නීති උපදෙසක් අවශ්‍යයි

Billionaire

Active member
  • Mar 26, 2024
    111
    67
    28
    නීති උපදෙසක් අවශ්‍යයි. දැනට අවුරුදු එකහාමාරකට කලින් වයිෆ්ගේ ගෙදරට ඒ අල්ලපු ගෙදර ඉන්න කුඩු කාරයෙක් ඇවිත් දොරත් කඩලා ඇතුලේ වීදුරු ටේබල් එකකුත් කුඩු කරලා ගෙදර කට්ටියව බය උදැල්ලක් ගෙනත් බය කරලා රුපියල් 100000ක් කප්පම් අරන් ගියා. ගෙදර හිටියෙ අම්මයි තාත්තයි දුවල දෙන්නයි ඒ වෙලාවේ. ඒ මිනිහගේ ගෑනිත් කුඩු විකුනනනවා. ඌත් කුඩු ගහන කෙනෙක්. වැඩිපුරම ඉන්නෙ පොලිසියේ. ඔය ගහපු දවසේ cctv video ඔක්කොම තියනවා. අපි ගමේ පොලිසියට ගිහින් කිව්වත් කිසිම දෙයක් උනේ නෑ. අපිට වන්දියක්වත් හම්බුනේ නේ. මම හිතන්නේ පොලිසියෙ ඉන්නෙත් ඒ මිනිහගේ අදුරන අය. පොලිසිය ගනන් ගන්නෙවත් නෑ. මේකට ඉහලට පැමිනිලි කරන්න බැරිද? මොකද්ද ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ? දැනටත් ඒ මිනිහා මාසෙකට කලින් වගේ හිරේට ගියා.
     
    • Haha
    Reactions: Candid-B

    Billionaire

    Active member
  • Mar 26, 2024
    111
    67
    28
    Feed cats and dogs
    ඔව් දැන් බල්ලෙකුත් හදනවා. ඒත් වෙච්චදේට කිසිම සදාරනයක් උනේ නෑ. පොලිසියට සල්ලි දෙනවද කොහෙද උ. පොලිසියෙ උන්වගනන් ගන්නෙත් නෑ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    නිසි පරිදි පරීක්ෂ්ණයක් සිදු කලේ නැ කියල ප්‍රදේශයේ ASP ට හෝ පොලිස්පති ට පැමිනිලි කරන්න
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,674
    14,872
    113
    File A direct complaint with IGP. Or a paththa baarawa inna ASP or SP muna gahila meka kiyanna. Better to go with a lawyer.
     

    Billionaire

    Active member
  • Mar 26, 2024
    111
    67
    28
    නිසි පරිදි පරීක්ෂ්ණයක් සිදු කලේ නැ කියල ප්‍රදේශයේ ASP ට හෝ පොලිස්පති ට පැමිනිලි කරන්න
    කොහොමද එහෙම පොලිස්පතිට පැමිනිලි කරන්නේ.
     

    Billionaire

    Active member
  • Mar 26, 2024
    111
    67
    28
    තෑන්ක්ස් මචන්. මෙහෙම පැමිනිලි කලාම අපේ පැත්තෙ පොලිසියේ ඉන්නේ පොරගේ අදුරන අය නම් අපිටත් පොලිසියෙන් අවුලක් දාන්න පුලුව්න්ද ඉහලට පැමිනිලි කලාම.?
     
    • Like
    Reactions: Mr.Robot

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    කෙලින්ම පොලිස්පතිට කියපන්. දැන් ඉන්න පොර සුපිරියි. වෙච්ච දේවල් ඔක්කොම ලියලා, වීඩීයෝ සාක්‍ෂිත්(DVD) එක්ක තැපැල් කරපන්. වැඩේට සාදාරණයක් වෙයි.
     

    Billionaire

    Active member
  • Mar 26, 2024
    111
    67
    28
    කෙලින්ම පොලිස්පතිට කියපන්. දැන් ඉන්න පොර සුපිරියි. වෙච්ච දේවල් ඔක්කොම ලියලා, වීඩීයෝ සාක්‍ෂිත්(DVD) එක්ක තැපැල් කරපන්. වැඩේට සාදාරණයක් වෙයි.
    Ow mchn ehema thama karanna wenne. Online complain karanawata wada liyala ywana eka hodai neda?
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    uba billionaire nisa lakshayak kiyanne mokakda :P

    lagama thiyana ssp office ekata gihin ssp wa meet wela una asadaranaya kiyala complain ekak danna machan
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,908
    113
    අත දාන්න කලින් පොඩ්ඩක් හොයල බලපන්, අරූ ණයක් වත් රිකවර් කරගත්තද දන්නෙ නෑනෙ, කුඩු විකුණන එකෙක් නම් ඔච්චර නටල රිස්ක් එකක් ගන්නව අඩුයි. උඹ නොදන්න කොනක් ඇති. අනික අනුන්ගෙ සීනි කිරන්න එපා. එයාලවම යොමු කරන්න. කියන හැටියට උන්ටත් එච්චර උවමනාවක් නෑ වගේ නෙහ්. මොකද අන්තිමට උන් හොඳ මිනිස්සු වෙලා උඹත් එක්ක අවුලක් යන්න පුළුවන්.
     
    • Like
    Reactions: Mr.Robot

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    කොච්චර පියවරවල් තියෙනවද ගන්න පුලුවන්

    1. කෙලින්ම පොලිස්පතිතුමාට කියන්න.





    2. එහෙමත් නැත්නම් 118 police emergency information service or 119 police emergency service ගහල ප්‍රශ්නය කියන්න. ඒගොල්ලො උපදෙසක් දේවි මොකද්ද කරන්න ඕන කියල.

    නැත්නම් මේ Web site - https://118.pubsec.gov.lk/si එක හරහා හෝ මේ email - [email protected] එක හරහා පැමිණිල්ල යවන්න.



    3. එහෙමත් නැත්නම් මෙතෙන්ට කතා කරන්න.

    v.jpg
     
    Last edited: