නීතීඥ එකමුතුවේ සහයත් මෛත්‍රීට

hitback

Member
Nov 15, 2014
6,177
350
0
නීතීඥ එකමුතුවේ සහයත් මෛත්‍රීට



10599494_739496049452684_4107312963449569114_n.jpg




පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බවට නීතිඥ එකමුතුව පවසයි.

අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව ප්‍රකාශ කල අතර එහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ. සී. වැලිඅමුණ මහතා ප්‍රකාශ කර සිටියේ යුක්තිගරුක, මානව අයිතිවාසිකම් සුරැකෙන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහ පාලනයක් උදෙසා පොදු අපේක්ෂක මෛත‍්‍රී සිරිසේන මහතාට සහය ලබා දෙන බවයි.

එළැඹෙන පනාධිපතිවරණයේදී මැතිවරණ කටයුතුවලට සහභාගී වෙමින් සාධාරණ අපක්ෂපාතී මැතිවරණයක් උදෙසා වැඩපිළිවෙළක් සකස් කරන බව එහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී. මේ සදහා එම සංගමයේ කැදවුම්කරුවන් වන ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා, ජේ.සී.වැලිඅමුණ, ලාල් විජේනායක, කේ.එස්.රත්නවේල් සහ චන්ද්‍රපාල කුමාරගේ යන නීතිඥවරුන් සහභාගී වන ලදී.


මරාටයි, මරාගේ ගූ කන පිම්පියෝ සෙට් එකටයි රිදෙයි මේකට නම්. ආපු නිවුස් වල හැටියට හොර චන්ද නොදැම්මොත් නම් මේ මරාගේ අවසානයයි.
 
  • Like
Reactions: Elakiri Pora

techboy2007

Junior member
  • Feb 24, 2007
    72
    9
    8
    This Group is always against the MR. so this is nothing new. What is required is to educate the general public that they have a better alternative than MR this time. then gradually build the vote base against the MR. Speculations says that there is already 45 % vote base for Opposition. so only 6% increment is required to topple the MR regime.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    This Group is always against the MR. so this is nothing new. What is required is to educate the general public that they have a better alternative than MR this time. then gradually build the vote base against the MR. Speculations says that there is already 45 % vote base for Opposition. so only 6% increment is required to topple the MR regime.

    :yes::yes::yes::yes:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    Mr hora, Gota Hora hora hora hora Hora hora hora hora Hora hora hora hora Hora hora hora hora Hora hora hora horaHora hora hora hora Hora hora hora hora Hora hora hora hora Hora hora hora hora Hora hora hora hora


    anik unge waradith dapalla

    2020 dannama ma ready wenawa wage

    ponna hukanno wage wadakata nathi post danne nathuwa ratata wadak kerapn.



    (campain walin salli hambaunata kamak na)