ආච්චි මලා බෝලඋඹලෑ ආච්චිගෙන් මමත් පොඩියට ඉඩම් කෑල්ලක් ඉල්ලන් පැලක් අටවන් හිටියනම්..![]()
. ආච්චිට හරියන්න තාත්තත් පොඩි ඉඩම් කැලි දෙකක් පිනට දීල තියෙන්නේ

. අපිට සල්ලි ගලනවා වන ඒකාලේ
.ආච්චි මලා බෝලඋඹලෑ ආච්චිගෙන් මමත් පොඩියට ඉඩම් කෑල්ලක් ඉල්ලන් පැලක් අටවන් හිටියනම්..![]()
. ආච්චිට හරියන්න තාත්තත් පොඩි ඉඩම් කැලි දෙකක් පිනට දීල තියෙන්නේ

. අපිට සල්ලි ගලනවා වන ඒකාලේ
.ස්තුතියි මචං පැහැදිලි කරාට
බදු ඔප්පු කල් ඉකුත්වෙලා තිබ්බත් ඔය වාසිය තියනවද?
හැබැයි උන්ට ... 
near galle road at weligama.![]()
කල් ඉකුත්වෙලා අවුරුදු 10ක් යනකං පුළුවන්..
ඊට වඩා ඇදුනොත් පොඩ්ඩක් කේස්..
එත් මේවත් එක්ක සාපේක්ෂව බලද්දී මෙච්චර හිරවෙන්නේ නෑ..

මොකක්ද බන් මේකේ තේරුම.මේක ලොකු කේස් එකක් බං නඩු ගියොත්....කාලාවරෝධ නීතිය යටතේ උන්ට අයිතිවාසිකමක් තියෙනවා..අනික ඒ ගොල්ලෝ ඒ ගොල්ලොන්ට ඕනේ විදියට ගේත් වෙනස් කරලා හැදුවා නේද..මේක භුක්තිය පෙන්වීමක්.. අනික පරම්පරාවක් මේකේ ඉඳලා තියෙනවා...මේ සාක්ෂි එක්ක නඩුව දින්නන අමාරුයි...උන් ලීගල් පොයිනිට්ස් දන්නේ නැත්තං ටිකක් අන්දවන්න බලපං..උන්ට කවුරු හරි දෙනවා නම් පොයින්ට්ස්.. වැඩේ ගොඩහැබැයි උන්ට ...
නඩු කිව්වොත් උඹලාගේ දරු මූණබුරන්ට ඒ කියන්නේ ඊගාව පරම්පරාවට තීන්දුවක් ගන්න පුලුවන්.. හිටපු ඉඩම් නිලධාරියෙක් විදියට දන්න දේ කිව්වේ ඔන්

මෙහෙමයි නඩු ගියොත් ඕකට වෙන්නේ..
දැනට ඉඩම හදල තියෙන්නේ පර්චස් 4 5ක වගේ නං පර්චස් 10ක් දෙන්න වෙනවා අනිවා..
නමුත් ඒ ගොල්ලෝ ගේ එක්ක දැනටමත් පර්චස් 10ක් 12ක් භුක්ති විදිනවනන් පර්චස් 20ක් දෙන්නම වෙනවා..
පරම්පරාවකට වැඩියෙන් කොහොමත් ඔය ඉඩමේ ඉදල තියෙනවනේ බං..
එහෙම උනාම ඕක තමයි සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලිය ඇතුලේ වෙන්නේ මචං..
නඩු කියල පර්චස් 15කට වගේ අඩු කරගන්න නං පුළුවන් ඒත් අවම අවුරුදු 10 පනිනවා බං ඕවල තීන්දු එද්දී..
ඒ ගොල්ලන්ගේ භුක්තියේ තියෙන කොටස අනුව තමයි දෙන ප්‍රමාණය තීරණය වෙන්නේ..
මොකක්ද බන් මේකේ තේරුම.![]()

ඇදෙනවා බං ඇදෙනවා... අනික ලෝයර්ස්ලා අද්දනවා...කල් ගන්නවා...බොරුවට කල් අරන් ඇදලා දෙපැත්තම හූරනවා... කවුරු දින්නත් පැරදුනත් දෙපැත්තේ ලෝයර්ස්ලා දිනුම්![]()



තනජකයා උනත් පෝස්ට් 15යි නිකන් දෙන්නේ...ඉතුරු ටිකට සල්ලි ගන්නවා...ඕන් බලහන්කෝ...

තනජකයා උනත් පෝස්ට් 15යි නිකන් දෙන්නේ...ඉතුරු ටිකට සල්ලි ගන්නවා...ඕන් බලහන්කෝ...![]()
![]()



Machan unta watak gahanna denna epa.. hadissiye hari gahuwoth galola daapan... mama mage yaluwek ge seen ekak nisai kiyanne.. manushikawa hithala dena eka Ok machan.. but by force ganna awoth denna epa...
dan machan bukthiya kiyana deta wada aithiyata thamai law eke chance thiyenne.. machan un ge simenthi gedarata light water TAX kohomada? ewa aran thiyenne unge naminda ubalage naminda?
machan un ubalage paththe chanda list eke inne kohomada? unge gedara address ekakatada?
onna owa thamai ban nadu gihama aul wena evidence...
ane machoo mama mewa kiyanne mage yaluwek ge seen ekakata help ekak deela ekedi danuwath una karunu matha misa mama lawyer kenek ho wassakatawath law college eka paththe giya ekek nowei....