නීතිය හා අයිතිකාරයා [help]

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    නීතිය හා අයිතිකාරයා [help]

    මචන්ලා මගේ බයික් එක 2 හෑන්ඩ් එකක් මගේ නමට නෙමෙයි තියෙන්නෙ. මෙක ප්‍රශ්නයක් වෙයිද
     

    thanujaka

    Well-known member
  • ඔව් ඉතින් අනිවා ප්‍රශ්නයක් වෙනව....මොකටද ඕක ඉතින් උඹ ට්‍රාන්ස්ෆර් කරගන් නැතුව තියාගෙන ඉන්නෙ අනික....දෙයියනේ කියල ඕක ට්‍රන්ස්ෆෙර් කරගෙන හිතේ නිදහසේ පැදපන්කො.....
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඔව් ඉතින් අනිවා ප්‍රශ්නයක් වෙනව....මොකටද ඕක ඉතින් උඹ ට්‍රාන්ස්ෆර් කරගන් නැතුව තියාගෙන ඉන්නෙ අනික....දෙයියනේ කියල ඕක ට්‍රන්ස්ෆෙර් කරගෙන හිතේ නිදහසේ පැදපන්කො.....
    නැ බන් මම බැලුවෙ මේක විකුනන්න. thank reply