නීති_උපදෙසක්

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මචන්ලා අමාරුවක වැටිලා ඉන්නේ. මගේ ඉඩමේ ඔප්පුව නැති වෙලා බන් .ඔරිජිනල් ප්ලෑන් එක තියෙනවා.වරිපනම් ගෙවපු කොළ ඔක්කොම තියෙනවා.ඔප්පුව විතරක් නැති වෙලා බන්.මට දැනගන්න ඕනේ මට ආයෙත් තිබුන විදියෙම ඔප්පුවක් ගන්න ලේසිම ඉක්මන්ම ක්‍රමය මොකක්ද ?? මම ඉඩම විකුනන්න යන්නේ බන්.ඉඩම ගන්න එකා බෑන්ක් ලෝන් එකකින් තමයි යන්නේ.එතකොට බැංකුවට පිළිගන්න සහ බාරගන්න පුළුවන් වෙන විදියේ එකක් වෙන්න ඕනේ.දන්නා කෙනෙක් ඉක්මනට මට කියන්න.ගොඩක් පින්. :(:(:(
     
    • Like
    Reactions: Profile_01

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ona oppuwak liwwama register karanawa land registry eke.oppuwak tibba kiyla loan gannath ba. paththiru one 30 yrs wage. ithihase ownership giya hati blnwa loan denna. paththriu dira ehma awul tiynwanm title insurance danna one

    ube dan awula deed ekane ne oke copy have but lawyer kenek meet wela katha karanna. oya iye pereda oppu lynna hithan law karapu ekek newe. court ehka
    prctice karana ekek:) land ministry ekata call karala wistra ahna kiyai:)
     
    meke pathiru clear machan mama 2012 gaddi check karala gatte prime land eken.mata danaganna one dan mana land registry eken meke certified copy ekak gaththoth eka bank eken accept karayda kiana eka. please kiapanko ko ban.land eka wikunaganna kata langata awilla henahura path une ban shik
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔප්පුව නම් ගන්ඩ පුළුවන් වෙයි. ඉඩම ගන්න එකා ඉඩම උගේ නමට ලියල දෙන්ඩ ඊට පස්සේ loan එකක් අරන් සල්ලි දෙන්නම් කියනවනම් පොඩ්ඩක් ගනුදෙනුව ගැන දෙපාරක් හිතන්ඩ.
     
    • Like
    Reactions: ENEMY

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අලුත් ඔප්පුවක් හදා ගන්න පුලුවන්, ඉඩමට අදාලව ඔයා ගාව තියෙන ඔක්කොම documents ටිකත් අරගෙන අදාල ඉඩම් කාර්යාලයට යන්න.
    ( plan, පත්තිරැ, වරිපනම් ගෙවු බිල්, සහතික etc)
    ගිහින් විස්තරේ කියන්න, ලෝයර් කෙනෙක් හරහා යනවනම් ඉක්මන්, නැත්නම් contact එකකින් T.o කෙනෙක් වගෙ සෙට් කරගත්තොත් තවත් ඉක්මන්.
     
    mata taama ohoma deka exp ekak na kollo e hinda danne na . lawyer kenekgen ahpan:) land ministry eken unath ahanna pluwan hadaganna. bank eke ahpan copy case eka:)
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ඔප්පුව නම් ගන්ඩ පුළුවන් වෙයි. ඉඩම ගන්න එකා ඉඩම උගේ නමට ලියල දෙන්ඩ ඊට පස්සේ loan එකක් අරන් සල්ලි දෙන්නම් කියනවනම් පොඩ්ඩක් ගනුදෙනුව ගැන දෙපාරක් හිතන්ඩ.

    thanks machan .. e haraka 2012 di wage wikka .... :lol::lol:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    අලුත් ඔප්පුවක් හදා ගන්න පුලුවන්, ඉඩමට අදාලව ඔයා ගාව තියෙන ඔක්කොම documents ටිකත් අරගෙන අදාල ඉඩම් කාර්යාලයට යන්න.
    ( plan, පත්තිරැ, වරිපනම් ගෙවු බිල්, සහතික etc)
    ගිහින් විස්තරේ කියන්න, ලෝයර් කෙනෙක් හරහා යනවනම් ඉක්මන්, නැත්නම් contact එකකින් T.o කෙනෙක් වගෙ සෙට් කරගත්තොත් තවත් ඉක්මන්.

    thanks machan . bank loan eka sambandwa karanna puluwan hodama de aluth oppuwak hadaganna ekada nattam second copy ekak ganna ekada machan :(
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    thanks machan . bank loan eka sambandwa karanna puluwan hodama de aluth oppuwak hadaganna ekada nattam second copy ekak ganna ekada machan :(

    Bank eken kemathi unoth awlak ne, godak welawata government bank nam aluth ekak illawi..!
    Lesi Saha hodama widiya karapan machan, poddak bank ekath ekka katha karapan.
    Gd luck!
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    Bank eken kemathi unoth awlak ne, godak welawata government bank nam aluth ekak illawi..!
    Lesi Saha hodama widiya karapan machan, poddak bank ekath ekka katha karapan.
    Gd luck!

    තැන්ක්ස් අ ලොට් මචන් . ගොඩක් පින් :)