නීතිය කොන්ටම් වෙලා

AnuradhaRa

Well-known member
  • නීතිය කොන්ටම් වෙලා

    නීති පොත කොන්ටම් වෙලා. ස්ථිරසාර එක තීන්දුවක් දෙන්ඩ විදියක් නෑ
    බලන බලන පැතිවලට විවිධ අර්ථ නිරූපණ එනව :baffled:

    විධායකයට ව්‍යවස්ථාදායකයේ බලයට අභියෝග කළ හැකි වූ ලොකුම මෙවලම වූයේ ජනාධිපතිවරයාට සිය කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබුණු නිදහසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය වහාම ව්‍යවස්ථාදායකය සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වෙනවා. දහනවවන සංශෝධනයට පෙර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව මුල් වර රැස් වී වසරකට පසුව එය විසුරුවා හැරිය හැකි වුනා. දහනවවන සංශෝධනයෙන් මේ කාලය වසර හතරහමාරක් දක්වා දිගු කෙරුණා.

    ඉහත සංශෝධනයෙන් සිදු කෙරුණු වෙනස් කම් නොසලකා හරිමින් ජනාධිපති සිරිසේන විසින් වසර හතරහමාරක් කල් ගතව නොතිබුණු පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඔහු වෙනුවෙන් පෙනී සිටින අයට අනුව, ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් එසේ කිරීමට බලය ලැබෙනවා.

    ලංකාවේ නීතිඥයින් බොහෝ දෙනෙකු හදාරා ඇති තරමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය හදාරා ඇතත් මා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙක් නෙමෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය වැඩි දුර හදාරා ඇති හා වසර ගණනක් එම ක්ෂේත්‍රයේ නීති වෘත්තියේ යෙදී ඇති බොහෝ දෙනෙක් මේ කරුණ හා අදාළව අදහස් දක්වා තිබෙනවා. වෙනත් අයත් අදහස් දක්වා තිබෙනවා. මේ කරුණේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සේ සැලකිය හැකි අය අතර පවා අතර පවා ඒකමතිකත්වයක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මගේ පෞද්ගලික මතය මෙහිදී වැදගත් නැහැ.

    කිසියම් කරුණක නෛතික නිරවද්‍යතාවය නිර්ණය කිරීම කියන්නේ අදාළ ලිඛිත නීති තර්කානුකූලව හෝ තමන්ගේ විශ්වාසය මත පදනම්ව විශ්ලේෂණය කර මතයක් ඉදිරිපත් කිරීම පමණක් නෙමෙයි. මේ කරුණටම ආවොත් ව්‍යවස්ථාවේ සියළු වගන්ති හැදෑරීම වුවත් ඒ සඳහා ප්‍රමාණවත් නැහැ. කිසියම් කරුණක නෛතික නිරවද්‍යතාවය නිර්ණය කිරීමේදී පැරණි නඩු තීන්දු වලට විශාල වැදගත්කමක් ලැබෙනවා. වරක් තීන්දුවක් දී ඇති ආකාරයේ නඩු නිමිත්තක් නැවත මතු වූ විට පෙර තීන්දුවට වඩා වෙනස් තීන්දුවක් ලබා දීම ඉතා අඩුවෙන් සිදුවන දෙයක්.

    නඩුවක තීන්දුව ලබා දෙන විට අධිකරණය විසින් නීතියක් අර්ථදැක්වීමට අමතරව කිසියම් ආකාරයක නීති හැදීමකුත් කරනවා. එසේ වන්නේ වත්මන් අධිකරණ තීන්දු විසින් අනාගත අධිකරණ තීන්දු වලට පූර්වාදර්ශ සපයන නිසයි. නීතියේ සමානාත්මතාව මූලධර්මයක් කරගත් මූලික අයිතිවාසිකම් නඩුවකදී මේ කරුණට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා. මේ වන විට අධිකරණය හමුවේ විභාග වන ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට බලය තිබේද යන්න ලංකා රාජ්‍යයේ මූලික ස්වභාවය නිශ්චය කෙරෙන ඉතා තීරණාත්මක නඩුවක්. එවැනි නඩු තීන්දුවක් ආවාට ගියාට හෝ හදිසියෙන් ලබා දීමේ හැකියාවක් නැහැ.
    https://economatta.blogspot.com/
     
    AnuradhaRa

    Well-known member
  • මේ නඩුවට සම්බන්ධව සිටින නීති විශාරදයින් අතරින් දේශපාලනිකව බෙදී සිටින ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙක හැරුණු විට ඉතිරි බොහෝ දෙනෙක් ඉන්නේ ජනාධිපතිවරයා වැරදියි කියන මතයේ. :cool:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නීති පොත කොන්ටම් වෙලා. ස්ථිරසාර එක තීන්දුවක් දෙන්ඩ විදියක් නෑ
    බලන බලන පැතිවලට විවිධ අර්ථ නිරූපණ එනව :baffled:

    නීතිය කියන්නේ අවසාන වශයෙන් එය අර්ථකතනය කොට ක්‍රියාත්මක වෙන විධිය. අවසන් අර්ථකථන අයිතිය. Supreme Court සතුයි. එය හරි හෝ වැරදි හෝ පිලිගත යුතුයි. නැතිනම් නැවතත් අයදුම් කොට SC ලවාම වෙනස් කරගත යුතුයි.
     
    AnuradhaRa

    Well-known member
  • නීතිය කියන්නේ අවසාන වශයෙන් එය අර්ථකතනය කොට ක්‍රියාත්මක වෙන විධිය. අවසන් අර්ථකථන අයිතිය. Supreme Court සතුයි. එය හරි හෝ වැරදි හෝ පිලිගත යුතුයි. නැතිනම් නැවතත් අයදුම් කොට SC ලවාම වෙනස් කරගත යුතුයි.

    :rolleyes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කොන්ටම් නෙවේ කොන්ඩම් එකක් වගේ වෙලා :yes:

    ඒක අපේ හිටපු රජතුමාගේ යූෂුවල් තියරියනෙ........දැන් සිරා තමයි ඒ තියරිය ප්‍රැක්ටිස් කරන්නේ.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ නඩුවට සම්බන්ධව සිටින නීති විශාරදයින් අතරින් දේශපාලනිකව බෙදී සිටින ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙක හැරුණු විට ඉතිරි බොහෝ දෙනෙක් ඉන්නේ ජනාධිපතිවරයා වැරදියි කියන මතයේ. :cool:

    ජනාධිපතිගේ වැරදි හොයන්න ඉස්සෙල්ලා වාහනයක් ඇගට කැපුවම මොන්ගල් වෙන ලෙඩේට බෙහෙතක් ගනින්
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ජනාධිපතිගේ වැරදි හොයන්න ඉස්සෙල්ලා වාහනයක් ඇගට කැපුවම මොන්ගල් වෙන ලෙඩේට බෙහෙතක් ගනින්

    වාහනයක් ඇඟට කැපුවහම හයි-ෆයිව් දාලා, තෑන්ක් යූ අන්කල් කියන්ඩද? අමාරුවෙන් බෙරෙන එකාතමයි ඒකෙ ටෙන්ෂන් එක දන්නේ.

    ඔය මුකුත් නෙමෙයි...........වහලෙක්ට රිදිලා.........SC එකෙන් ජනාධිපති වැරදියි කියලා තීන්දුවක් දුන්නොත් මේ වහල්ලු ඔක්කොටම මාසයක් දෙකක් උණ-සමග පාචනය හැදිලා තියෙයි.
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    මේ නඩුවට සම්බන්ධව සිටින නීති විශාරදයින් අතරින් දේශපාලනිකව බෙදී සිටින ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙක හැරුණු විට ඉතිරි බොහෝ දෙනෙක් ඉන්නේ ජනාධිපතිවරයා වැරදියි කියන මතයේ. :cool:
    Eka e tharam sarala na. Janadhipathi hari kiwwoth bayyek kiyayi. Waradiyi kiwwoth toyyek kiyayi. Boho denek balanne wasi wenne katada kiyala misak dakawana adahasa diha neweyi. :sorry:
     
    Last edited:

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වාහනයක් ඇඟට කැපුවහම හයි-ෆයිව් දාලා, තෑන්ක් යූ අන්කල් කියන්ඩද? අමාරුවෙන් බෙරෙන එකාතමයි ඒකෙ ටෙන්ෂන් එක දන්නේ.

    ඔය මුකුත් නෙමෙයි...........වහලෙක්ට රිදිලා.........SC එකෙන් ජනාධිපති වැරදියි කියලා තීන්දුවක් දුන්නොත් මේ වහල්ලු ඔක්කොටම මාසයක් දෙකක් උණ-සමග පාචනය හැදිලා තියෙයි.

    ඔයත් එක්ක දේශපාලනය කතාකරන්න ආවේ නෑ මහත්තයෝ
    පුක නොදී පැත්තකට වෙන්න පුතී
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol:
    ආඩම්බරයි යකෝ අපි තමා එහෙනං භෞතික විද්‍යාව නීතියට අවශෝෂණය කරපු මුල්ම රට :cool:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මේ නඩුවට සම්බන්ධව සිටින නීති විශාරදයින් අතරින් දේශපාලනිකව බෙදී සිටින ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙක හැරුණු විට ඉතිරි බොහෝ දෙනෙක් ඉන්නේ ජනාධිපතිවරයා වැරදියි කියන මතයේ. :cool:

    :yes::yes::yes: ඔව් මහින්දට බලය දෙන්න ඔනේනම් ලේසිම ක්‍රමය තමයි බජට් එක පරද්දන එක. නැත්නම් විශ්වාසභංගය් ගේන එක. එහෙමත් නැත්නම් බහුතරය....
    සිරා මාර පිස්සුවක් කෙලියේ. දැන් අපි දෙපැත්තෙම අය හුරේ දැම්මාට මේක ඇගේ තියෙන දදයක් වගේ කසන කොට සනීපයි. ටික දවසක්න් තේරෙයි දෙපැත්තෙම අය මේ රටට කොච්චර නරක දෙයක්ද කලේ කියලා.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Cutting presidents powers on dissloving a parliment requires a referendum. This was informed to ranil and gang during 19A. Thats why they had to bring in point 33 under executive powers, so that president retained his powers. You cant dramatically cut down the executive powers unless you go for a referendum. 😀
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    :yes::yes::yes: ඔව් මහින්දට බලය දෙන්න ඔනේනම් ලේසිම ක්‍රමය තමයි බජට් එක පරද්දන එක. නැත්නම් විශ්වාසභංගය් ගේන එක. එහෙමත් නැත්නම් බහුතරය....
    සිරා මාර පිස්සුවක් කෙලියේ. දැන් අපි දෙපැත්තෙම අය හුරේ දැම්මාට මේක ඇගේ තියෙන දදයක් වගේ කසන කොට සනීපයි. ටික දවසක්න් තේරෙයි දෙපැත්තෙම අය මේ රටට කොච්චර නරක දෙයක්ද කලේ කියලා.
    [/

    True. Now tamil politicians can highlight how tribal these Sinhalese politicians are and thus they can assert more on their independence. They can easily beg for sympathy. No unity of Singhalese. Only the power hunger. The negative impact is huge. Consequences will be apparent in near future.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝ මේ පෙති ගහ ගහ උන්න මානසික ලෙඩාට, එක පාට්ට නිතිය මතක් උනේ.. :rolleyes::rolleyes::rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකෝ මේ පෙති ගහ ගහ උන්න මානසික ලෙඩාට, එක පාට්ට නිතිය මතක් උනේ.. :rolleyes::rolleyes::rolleyes:

    උබ හිතන්නේ මානසික ලෙඩ වලට පෙති ගහන නීති විශාරදයෝ නෑ කියලද ? :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකෝ මේ පෙති ගහ ගහ උන්න මානසික ලෙඩාට, එක පාට්ට නිතිය මතක් උනේ.. :rolleyes::rolleyes::rolleyes:

    පෙති නොගහන මානසික ලෙඩාට නීතිය මතක් වෙන්න හොඳ නං පෙති ගහන එකාට මතක් වුනාම මක් වෙනවද බං ?:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ හිතන්නේ මානසික ලෙඩ වලට පෙති ගහන නීති විශාරදයෝ නෑ කියලද ? :baffled:

    උබ කියන්නෙ ඔය අනුරාධරා කියන පිස්ස නීති විසාරදයෙක් කියලද ??:lol::lol: