නීතිය දන්න අය එන්ඩෝ

abeweera

Active member
  • Dec 29, 2008
    910
    32
    28
    නීතිය දන්න අය එන්ඩෝ

    මචන්ල මම හෝම් ලෑන්ඩ් එකෙන් වෙන්දේසි කරපු ඉඩමක් ගත්ත. ගත්ත කිව්වට සල්ලි ගෙවල තියෙන්නේ. ඒත් දැන් මාස නමයක් වෙනව තවම ඔප්පුව නෑ. කතා කරන්න ගියහම උන් එක එක බයිල කියනව. කොළඹ යවල තියෙන්නේ කියල තාමයි කියන්නේ. මම මොකද කරන්නෙ දැන් ඔප්පුව ගන්න. කවද හරි දෙනකම් බලන් ඉන්න වෙයිද. නැත්නම් මොකද කරන්න ඕනෙ.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0

    උඹ ඉඩම ගත්තේ කොයි පැත්තෙන්ද. ඒ පැත්ත අනුව තමයි බොහෝ විට ඔප්පුව ලියාපදිංචි වෙන්නේ. උදා- උඹ හෝමාගම පැත්තෙන් ගත්තනම් හෝමාගම ඉඩම් කන්තෝරැවේ තමයි ලියාපදිංචි වෙන්නේ. ඒකට උපරිම මාස 3ක් වගේ තමයි යන්නේ. ඊට වඩා කල් යනවනම් ඒ කියන්නේ .තවම ඔප්පුව ලියාපදිංචියට අරන් නැහැ. ඒ කියන්නේ ඔය අදාල ඉඩම් වල මොකක් හරි අවුලක් ඇති තවම ක්ලියර් නොවුනු. උඹ ගිහින් අහපන් ඉඩම ලියාපදිංචි වෙන ලෑන්ඩ් රෙජිස්ට්‍රිය කොහේද කියලා. අහපන් ඇයි මේකට මාස 3කට වඩා කල් ගත්තේ කියලා. මොකක්ද අවුල කියලා අහපන්. සමහරවිට ඔය ලෑන්ඩ් එකේ මුලු ඉඩමට කේවියට් එකක් කවුරැ හරි දාලා ඇති. සමහරවිට ඒක කල් ඉකුත් වෙනකන් ඉන්නවා ඇති. ඒකනම් ලොකු අවුලක් නැහැ. කල් පිරැණුගමන් උඹේ උඩම ලියාපදිංචි වෙයි. නමුත් ගිහින් අහපන් සීන් එක. සමහරවිට ඉඩම අනුමත් කිරීමේ අවුලක් තියෙනවද දන්නේ නැහැ. මොක උනත් උඹ ගෙවපු රිසිට්වල ඔරිජිනල් කොපි ටික ලග තියාගනින්. ඒක කාටවත් දෙන්න එපා.
     
    • Like
    Reactions: DangerMan119

    තෑන්ක්ස් මචන්
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    idame watha gotha balala neweida ban umbala idam ganne. idamak ganna kalin avurudu 30 - 35 apassata idame paththiru check karanna ona.

    oya homeland kiyana unnam pattama horu tikak. mama dekala thiyena jarama land sale karayo un thamai
     
    abeweera

    Active member
  • Dec 29, 2008
    910
    32
    28
    idame watha gotha balala neweida ban umbala idam ganne. idamak ganna kalin avurudu 30 - 35 apassata idame paththiru check karanna ona.

    oya homeland kiyana unnam pattama horu tikak. mama dekala thiyena jarama land sale karayo un thamai

    Dan mokada ban man karanne banin nethuwa kiyapan
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    idame watha gotha balala neweida ban umbala idam ganne. idamak ganna kalin avurudu 30 - 35 apassata idame paththiru check karanna ona.

    oya homeland kiyana unnam pattama horu tikak. mama dekala thiyena jarama land sale karayo un thamai

    මෙහෙමයි මචං ලෑන්ඩ් සේල් වලින් ඉඩම් ගනිද්දි ඔය වැඩි විස්තර කවුරැවත් හොයලා බලන්නේ නෑ. උන් ඔය පත්තිරැ පිට කාටවත් පෙන්නන්නෙත් නැහැ. අපි තියෙන විශ්වාසයට තමයි ඔය වගේ තැන් වලින් ඉඩමක් ගන්නේ. අනික් ගොඩක් වෙලාවට අපි ඕවා ගන්නේ ටික ටික ගෙවන්න වගේ පහසුකම් තියෙන නිසයි. නමුත් අපි පුද්ගලයෙකුගෙන් යම් ඉඩමක් ගන්නවානම් ඔය පත්තිරැ අනිවා චෙක් කරනවා අපේ ලෝයර්.

    දැන් උඹට කරන්න තියෙන්නේ මෙච්චරයි. උඹ බයනොවී කෙලින්ම ගිහින් මේ ප්‍රමාදයට හේතුව අහපන්.

    ඔය ඉඩම කොහෙද කියලා කියපන් අපි දන්නවත් ඇති සමහර විට.

    උඹව උන් අන්දනවා වගේ දැනුනොත් කියපන් අපි ලෝයර් කෙනෙක් සෙට් කරගමු. ඕවා ලොකු කේස් නෙමෙයි බං. උඹ අවුල් වෙන්න එපා. උන්ට එහෙම වංචාවක් කරලා බිස්නස් කරන්න බෑ. හැබැයි මොකක් හරි අවුලක් තියෙනවා මෙතන.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    බඩේ ගිණියම තියෙනව නම් මේ මොනවා තිබුනත් වැඩක් නෑ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕකේ මොකුත් අවුලක් වෙන්න බෑ. කොහෙද සේල් එක? මොන ප්‍රොජෙක්ට් එකේද?