නීරෝගි ශක්තිමත් පිරිමියෙක් වෙන්න !

3n weni ekata katawath meter wenne nati hadaganna lesi behethak tiyenawanam dapan macho.Rep deno.
ලේසි බේත් කළොත් ඔය ප්‍රශ්නෙට , පස්සෙ හරියට තදට නහර ඉලිප්පිලා කෙලින් වෙන්නෙත් නැති වෙයි. ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙක් ගෙන් එක දිගට මාස 4ක් විතර නොකඩවා ප්‍රතිපත්තිගරුකව ( හරි ආහාර ලබාගනිමින්) ප්‍රතිකාරගත යුතු තත්වයක්.

යම් ප්‍රතිඅවපීඩක (anti-depressants) විශේෂයෙන් (SNRI කාණ්ඩයේ - ඒ කිව්වෙ serotonin-norepinephrine re-uptake inhibitor) ඔය ගැටළුව තාවකාලිකව සමනය කළ හැකියි, නමුත් අතුරුආබාධ උග්‍රයි. ඉක්මන කොටයි
 
Last edited:

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඉදිරියේ රාළ;21249465 said:
    උඹට මගෙ පෝස්ට් එක හරියට කියවලා තේරුම් ගන්නත් බෑ - එච්චරටම මොළේ වැඩි වෙලා :lol::lol::sorry:

    ane sorry. අපිට ඉතින් ඔය යුධ විශේෂඥයන්ට (ඔව් ඔව් අර Nuclear war එකක් ගැන thread දාලා මෙවන් "විපත් යලි සිදු නොවේවා" කියපු අය තමයි :rofl:), දේශපාලන විචාරකයන්ට, බටහිර විද්‍යාව කියලා එකකට බැන බැන රාවණාගේ කොම්පියුටර් එකෙන් එළකිරි ලොග් වෙන හෙළ වෛද්‍යාචාරතුමන්ලාට තරම් මොළේ නැනේ :sorry:

    naha oi mama ehema post ekak danna widiyak na :lol: obathumage oya molen hariyata mathak karala balannna :rofl: api ithin obathuma kiyanna ewa therun ganna tharam buddhimath nane :baffled::lol:
     
    ඉතිං එහෙම පෝස්ට් එකක් දැම්මෙ නැත්තම් දැම්ම නෑ , එච්චරයි - ඔය වගේ අටුවා ටිකා ටිප්පනි දිග අරින්න ඔනෑ නෑනෙ ආයිබොං :lol: :D

    ඔයා මේ ඒවගේ පෝස්ට් එකක් දාල වගේ නේ කතාව , දැම්මෙ නැත්තම් දැම්මෙ නෑ, එතනින් ඉවරයි. ඔය වගේ හෑලි අල්ලගෙන කොළේ වහන්න ඔන නෑ නොදැම්ම නම්. :nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    බැදලා අව්රුද්ද යද්දී තියෙන ප්‍රශ්නය-

    මේක යවාගන්නේ කොහොමද බන්... කම්මලේ මයිනහම ගහනවා වගේ කොච්චර ගැහුවත් ඉවරයක් වෙන්නෑ:lol::lol:
     
    රත්තරං;21249982 said:
    බැදලා අව්රුද්ද යද්දී තියෙන ප්‍රශ්නය-

    මේක යවාගන්නේ කොහොමද බන්... කම්මලේ මයිනහම ගහනවා වගේ කොච්චර ගැහුවත් ඉවරයක් වෙන්නෑ:lol::lol:
    ඒ කියන්නේ මායියා හොඳ පින්වන්තියක් :yes:
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ඉදිරියේ රාළ;21249481 said:
    ලේසි බේත් කළොත් ඔය ප්‍රශ්නෙට , පස්සෙ හරියට තදට නහර ඉලිප්පිලා කෙලින් වෙන්නෙත් නැති වෙයි. ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙක් ගෙන් එක දිගට මාස 4ක් විතර නොකඩවා ප්‍රතිපත්තිගරුකව ( හරි ආහාර ලබාගනිමින්) ප්‍රතිකාරගත යුතු තත්වයක්.

    යම් ප්‍රතිඅවපීඩක (anti-depressants) විශේෂයෙන් (SNRI කාණ්ඩයේ - ඒ කිව්වෙ serotonin-norepinephrine re-uptake inhibitor) ඔය ගැටළුව තාවකාලිකව සමනය කළ හැකියි, නමුත් අතුරුආබාධ උග්‍රයි. ඉක්මන කොටයි
    Thankuu. :sorry: Rep +.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Testesorone level eka wadi karanna puluwan da? Steroids gannawata wadiya hodayi neh swabawika deyak ganna eka
     
    Testesorone level eka wadi karanna puluwan da? Steroids gannawata wadiya hodayi neh swabawika deyak ganna eka
    ටෙස්ටොස්ටෙරෝන් වැඩි කළාට වැඩක් නෑ , බඩේ ගිණියම නිසා ඒක ඊස්ට්‍රජන් වලට බිඳෙන හන්දා. මෙතෙන්දි කරන්න ඔනෑ කේෂ නාලිකා වල ලේ ගමනාගමනය ශක්තිමත් කිරීමක්. ඒක එක පාරින් වෙන දෙයක් නෙවෙයි, මාස කීපයක් යන වැඩක්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඉදිරියේ රාළ;21250063 said:
    ඒ කියන්නේ මායියා හොඳ පින්වන්තියක් :yes:

    බදින්න කලින් නේ බන් ඕක මැජික් වෙන්නේ. පස් මහ බැලුම් බලලනේ ටීක් ටීක් ටිකෙ... බැන්දට පස්සේ බන් තුන්වේලටම කරනකොට පදන් වෙනවා.මලාට යන්නේ නෑ ඊට පස්සේ. ආන්නේකයි:eek:
     
    රත්තරං;21250738 said:
    බදින්න කලින් නේ බන් ඕක මැජික් වෙන්නේ. පස් මහ බැලුම් බලලනේ ටීක් ටීක් ටිකෙ... බැන්දට පස්සේ බන් තුන්වේලටම කරනකොට පදන් වෙනවා.මලාට යන්නේ නෑ ඊට පස්සේ. ආන්නේකයි:eek:
    දැන් පින් අඩු මායියලා ටික උන්ගෙ පින වැඩි කරගන්න උඹෙ පස්සෙන් එයි. දෙන්න උත්තර හදාගෙන ඉඳින් :P :P :P