උඹට දැන් ගෑණියෙකුයි ලමේකුයි ඉන්නවද ?
මේ ඒක නෙමේ අර කමෙන්ට් එකේ තියෙන ටික සරලව පැහැදිලි කරපංකො![]()
මට තාම 35 ක් නැ,
සරලව ඒ තෙර්ඩ් වලම පැහැදිලි කරල තියෙනව, බලාගනින් ඒවගෙන්ම..
උඹට දැන් ගෑණියෙකුයි ලමේකුයි ඉන්නවද ?
මේ ඒක නෙමේ අර කමෙන්ට් එකේ තියෙන ටික සරලව පැහැදිලි කරපංකො![]()
මට තාම 35 ක් නැ,
සරලව ඒ තෙර්ඩ් වලම පැහැදිලි කරල තියෙනව, බලාගනින් ඒවගෙන්ම..

අඩුම ගානෙ ගැනීයෙක්වත් ඉන්ඩ ඔනෙ, නැතතන් ඉතින් මොකක් හරි මොන්ගල් සීන් එකක් තමයි..![]()

එතකොට උබ කියන්නේ අවුරුදු 35ක් වෙලා ගැනු නැති හැමෝම මොංගල් කියලද ?
තමන්ගේ කැමැත්තෙන් කෙනෙක් තනියම ඉන්න බැරිද ?![]()



අඩුම ගානෙ කසාදයක් බැදල ඩිවෝස් වෙලා හරි තියෙන්ඩ ඔනෙ 35 වෙද්දි, නැත්තන් ඉතින් ෆුල් මොන්ගල් සීන් එකක් තමයි..![]()
ස්ව කැමැත්තෙන් තනියෙන් ඉන්නව කියන මොන්ගල් අදහස් ඔලුවට එන්නෙ ඒ තියෙන මානසික ගැටලුවට තමයි..
'තනියනේ ඉන්න එක මොංගල් අදහසක්' කියන එක ඔයාගේ පෞද්ගලික අදහසක්,
එක නිකන් 'අරක්කු බොන්නේ නැති උන් පොන්නයෝ' කියනව වගේ එකක්
පෙති නොගහන මානසික ලෙඩාට නීතිය මතක් වෙන්න හොඳ නං පෙති ගහන එකාට මතක් වුනාම මක් වෙනවද බං ?![]()




ඒක මගෙ පුද්ගලික අදහස නෙමේ ඒක තමයි විද්‍යාත්මක ඇත්ත.
අරක්කු කියන්නෙ බීමක් විතරයි ඒක මනූශික හැගීම් දැනීම් සම්බන්ධ දෙයක් නෙමේ..
ගෑනියක් එක්ක මිනිහෙක් ඉන්නව කියන්නෙ අරක්කු බොනව හෝ නොබොනව වගේ සිගිති දෙයක් නෙමේ..

විද්‍යාවේ කොහෙද බන් ඔහොම දෙයක් තියෙන්නේ...
මිනිස්සු කසාද බදින්න ඕනේද නැද්ද කියන ප්‍රශ්න ශුද්ධ විද්‍යාවේ scope එකේ තියන දේවල් නෙමෙයි![]()


ලොකු මානසික අවුලක් තිබ්බ නම් උ ලොකු අවුල් කරලා උව පිස්සන්කොටුවට දානවා..
නිකමෙක් වෙගේ ඉන්නේ උට social anxiety නිසා.
එක 'පිස්සුවක්' නෙමෙයි
උඹට දැන් ගෑණියෙකුයි ලමේකුයි ඉන්නවද ?
මේ ඒක නෙමේ අර කමෙන්ට් එකේ තියෙන ටික සරලව පැහැදිලි කරපංකො![]()


පිස්සෙක් බන්, ඕකට ඵල දිල තියෙන්නෙ ඕක කරන පව්ම තමයි...අනිත් ආගම් වලට අපහාස කර කර දාන ටැග් ටිකම ඇති ඕකට දිඨ්ටදම්මවේදණීයව ඵල දෙන්ඩ..![]()
