නීතිය දන්න උන් වරෙල්ලා - NIC අරන් යන්න ඕනද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    ගෙදරින් එලිය යද්දි උදා: හන්දියේ කඩේට යද්දි, නැත්තන් යාලුවේක්ගෙ ගෙදර යද්දි වගේ NIC අරන් යන්න ඕනද බන්? අර ජැකාගෙ බෑනට උන දේ (හරියට උනේ මොකක්ද කියන්න දන්නේ නෑ) අපිට වෙන්න පුලුවන්ද? අපේ තාත්තලා නම් ප්‍රසිද්ද නෑ ඒ නිසා කැමරා කැරියෝ අපේ ඒවා ගන්න එන එකක් නෑ.

    ඉතින් කෙල වෙන්න කලින් හැමොම මේ ගැන නීතිය දැනගන්න එක වැදගත් කියලා හිතනවා.

    දන්න එකෙක් උදව්වක් දීපල්ලා.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,803
    17,030
    113
    ow purawasiyek unama thamange ananyathawaya oppu karanna puluwan wenna one

    umba gewal laga kadeta gihin iddi ethana mokak hari siddiyak wela police panala inna okkoma un kudalan giyoth moko wenne kiyala hitapanko
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    ගෙදරින් එලිය යද්දි උදා: හන්දියේ කඩේට යද්දි, නැත්තන් යාලුවේක්ගෙ ගෙදර යද්දි වගේ NIC අරන් යන්න ඕනද බන්? අර ජැකාගෙ බෑනට උන දේ (හරියට උනේ මොකක්ද කියන්න දන්නේ නෑ) අපිට වෙන්න පුලුවන්ද? අපේ තාත්තලා නම් ප්‍රසිද්ද නෑ ඒ නිසා කැමරා කැරියෝ අපේ ඒවා ගන්න එන එකක් නෑ.

    ඉතින් කෙල වෙන්න කලින් හැමොම මේ ගැන නීතිය දැනගන්න එක වැදගත් කියලා හිතනවා.

    දන්න එකෙක් උදව්වක් දීපල්ලා.
    වැසිකිළියට යද්දිත් ගෙනියපන්
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ජකාගේ බැනට වුණු නිසා හොදයි . ඔයා වගේ කි දෙනෙක්ට වෙලා තියෙනවාද.

    ඔයා වගේ සින් එකක් අව්රුදු දෙක තුන්කට කලින් වුණා වුට නම් හොඳටම නෙලලා. ගමේ වුන් වීඩියෝ කරලා නිව්ස් වලත්. ගියා.

    හැබැයි හැකා වගේ සල්ලි නැති නිසා පොලිස් වුන්ට මුකුත් වුණේ නැද්ද කොහෙද
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    ඕක අද ඊයෙ වෙච්ච දෙයක් නෙමෙයි නෙ. ඔහොම කඩේට ගිය කොල්ලෙක්ට හොදටම ගහලා මග දාලා ගිහින් තිබුනෙ කලිනුත්. ඌ නම් මානව හිමිකම් ගියා. නම මතක නෑ දැන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    ජකාගේ බැනට වුණු නිසා හොදයි . ඔයා වගේ කි දෙනෙක්ට වෙලා තියෙනවාද.

    ඔයා වගේ සින් එකක් අව්රුදු දෙක තුන්කට කලින් වුණා වුට නම් හොඳටම නෙලලා. ගමේ වුන් වීඩියෝ කරලා නිව්ස් වලත්. ගියා.

    හැබැයි හැකා වගේ සල්ලි නැති නිසා පොලිස් වුන්ට මුකුත් වුණේ නැද්ද කොහෙද
    ඔව් බන්, පෙර වැරදි තිබ්බොත් හරි, පොලිස් උන් එක්ක වලි තිබ්බොත් හරි මුන් අනිවා හුකෝලා තමා යවන්නෙ. මතකද අර අඟුලානේ හොරගෑනිට විහිලු කලා කියලා කොල්ලො දෙන්නෙක් මරලා තිබ්බා. ලොක්කා අන්තිමට මලාද කොහෙද රිමාන්ඩ් එකේ.

    උඹට කනෙක්ශන් නැත්තන් අනිවා හොඳ පරිප්පුවක් කන්න වෙනවා.

    අනික හෙන socially awkward එකෙක්ව පොලිස් කාරයන්ට පන්ඩිත්යෙක් වගේ පෙනිලා නෙලන්න පුලුවන්.
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    1734942444581.png

    mata theruna vidiyatanm heenatigala, police unta loku line ekk allanna athi, ehema kohomada? ape paara arakai meekai kiyala. ehema velavata anawashya prashna vala patalenne nathuwa yaappuven vade karan ena ekai hodama de. Mokada police officerslata leesiyen case ekk daala dinanna ba.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    බයියො නම් එහෙම ඊල දැන් හත්පොළේ ගාගෙන ඉන්නෙ...
    ඒකද උඹ දවස් දෙකට සැරයක් රාජ්යසේවය ගැන කෙඳිරි ගගා ත්‍රෙඩ් දාන්නෙ. 🤭 🤭
     
    • Haha
    Reactions: MR.YOLO

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    සාමාන්‍යෙන් කොලඹ ගම්පහ උනත් වැදගත් යයි සම්මත උන් ඉන්න පැති වල පොලිස් කුක්කො හැසිරෙන්නෙ නෑ ඔහොම. මොකද උන්ට එහෙම සද්ද දාන්න ගියාම පස්සෙ නඩු කන්න වෙනවනෙ. අඩු කුලේ උන් ගැවසෙන පැති වල ,ෆැක්ට්‍රීස් තියෙන පැති වල, අවශේෂ වෙච්ච වතු තියෙන පැති වල පයින් හෝ බස් එකේ යනකොට පොඩ්ඩක් ඩීසන්ට් විදියට ඇදලා පලයන්. නැත්නම් පොලිස් කුක්කො ඇගට එන්න බැරි නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    ඒකද උඹ දවස් දෙකට සැරයක් රාජ්යසේවය ගැන කෙඳිරි ගගා ත්‍රෙඩ් දාන්නෙ. 🤭 🤭
    බයි වහල්ලු තවමත් ලැගගෙන ඉන්නවනේ රාජ්‍ය සේවෙත් ඕකුං තමයි, හොර ගේම් යටගහන්නේ...