නීල හොරා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    79334196_2580022125554398_304439389453287424_o.jpg
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් උබලගේ ආණ්ඩුවනේ තියෙන්නේ.. අල්ලලා හිරේ දාපන්කෝ, මෙතන පොස්ට් හද හද ඉන්නේ..




    කාර්මා ඉස් අ බිච්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් උබලගේ ආණ්ඩුවනේ තියෙන්නේ.. අල්ලලා හිරේ දාපන්කෝ, මෙතන පොස්ට් හද හද ඉන්නේ..




    කාර්මා ඉස් අ බිච්

    :rolleyes:

    dan ithin uba thama meke wirayo wenne
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දැන් උබලගේ ආණ්ඩුවනේ තියෙන්නේ.. අල්ලලා හිරේ දාපන්කෝ, මෙතන පොස්ට් හද හද ඉන්නේ..




    කාර්මා ඉස් අ බිච්

    දාන්න තමයි හිතන් ඉන්නේ :yes::yes::yes:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දාන්න තමයි හිතන් ඉන්නේ :yes::yes::yes:
    හිත හිත ඉන්න එපා අවුරුදු 5 යයි කලින් උනුත් හිත හිත ඉන්න ගිහින් තමා කෙලෝ ගත්තේ.. අල්ලලා දාහන් හිරේ දැම්මම.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හිත හිත ඉන්න එපා අවුරුදු 5 යයි කලින් උනුත් හිත හිත ඉන්න ගිහින් තමා කෙලෝ ගත්තේ.. අල්ලලා දාහන් හිරේ දැම්මම.

    නඩු දාල තමයි හිරේ දාන්න වෙන්නේ...කමක් නෑනේ ? නැත්නම් අර twitter එකේ උන් hamination වෙන්න හදනවා මානව අයිතිවාසිකම් උල්ලංගනය කළා කියල
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Gotage official page ekeda tibbe. Nattam apita sure na..


    :lol::lol::lol:

    36.gif


    මෙන්න මෙයා තාම අඬනවා... චීය හලෝ...
    ඔය කඳුළු පිහදාගෙන පන් මල්ලයි ලේන්සුවයි විසි කරලා.. කොණ්ද කෙලින් තියාගන්න බලපන් දැන්වත්...
    අඬන්න ගියොත් තව අවුරුදු 15ක් 20ක් අඬන්න වෙයි නන්ස්ටොප්...
    (දේශපාලනික වශයෙන් විරුද්ධ මත දැරීම නෙවෙයි අවුල, පදනමක් නැති ගොංපාට්, නිරුවත් නර්ථන තමයි අසික්කිත.)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Naween Disaanayake
    පත්තරේ බලපන්.....


    අට දෙනෙක් ඉන්න පවුලකට අක්කර භාගයක්... හික්... හික්...
    අවාසි දායක ප්‍රවෘත්ති ඇහෙන්නෙ නෑ මෙයාලට
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    අට දෙනෙක් ඉන්න පවුලකට අක්කර භාගයක්... හික්... හික්...
    අවාසි දායක ප්‍රවෘත්ති ඇහෙන්නෙ නෑ මෙයාලට

    ඒවා ඇහෙනකොට බැරියයි බන්....:lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඒවා ඇහෙනකොට බැරියයි බන්....:lol::lol:


    මේ දවස්වල ගෝඨාට හීනෙන් "අධෝවායුවක්" ගියත් "ටොයියෝ" එතන...
    පරීක්ෂණ කරනවා.. මඩ තියනවද බලනවා.. හැබැයි ඉතින් ඒ ඔක්කොම කරන්නෙ මීතොටමුල්ල තරම් දූෂණ, වංචා, අල්ලස්, සෙප්පටවිජ්ජා කන්දක් උඩ ඉඳගෙන...
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මේක ඇත්තක්ද බොරුවක්ද දන්නේ නෑ.කොහොම උනත් මෙයා එක්සත් ජාතික පක්ෂයේ ඇමති කෙනෙක් නෙවෙයි.අපේ සන්ධානේ ඉන්න ඇමති කෙනෙක්.මේ අය කරන දේවල් ගැන අපිට වගකියන්න බෑ.එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු සත පහකවත් හොරකමක් වංචාවක් කරේ නෑ අපිට දුන්න වසර පහ ඇතුලත.කිසිම මිනිමැරීමක් පහරදීමක් කලේ නෑ.බැදුම් කරේ ගාගෙන දුවගෙන එන්න එපා.ඒක ඩොලර මිලියන 30ක සොච්චමක්. ඒ සල්ලි උනත් මහ බැංකුවෙන් එලියට ගන්න බැරි උනා අපිට.ඒවා තාම රාජ්‍ය බැංකුවල ගල් කරලා තියෙනවා ඒ සේරම ‍ෆ්‍රීෂ් කරලා බැංකුවේම ඇත.ඒක නිසා එතන සතයකවත් අලාභයක් රජයට නැත.