honda lawyer kenek ekka katha karanna. Pathiru thiyenawa nam prakashana oppuwak daala wade goda daaganna puluwan wei.![]()
thanks a lot machan

honda lawyer kenek ekka katha karanna. Pathiru thiyenawa nam prakashana oppuwak daala wade goda daaganna puluwan wei.![]()

මෙහෙම කරපන් මචන්,
UC එකට ගිහින් එකේ ඉන්න එකෙක් සෙට් කරගනින්.
ඉටපස්සෙ වරිපනම් කොලේ උට දීපන්.
එතකොට පොර අදල ෆයිල් එක හොයල දෙයි.
ඒ ෆයිල් එකේ ඔප්පුවට අදාල අන්කයයි දිනයයි, ලෝයගෙ විස්තර ටිකයි ගන්න පුලුවන් ලෝයගෙ නමත් එක්කම.
ඉටපස්සෙ ඒ ලොයර් ඔප්පුව රෙජිස්ට කරපු ලෑන්ඩ් රෙජිස්ටි එක හොයාගන්න.
ඉටපස්සෙ එ ලෑන්ඩ් රෙජිස්ටි එකට ගිහින් ඔප්පුවට අදාල විස්ටර ටික දීල(අන්කයයි දිනයයි, ලෝයගෙ විස්තර ටිකයී)
ඔප්පුවෙ කොපි එකට ඉල්ලිමක් කරපන්.

bump
danne na ban kohomada karanne kiyala nam .eth
safe eke thiyaganna epai ban oya wage documents


thanks machooooya hiyenne machan.thanks a lot [
QUOTE=Thoppi_Chaminda;21726408]contact තනුජක brother

[/QUOTE]
HOYALA BALAPAN KALABALETA THIYAPU THANA MATHAKA NATHUWA ATHI.

මචන්ලා අමාරුවක වැටිලා ඉන්නේ. මගේ ඉඩමේ ඔප්පුව නැති වෙලා බන් .ඔරිජිනල් ප්ලෑන් එක තියෙනවා.වරිපනම් ගෙවපු කොළ ඔක්කොම තියෙනවා.ඔප්පුව විතරක් නැති වෙලා බන්.මට දැනගන්න ඕනේ මට ආයෙත් තිබුන විදියෙම ඔප්පුවක් ගන්න ලේසිම ඉක්මන්ම ක්‍රමය මොකක්ද ?? මම ඉඩම විකුනන්න යන්නේ බන්.ඉඩම ගන්න එකා බෑන්ක් ලෝන් එකකින් තමයි යන්නේ.එතකොට බැංකුවට පිළිගන්න සහ බාරගන්න පුළුවන් වෙන විදියේ එකක් වෙන්න ඕනේ.දන්නා කෙනෙක් ඉක්මනට මට කියන්න.ගොඩක් පින්.![]()
ඔය ඉඩම රෙජිස්ටර් වෙලාතියෙන කොට්ටශේට අයිති ඉඩම් කන්තෝරුවට ගිහින් ගන්න පුළුවන් කිසිම අමාරුවක් නැහැ . නමුත් ඔක්කොම ඉවර වෙනකොට මාස 5ක් විතර යනවා . පුලුවන්නම් බිම් සවිය ඉල්ලා ගන්න එක කොම්පුටරේ තියෙන නිසා ඔප්පුව නැති කලෙක අයෙත් කොපි එකක් ගන්න පුළුවන් .


man gawa deed eke photo copy ekak tiyenawa... eken puluwanda ban mata certified copy ekak ganna.eka bank ekata accept karanawada ?