තමන්ගේ ජේෂ්ඨයන්ට ගරු කරනවා කියලා...
නඩුවක සාක්‍ෂි, ලිපිගොනු තව පාර්ශවයකට දීම (තොරතුරු පිටට දීම)...
අදාල නීති සහය ලබාගැනීමට එන මනුස්සයට කරන වරදක් නේද?
මෙහෙම කරන නීතීඥයන්ට කුමක් කල හැකිද?