නීතිය දන්න උන් වරෙල්ලා - NIC අරන් යන්න ඕනද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    NIC එක ඉතින් කොහොමත් purse එකේ තියෙනවනේ. ඉතින් කඩේ ගියත් අරන් යැවෙනවා. නීතිය අමතක කලොත්, NIC එක ළග තියෙන එක හොඳයි. blood group එක එහෙමත් තියෙනවා. Emergency එකකදී ගෙදර කොහෙද කියලා හොයාගන්න පුළුවන්.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,839
    1
    11,177
    113
    oka godak kudu type eke inna munak thibboth awith ahnawa.mn andurana ekekutath ohoma nawathtla ahala thibba thani kudda type hondata salli thiyenawa.connection thiyenawa.uu nan oic kryta katha krala awith thibba. mn nan purse eke id eka dan inne kadeta giyth purse eka arnne ynne
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    habai un naki unama ballek unwa ganag ganne na kiyana eka amathakai!
    ඒත් ඉතින් නාකි උනාමත් උන්ට පොලිසියෙ ලොක්කො අරුන් මුන් එක්ක කනෙක්ශන්ස් තියෙනව නෙ. හොද ම වැඩේ හැම මාසෙ ම වෙන ම බජට් එකක් වෙන් කරලා තියපන් නඩු වලට ම. එක ම ලෝයර් කෙනෙක්ට දීපන් පවුලේ කේස්. ඒකත් කම්මැලි කුනෙක් නැතුව හොද කට තියෙන එකෙක් තියාගෙන් ඉදපන්. නැත්නම් ලංකාවේ අඩියක් අඩියක් ගානේ ඉන්න ගොඩයො මූසලයො එක්ක ජීවත් වෙන්න අමාරුයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    අර සීන් එකේදි නම් මට හිතෙන්නේ ජැකාගේ බෑනා මොකක් හරි ලොකු ලයින් එකක් දාලා තියෙනවා පොලිස් කාරයෝ ID ඉල්ලදී. ලොකු ලයින් නොදා මං කඩේට ආපු ගමන් ගෙදර එහා පැත්තේ තියෙන්නේ ගෙනල්ලා පෙන්නන්නං කිව්වා නම් ඔච්චර දුරදිග යන්නෑ. කොහෙද ඉතිං සිංහලුන්ටත් ඕන හැම තිස්සෙම මම අහවලාගේ අහවලා කියලා හයිලයිට් වෙන්නමනේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    oka godak kudu type eke inna munak thibboth awith ahnawa.mn andurana ekekutath ohoma nawathtla ahala thibba thani kudda type hondata salli thiyenawa.connection thiyenawa.uu nan oic kryta katha krala awith thibba. mn nan purse eke id eka dan inne kadeta giyth purse eka arnne ynne
    ඒ වගෙද බන් නෝන්ඩිය පොලිසියට ගෙනිච්චා කියලා. වසලා හමාරයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    ඒ වගෙද බන් නෝන්ඩිය පොලිසියට ගෙනිච්චා කියලා. වසලා හමාරයි
    මට ඕක උනා එක පාරක් මීට අවුරුදු 15කට විතර කලින්, මායි යාලුවෙකුයි පොඩ්ඩක් එහාට වෙන්න වාඩි වෙලා පොඩි චැටක් දාගෙන යද්දි ජීප් එකක් ඇවිත් උස්සන් ගියා. උන්ට කොච්චර කිව්වත් ඇහුවේ නෑ. කොහොමහරි ජීප් එකේ දාගෙන යනකොට පාරේ අපිට වඩ චොර එවුන් ඉන්නවා පාර දෙපැත්තේ උන් එක්ක නවත්ත නවත්ත අරුන් කියවනවා.

    ඊටපස්සෙ station එකට ගියාම OIC කාරයට තේරුනාද කොහෙද අපි අහින්සක ඩයල් කියලා. ඌ කිව්ව පොඩ්ඩක් ඉන්න Jeep එකෙන්ම ගෙදරට දාන්නම් කියලා. යකො ගෙදර ඉස්සරහා පොලිසියෙන් නැවැත්තුවොත් ගූ හැත්තෑවයි. ඉතින් අපි කිව්වා, අනේ එපා, අපි පයින්ම ගෙදර යන්නම් කියලා. එහෙමම මාරු උනා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    oka godak kudu type eke inna munak thibboth awith ahnawa.mn andurana ekekutath ohoma nawathtla ahala thibba thani kudda type hondata salli thiyenawa.connection thiyenawa.uu nan oic kryta katha krala awith thibba. mn nan purse eke id eka dan inne kadeta giyth purse eka arnne ynne
    :lol: koheda ban liyala thiyana nithi poth kudu type munu gana
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    මට ඕක උනා එක පාරක් මීට අවුරුදු 15කට විතර කලින්, මායි යාලුවෙකුයි පොඩ්ඩක් එහාට වෙන්න වාඩි වෙලා පොඩි චැටක් දාගෙන යද්දි ජීප් එකක් ඇවිත් උස්සන් ගියා. උන්ට කොච්චර කිව්වත් ඇහුවේ නෑ. කොහොමහරි ජීප් එකේ දාගෙන යනකොට පාරේ අපිට වඩ චොර එවුන් ඉන්නවා පාර දෙපැත්තේ උන් එක්ක නවත්ත නවත්ත අරුන් කියවනවා.

    ඊටපස්සෙ station එකට ගියාම OIC කාරයට තේරුනාද කොහෙද අපි අහින්සක ඩයල් කියලා. ඌ කිව්ව පොඩ්ඩක් ඉන්න Jeep එකෙන්ම ගෙදරට දාන්නම් කියලා. යකො ගෙදර ඉස්සරහා පොලිසියෙන් නැවැත්තුවොත් ගූ හැත්තෑවයි. ඉතින් අපි කිව්වා, අනේ එපා, අපි පයින්ම ගෙදර යන්නම් කියලා. එහෙමම මාරු උනා.
    ඔව් බන් ඒකනේ. ගෙවල් පැත්තේත් ඉදලා ඉවරයි . ගෙනියන්ඩ හේතුව කීවේ මොකක්ද
     
    • Like
    Reactions: MR.YOLO

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    878
    1,761
    93
    NO NO NO NO NO!!!!!!

    There is no state of emergency at the moment. There is no need to carry the NIC.

    Even during a state of emergency, you don't need to carry the NIC. But you may need to "prove your identity". That's the law. For example, you can carry your drivers license, let the police know that you left your NI at home and ask them to accompany you (if it's reasonably nearby) or even ask someone like a gramasevaka or a government officer who knows you to confirm your identity.

    Cops can question you but if they arrest you for not carrying the NIC without a warrant or probable cause, it's a punishable act.

    It's much easier to carry the NI and save your self the hassle of arguing with dumb idiots.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ඇතුව හෝ නැතුව. තමන්ට කියලා ලොකු හයියක් නැත්නම් කරන්න දෙයක් නෑ. තමන්ට සල්ලි තියේ නම්, බලය තියේ නම්, ප්‍රසිද්ධ චරිතයක් නම්, ඕනම තැනක වැඩ්ඩෙක් තමයි. නැති උන්ට හුළං. දැන් ID එක තිබුණා කියමු, වෙන මොකක් හරි case එකකට අල්ලලා අරන් ගියොත් මොකද වෙන්නේ?
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගෙදරින් එළියට යද්දී හරි නම් තියෙන්න ඕනි බම්. දූපතේ මහා ලොකුවට නෑ සීන් එක. දැන් ඉස්සරහට මොනාහරි එහෙම නීති ගෙනෙයි වගේ 🤔🧐

    ඔතනදි කියනව personally hazard එක අඩු කරගන්න තමන්ගේ අතේ තමන් කවුද කියල ඔප්පු කරන්න පුළුවන් දෙයක් තියාගන්න කියලා. හදිස්සි අවස්ථා වෙන්න පුළුවන් වෙන වෙන දේවල් වෙන්න පුළුවන් ඒ වෙලාවට උඹේ identifications ළඟ තියනවා කියන්නේ උඹට හරි ලේසී. මට දුපතේන් පිට හිටපු කාලේ ලොකු acciendent එකක් උනා එදායින් පස්සේ පුරුද්දක් විදියට id අරගෙන කොහේ ගියත් යන්නේ (දූපතේ දැන් උනත් එහෙමයි කොයි වෙලත් අතේ තියනව id නම් 🤭)

    අනික අපිට කොහොමත් ඒ අපි හිටපු කාමරෙන් එළියට යනවා නම් කොයි වෙලත් passport සහ id සහ ලියකියවිලි ළඟ තියාගන්න ඕනි කියලා තිබ්බෙ, මොකද illegal immigrants check කරන්න ආවම කතා නෑ කුදලාගෙන යනවා අතේ බඩු නැත්තන් චාටර් කන්න වෙන්නේ. (එහෙම චාටර් කාපු වාර අනන්තයි) 😐
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    ඔව් බන් ඒකනේ. ගෙවල් පැත්තේත් ඉදලා ඉවරයි . ගෙනියන්ඩ හේතුව කීවේ මොකක්ද
    හරියට මතක නෑ. අපෙන් ඇහුවා මොකද ඔතන ඉන්නෙ කියලා, අපි කිව්වා කාලෙකින් සෙට් උනේ පොඩ්ඩක් චැටක් දාන්න ආව කියලා. මතක විදියට අරූට කෑලි කේස් එකක් තිබිලා ගෙවල් ගාව කතා කරන්න බෑ කියපු නිසා තමා ආවේ.

    පොලිසියේ හුකන්නලා විශ්වාස කලේ නෑ. යමු පොලිසියට කිව්වා. අපිත් ඉතින් නිකන් ප්‍රශ්න ඕන නෑ කියලා ගියා. මුර සංචාරේ උන් සෙට් එකක්. ආතල් එක තියෙන්නෙ අපිට වඩා සැක උන් පාරේ යනවා මුන් ගනන් ගන්නෙ නෑ උන්ව. සමහර වෙලාවට ඒවගේ උන්ගෙන් තමා පාරත් අහන්නෙ මේ යක්කු.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    හරියට මතක නෑ. අපෙන් ඇහුවා මොකද ඔතන ඉන්නෙ කියලා, අපි කිව්වා කාලෙකින් සෙට් උනේ පොඩ්ඩක් චැටක් දාන්න ආව කියලා. මතක විදියට අරූට කෑලි කේස් එකක් තිබිලා ගෙවල් ගාව කතා කරන්න බෑ කියපු නිසා තමා ආවේ.

    පොලිසියේ හුකන්නලා විශ්වාස කලේ නෑ. යමු පොලිසියට කිව්වා. අපිත් ඉතින් නිකන් ප්‍රශ්න ඕන නෑ කියලා ගියා. මුර සංචාරේ උන් සෙට් එකක්. ආතල් එක තියෙන්නෙ අපිට වඩා සැක උන් පාරේ යනවා මුන් ගනන් ගන්නෙ නෑ උන්ව. සමහර වෙලාවට ඒවගේ උන්ගෙන් තමා පාරත් අහන්නෙ මේ යක්කු.
    වෙලාව තමා නෙහ්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    වෙලාව තමා නෙහ්
    ඔව් බන්, ගෙදරට මාට්ටු උනා නම් කැරිම සීන් එකක් වෙන්නෙ. ගුටි කන්න වෙනවා මොකද අපි කවදාවත් එහෙම චාටර් වැඩ කරලා නොන්ඩි වෙලා නෑ. නම තියන් හිටියෙ. කොටින්ම ගෙවල් වටේ කාටවත් කරදරයක් කරලත් නෑ ඉස්සර ඉඳන්. නිකන් හිතපන්කො පොලිසි සීන් එක නිසා ගෙදර පොලිසියෙන් ආව හරි, කූඩුවට දාල පහුවදා උසාවියෙන් බේරගන්න කිව්වානම්? මතක විදියට උන්ගෙන් ඇහුවාම මොකද කරන්නෙ කියලා කිව්වෙ උසාවි දාවි කියලා.

    ඔය ජැකාගෙ සීන් අපිට දැන් ජෝක් උනාට අපිට ඔහොම එකක් උනොත් රෙවෙනවා.
     
    • Like
    Reactions: windows_ubuntu

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,509
    3,756
    113
    ගෙදරින් එලිය යද්දි උදා: හන්දියේ කඩේට යද්දි, නැත්තන් යාලුවේක්ගෙ ගෙදර යද්දි වගේ NIC අරන් යන්න ඕනද බන්? අර ජැකාගෙ බෑනට උන දේ (හරියට උනේ මොකක්ද කියන්න දන්නේ නෑ) අපිට වෙන්න පුලුවන්ද? අපේ තාත්තලා නම් ප්‍රසිද්ද නෑ ඒ නිසා කැමරා කැරියෝ අපේ ඒවා ගන්න එන එකක් නෑ.

    ඉතින් කෙල වෙන්න කලින් හැමොම මේ ගැන නීතිය දැනගන්න එක වැදගත් කියලා හිතනවා.

    දන්න එකෙක් උදව්වක් දීපල්ලා.
    oya kathawa 100% kiyanne ne kawruth. depethehe idala 50% kiyala anik peththe bail gahanwa
     
    • Like
    Reactions: tharakaf