පොඩි නඩුවකට සාමාන්‍යයෙන් ගන්න නීතීඥ ගාස්තුව කීයක් වගේද..
බරපතල කේස් එකක් නෙමේ. පොඩි කේස් එකක්. සමථ මණ්ඩලයට දාපු එකක්, සමාදාන වෙන්ඩ කැමති වෙලා නෑ..
බරපතල කේස් එකක් නෙමේ. පොඩි කේස් එකක්. සමථ මණ්ඩලයට දාපු එකක්, සමාදාන වෙන්ඩ කැමති වෙලා නෑ..
Magen gastuwa palaweni para Rs. 1000k gatta. Dewani paara Rs. 500k gatta lawyer kenek naduwakata katha karanna. Mulu gastuwa Rs. 1500i. Ooka tamai mama dunna gastuwa lawyer kenekta naduwakata 2 paarak kathaa karanna.Magen gastuwa palaweni para Rs. 1000k gatta. Dewani paara Rs. 500k gatta lawyer kenek naduwakata katha karanna. Mulu gastuwa Rs. 1500i. Ooka tamai mama dunna gastuwa lawyer kenekta naduwakata 2 paarak kathaa karanna.

Magen gastuwa palaweni para Rs. 1000k gatta. Dewani paara Rs. 500k gatta lawyer kenek naduwakata katha karanna. Mulu gastuwa Rs. 1500i. Ooka tamai mama dunna gastuwa lawyer kenekta naduwakata 2 paarak kathaa karanna.

ඔය ගාන මොකක්ද බං![]()

ඌ ලෝයර් කෙනෙක් කියලා ෂූවර් ද? රු 1500කට කොහෙද බන් නඩූ කතා කරන්නෙ![]()
ඒකට 1000ක් ගත්ත කැකිරි හිඟන්නා. මම පහුවෙන්ද කිව්ව මගෙ ලඟ සල්ලි නෑ කියල. ඌ කියනව කීයක්ද තියෙන්නෙ කියල. මම කීව 500යි කියල. මේ කැකිරියා ඒක දෙන්න අද වැඩේ ගොඩ දාල දෙන්නම් කියල ඒකත් ගත්ත. ඉන් පස්සෙ ගොඩ දාල දුන්න යන්තම්. කාඩ් එහෙකුත් දීල ආයෙ නඩු තිබ්බොත් කන්ටෑක්ට් කරන්නලු. කැකිරිම ඩයල් බං ගූ ගොඩේ රුපියල් 5ක් තිබ්බත් පිහදලා ගන්න ටයිප් ඌ නම්. 

ඔය ගාන මොකක්ද බං![]()
ඌ කතා කරන්නෙ නෑ බං. නඩුව කැඳෙව්වාම අහවල් දිනේට කල් දානව කියනව නඩුකාරහාන්දුරුවො. මූ එහෙමයි සුවාමීනී කියනව.ඒකට 1000ක් ගත්ත කැකිරි හිඟන්නා. මම පහුවෙන්ද කිව්ව මගෙ ලඟ සල්ලි නෑ කියල. ඌ කියනව කීයක්ද තියෙන්නෙ කියල. මම කීව 500යි කියල. මේ කැකිරියා ඒක දෙන්න අද වැඩේ ගොඩ දාල දෙන්නම් කියල ඒකත් ගත්ත. ඉන් පස්සෙ ගොඩ දාල දුන්න යන්තම්. කාඩ් එහෙකුත් දීල ආයෙ නඩු තිබ්බොත් කන්ටෑක්ට් කරන්නලු. කැකිරිම ඩයල් බං ගූ ගොඩේ රුපියල් 5ක් තිබ්බත් පිහදලා ගන්න ටයිප් ඌ නම්.
![]()

එලකිරියට අලුත් වචනයක්.....![]()
කැමති අකුරක් ලොප් කරපන්. එතකොට හරි වචනෙ එයි. 

කැමති අකුරක් ලොප් කරපන්. එතකොට හරි වචනෙ එයි.
![]()