නීති උපදෙසක්

waligamaya

Well-known member
  • උඹලෑ ආච්චිගෙන් මමත් පොඩියට ඉඩම් කෑල්ලක් ඉල්ලන් පැලක් අටවන් හිටියනම්..:(
    ආච්චි මලා බෝල:dull:. ආච්චිට හරියන්න තාත්තත් පොඩි ඉඩම් කැලි දෙකක් පිනට දීල තියෙන්නේ:angry::growl::growl:. අපිට සල්ලි ගලනවා වන ඒකාලේ:P.
     

    thanujaka

    Well-known member
  • ස්තුතියි මචං පැහැදිලි කරාට :D
    බදු ඔප්පු කල් ඉකුත්වෙලා තිබ්බත් ඔය වාසිය තියනවද?

    කල් ඉකුත්වෙලා අවුරුදු 10ක් යනකං පුළුවන්..
    ඊට වඩා ඇදුනොත් පොඩ්ඩක් කේස්..
    එත් මේවත් එක්ක සාපේක්ෂව බලද්දී මෙච්චර හිරවෙන්නේ නෑ..
     
    • Like
    Reactions: shaminda peiris

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේක ලොකු කේස් එකක් බං නඩු ගියොත්....කාලාවරෝධ නීතිය යටතේ උන්ට අයිතිවාසිකමක් තියෙනවා..අනික ඒ ගොල්ලෝ ඒ ගොල්ලොන්ට ඕනේ විදියට ගේත් වෙනස් කරලා හැදුවා නේද..මේක භුක්තිය පෙන්වීමක්.. අනික පරම්පරාවක් මේකේ ඉඳලා තියෙනවා...මේ සාක්ෂි එක්ක නඩුව දින්නන අමාරුයි...උන් ලීගල් පොයිනිට්ස් දන්නේ නැත්තං ටිකක් අන්දවන්න බලපං..උන්ට කවුරු හරි දෙනවා නම් පොයින්ට්ස්.. වැඩේ ගොඩ :D හැබැයි උන්ට ... :(
    නඩු කිව්වොත් උඹලාගේ දරු මූණබුරන්ට ඒ කියන්නේ ඊගාව පරම්පරාවට තීන්දුවක් ගන්න පුලුවන්.. හිටපු ඉඩම් නිලධාරියෙක් විදියට දන්න දේ කිව්වේ ඔන්
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Apo idam nadu nam yanna epa machan. Ara gedara kattiya lawyer kenekwa allagena upades aragena eththe ekai den 20 perches illanne.

    30 years wedi nam kohomath bukthiyata kiyala denna wenawa, naduwata wiyadan karanna wena salli aparade. Oya wage case ekak apitath una. Arunta 20 perches deela umbala wetawal gahala idan tika wenkaraganin
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    near galle road at weligama.:frown::dull::dull:

    නඩු කියපන් මිනිහො.ගාලු පාර ලඟින් පර්චස් 20ක් නිකන් නම් දෙන්න එපා.පර්චස් 10 කට වඩා දෙන්න එපා.කන්න දුන්නම අත හපන උන්නෙ ඉන්නෙ.
     
    • Like
    Reactions: thanujaka

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කල් ඉකුත්වෙලා අවුරුදු 10ක් යනකං පුළුවන්..
    ඊට වඩා ඇදුනොත් පොඩ්ඩක් කේස්..
    එත් මේවත් එක්ක සාපේක්ෂව බලද්දී මෙච්චර හිරවෙන්නේ නෑ..

    එල ස්තුතියි මචං :D
     

    waligamaya

    Well-known member
  • මේක ලොකු කේස් එකක් බං නඩු ගියොත්....කාලාවරෝධ නීතිය යටතේ උන්ට අයිතිවාසිකමක් තියෙනවා..අනික ඒ ගොල්ලෝ ඒ ගොල්ලොන්ට ඕනේ විදියට ගේත් වෙනස් කරලා හැදුවා නේද..මේක භුක්තිය පෙන්වීමක්.. අනික පරම්පරාවක් මේකේ ඉඳලා තියෙනවා...මේ සාක්ෂි එක්ක නඩුව දින්නන අමාරුයි...උන් ලීගල් පොයිනිට්ස් දන්නේ නැත්තං ටිකක් අන්දවන්න බලපං..උන්ට කවුරු හරි දෙනවා නම් පොයින්ට්ස්.. වැඩේ ගොඩ :D හැබැයි උන්ට ... :(
    නඩු කිව්වොත් උඹලාගේ දරු මූණබුරන්ට ඒ කියන්නේ ඊගාව පරම්පරාවට තීන්දුවක් ගන්න පුලුවන්.. හිටපු ඉඩම් නිලධාරියෙක් විදියට දන්න දේ කිව්වේ ඔන්
    මොකක්ද බන් මේකේ තේරුම.:confused:
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    මෙහෙමයි නඩු ගියොත් ඕකට වෙන්නේ..
    දැනට ඉඩම හදල තියෙන්නේ පර්චස් 4 5ක වගේ නං පර්චස් 10ක් දෙන්න වෙනවා අනිවා..
    නමුත් ඒ ගොල්ලෝ ගේ එක්ක දැනටමත් පර්චස් 10ක් 12ක් භුක්ති විදිනවනන් පර්චස් 20ක් දෙන්නම වෙනවා..
    පරම්පරාවකට වැඩියෙන් කොහොමත් ඔය ඉඩමේ ඉදල තියෙනවනේ බං..
    එහෙම උනාම ඕක තමයි සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලිය ඇතුලේ වෙන්නේ මචං..
    නඩු කියල පර්චස් 15කට වගේ අඩු කරගන්න නං පුළුවන් ඒත් අවම අවුරුදු 10 පනිනවා බං ඕවල තීන්දු එද්දී..
    ඒ ගොල්ලන්ගේ භුක්තියේ තියෙන කොටස අනුව තමයි දෙන ප්‍රමාණය තීරණය වෙන්නේ..

    Machan uba elakiri eke inna ekanam mara widihata watinawa

    Idam gananam kiyanna thiyenne lankawe idam gana thiyenne lokema thiyana jarama neethi ban neethiyen wenna one minissunta sadaranayak eth me idam sambanda neethinam aththatama hari asadaranai ai ban owa sadarana widihata wenas wenne naththe
     
    • Like
    Reactions: thanujaka

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොකක්ද බන් මේකේ තේරුම.:confused:

    ඇදෙනවා බං ඇදෙනවා... අනික ලෝයර්ස්ලා අද්දනවා...කල් ගන්නවා...බොරුවට කල් අරන් ඇදලා දෙපැත්තම හූරනවා... කවුරු දින්නත් පැරදුනත් දෙපැත්තේ ලෝයර්ස්ලා දිනුම් :yes:
     

    waligamaya

    Well-known member
  • ඇදෙනවා බං ඇදෙනවා... අනික ලෝයර්ස්ලා අද්දනවා...කල් ගන්නවා...බොරුවට කල් අරන් ඇදලා දෙපැත්තම හූරනවා... කවුරු දින්නත් පැරදුනත් දෙපැත්තේ ලෝයර්ස්ලා දිනුම් :yes:
    :dull::dull::frown:
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    Machan unta watak gahanna denna epa.. hadissiye hari gahuwoth galola daapan... mama mage yaluwek ge seen ekak nisai kiyanne.. manushikawa hithala dena eka Ok machan.. but by force ganna awoth denna epa...

    dan machan bukthiya kiyana deta wada aithiyata thamai law eke chance thiyenne.. machan un ge simenthi gedarata light water TAX kohomada? ewa aran thiyenne unge naminda ubalage naminda?

    machan un ubalage paththe chanda list eke inne kohomada? unge gedara address ekakatada?

    onna owa thamai ban nadu gihama aul wena evidence...

    ane machoo mama mewa kiyanne mage yaluwek ge seen ekakata help ekak deela ekedi danuwath una karunu matha misa mama lawyer kenek ho wassakatawath law college eka paththe giya ekek nowei....
     
    • Like
    Reactions: waligamaya

    waligamaya

    Well-known member
  • Machan unta watak gahanna denna epa.. hadissiye hari gahuwoth galola daapan... mama mage yaluwek ge seen ekak nisai kiyanne.. manushikawa hithala dena eka Ok machan.. but by force ganna awoth denna epa...

    dan machan bukthiya kiyana deta wada aithiyata thamai law eke chance thiyenne.. machan un ge simenthi gedarata light water TAX kohomada? ewa aran thiyenne unge naminda ubalage naminda?

    machan un ubalage paththe chanda list eke inne kohomada? unge gedara address ekakatada?

    onna owa thamai ban nadu gihama aul wena evidence...

    ane machoo mama mewa kiyanne mage yaluwek ge seen ekakata help ekak deela ekedi danuwath una karunu matha misa mama lawyer kenek ho wassakatawath law college eka paththe giya ekek nowei....

    light water aran thiyenne ban