නීති help

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,341
    3,973
    113
    මගේ නෑදෑ පොඩි එකෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා..

    පහරදීමක් වෙලා තියෙනවා, ඒත් පොලිසිය මේක යට ගහන්න ට්‍රයි එක දෙන්නෙ. ගහපු එකාව දවස් 3ක් යනකන් ඇරෙස්ට් කරලත් නෑ, හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉදලත්.

    දැන් පොලිස් ඇපයකින් ගහපු එකාව එලියට දාලා. අනික ක්‍රයිම් කේස් එකක් file කරන් නැතිව සමත-මණ්ඩලයට දාලා...

    Just migrate කියන් නැතිව කරන්න දෙයක් නැද්ද බං 😶😕
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    පොලිසියකින් අසාධාරණයක් වුනොත් SSP වගේ ඉහල පොලිස් නිලධාරියෙක්ට පැමිනිලි කරන්න පුලුවන්
     
    • Like
    Reactions: KandyMalli

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අපෝ ඕවා ගූ කේස් , සමත මණ්ඩලේට ගියාට වැඩක් නෑ, මාත් ලගදි ඔය වගේ පරිප්පුවක් කාලා ඉන්නේ . අල්ලපු ගෙදර වේසිගෙපුතා එක්ක වෙන උන් ටිකක් මරාගන්න යද්දි මම ඒක බේරන්න මැද්දට පැන්නා. අන්තිමට බේරන්න ගිහින් මාත් ඌට ගැහුවා කියලා මාවත් ඇරෙස්ට් කරලා සමත මණ්ඩලේට දැම්මා, සමත මණ්ඩලෙන් එකග වෙන්නෙ නැතුව හොදම දේ උසාවි යන්න.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මම නම් කියන්නෙ ජිවිත තර්ජන කියලා උටත් කැනඩා යන්න කියලා
     
    • Like
    Reactions: KandyMalli

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,900
    35,837
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ නෑදෑ පොඩි එකෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා..

    පහරදීමක් වෙලා තියෙනවා, ඒත් පොලිසිය මේක යට ගහන්න ට්‍රයි එක දෙන්නෙ. ගහපු එකාව දවස් 3ක් යනකන් ඇරෙස්ට් කරලත් නෑ, හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉදලත්.

    දැන් පොලිස් ඇපයකින් ගහපු එකාව එලියට දාලා. අනික ක්‍රයිම් කේස් එකක් file කරන් නැතිව සමත-මණ්ඩලයට දාලා...

    Just migrate කියන් නැතිව කරන්න දෙයක් නැද්ද බං 😶😕
    hospital kochchara kal hitiyada ?
    rohal policiyen mukut kale nadda ?
    wandi ganna puluwan
    wandi illapan lakshayak
    siddiye info madi okkoma dapan
    policiya uta support ati eka nisa uba nitiyenma wade karala wandiyak aran ayn wenna balapan
    araganna yanna epa
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,341
    3,973
    113
    පොලිසියකින් අසාධාරණයක් වුනොත් SSP වගේ ඉහල පොලිස් නිලධාරියෙක්ට පැමිනිලි කරන්න පුලුවන්
    Danma bn. IGP/HR ehemath dala
    අපෝ ඕවා ගූ කේස් , සමත මණ්ඩලේට ගියාට වැඩක් නෑ, මාත් ලගදි ඔය වගේ පරිප්පුවක් කාලා ඉන්නේ . අල්ලපු ගෙදර වේසිගෙපුතා එක්ක වෙන උන් ටිකක් මරාගන්න යද්දි මම ඒක බේරන්න මැද්දට පැන්නා. අන්තිමට බේරන්න ගිහින් මාත් ඌට ගැහුවා කියලා මාවත් ඇරෙස්ට් කරලා සමත මණ්ඩලේට දැම්මා, සමත මණ්ඩලෙන් එකග වෙන්නෙ නැතුව හොදම දේ උසාවි යන්න.
    Ow bn. Samatha mandaleta yana welawa aparade...
    මම නම් කියන්නෙ ජිවිත තර්ජන කියලා උටත් කැනඩා යන්න කියලා
    Ow bn 😅
    hospital kochchara kal hitiyada ?
    rohal policiyen mukut kale nadda ?
    wandi ganna puluwan
    wandi illapan lakshayak
    siddiye info madi okkoma dapan
    policiya uta support ati eka nisa uba nitiyenma wade karala wandiyak aran ayn wenna balapan
    araganna yanna epa
    3 days. කට උත්තර විතරයි

    ඔව් බං. සිවිල් නඩුවක් වෙනම දාන්න වෙනවා නේ... පොලිසිය සපෝර්ට්
     
    • Like
    Reactions: lasankandy

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,874
    73,620
    113
    මගේ නෑදෑ පොඩි එකෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා..

    පහරදීමක් වෙලා තියෙනවා, ඒත් පොලිසිය මේක යට ගහන්න ට්‍රයි එක දෙන්නෙ. ගහපු එකාව දවස් 3ක් යනකන් ඇරෙස්ට් කරලත් නෑ, හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉදලත්.

    දැන් පොලිස් ඇපයකින් ගහපු එකාව එලියට දාලා. අනික ක්‍රයිම් කේස් එකක් file කරන් නැතිව සමත-මණ්ඩලයට දාලා...

    Just migrate කියන් නැතිව කරන්න දෙයක් නැද්ද බං 😶😕
    Lawyer knk alla balapan
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,341
    3,973
    113
    uta insurance ekak nadda ?
    hospital eke sati 2k witara hitiyanam hoda ganak ganna tibba
    arugenuth wandiyak ganna tibba
    gaha maragena owa wisadanna ban dan kale
    seppada atikichchoth ice dingak gahala weapon eka aragena thiyala yana kalayak ne meka

    Ow mchn...eka sira.. kuddo wahi wahala
     
    • Like
    Reactions: ChamodhK