Questions Property Mortgage Loan Help

LakithaKD9

Active member
  • May 9, 2022
    132
    105
    43
    මචංලා Finance Company වලින් කරන මෙන්න මේ වැඩේ risky ද කියල කියපන්කෝ. රට යන කෙනෙක් ට සල්ලි පෙන්නනකොට FD එකක් දාන්න තියනවා නම් උන් ට උඹගේ ඉඩමක පත්තිරු , ඉඩමේ ඔප්පුව , plan එක , දැන් ඉන්න ගෙදර plan එකේ photocopy එකක්, දැන් ඉන්න ගෙදර electricity bill එකක් , ඉන්න ගෙදර අයිතිකාරයා ගෙ NIC Copy එකක් , ඉඩමේ අයිතිකාරයා ගෙ NIC copy එකක් එක්ක. ( අම්මගේ හෝ තාත්තා ගෙ නම් ඉඩම ) උන් ළඟට ඉඩමේ අයිතිකාරයා එක්ක ගියාම උන් මේ documents ඔක්කොම අරගෙන මොනවද mortgage bond එකකුයි තව agreement වගයකට sign කරල උඹගේ නමට Fixed Deposit එකක් දාලා දෙනවලු . හැබැයි ඒ deposit එකේ FD Certificate එකේ original එක උන් තියාගන්නවලු. Bank එකෙන් certified true copy එකක් උඹට දෙන්නෙ. එතකොට බන් මට තියන ප්‍රශ්නෙ අන්තිමට ඉඩමත් නැති වෙලා සල්ලිත් නැති වෙන්න අවදානමක් තියනවා නේද ??