers ල සෙට් එක supreme court එකේදි පාර්ලිමේන්තුව විසිරවපු නඩුව ගොඩක් හොදට කතා කලා.. දැන් 50:50 යන්නෙ.. :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කොහොම උනත් ඊයෙයි , අදයි හිටංගෙ Lawyers ල සෙට් එක supreme court එකේදි පාර්ලිමේන්තුව විසිරවපු නඩුව ගොඩක් හොදට කතා කලා.. දැන් 50:50 යන්නෙ.. :yes:

    තීන්දුව 10 වෙනදා..... මේ රබර් වෙලානේ :baffled: