නුගවෙල-බරිගම-හල්ලොලුව

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,151
    27,818
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙන්න මේ පාර අවුරුදු කීපයකට කලින් හද හද තිබ්බේ.
    දැන් හදලද? දන්නා කෙනෙක් ඉන්නවද?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Thawa na. Tibbata wada nuwara para awl ban. Aluthen bata danna hemathenama kadala parawal iwarai. Gohagoda, Katugastota parath iwarai

    nugawela, yatihalagala para depetta keduwa bata danna but para carpet

    uba oya kiyana parata alternative eka eka thama. Para full carpet nidahase yanna puluwan hebei 2km arakata wada durai. Wangu kadu pallam wedi hebei gamana speed

    ගොඩක් තැන් දැන් හදලා මං අන්තිමට ගියේ මාස දෙකකට විතර කලින් තමයි
    Den gihin balapan ganna deyak na.
    ------ Post added on Apr 1, 2021 at 2:59 PM
     

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    අපෝ අවුරුදු ගානකින් හදල නෑ.මේ දවස් වල බට දාන්න පාර දෙපැත්තම හාරල ගන්න දෙයක් නෑ.ඔය ශෝට් කට් පාරවල් ටික හරියට හැදුවා නම් නුවර ට්‍ රැපික් බාගෙට බාගෙට අඩු වෙනවා.
     
    • Like
    Reactions: hodakolla and NRTG

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    තාම නෑ සහෝදරයා. අලුතින් බට ලයින් එකක් දානවා. දෙපැත්තම හාරනවා අඩි 6ක්. තාම බාගයක් ඒවර. තව 4km වගේ තියනවා කිව්ව. මේ අවුරුද්දම හඬයි වගේ. ගිය සතියේ වහපු ඒක ආයේ අද උදේ හාරනවා 😄 උන් හාරනවා වහනවා ආයේ හාරනවා අපිත් ඉතිං බලන් ඉන්නවා කවදා කාර්පට් කරයිදෝ කියලා 😄😄😄
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Thama na , mm Monday gya, car eke ynkota yata wadina tharan seen ekak nam na, shape eke ynna puluwan
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නුවර කුකුල්ලු සෑහෙන තොගයක් ඉන්නවනෙ මේකෙ
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    නැ බං මහ පුකාරිස් පාරක්. පාරත් පොඩියි. එක තැනක් තියනවා එක පැත්තක වාහන එනකන් අනිත් පැත්තෙ අය ඉන්න ඔනේ. ඔක හැදුවා නම් කටුගස්තොට ට්‍රැෆික් එක තව ටිකක් අඩු වෙයි. බයික් එකේ අවුලක් නෑ වැඩිය. වෙන එකක් යනවනම් හෙමින් යන්න වෙන්නේ
     

    STBS300

    Member
    Jan 25, 2018
    28
    7
    3
    යටිහලගල පාරේ යන්න. පාර කාපට්. වාහන අඩුයි. හැබැයි කිලෝමීටර් 1ක් දුරයි. පත කන්දකුයි පල්ලමකුයි තියෙනවා. ලගදි එකෙත් ජලසම්පාදන උන් බට දාල කාපට් එක කාල තියෙන්නේ.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔය පාරේ දවසට 4 පාරක් යනවා. කුරුදුගහමඩ Service Reservoir එකේ ඉඳන් යන Distribution line එකට පාර හාරනවා බට දාන්න. ගලගෙදරට Highway එක ආවට පස්සේ Access road එකක් විදිහට තමයි ඕකට කාර්පට් දාන්නේ. Centerline ගැහුවා 2 සැරයක්
     

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    ඔය පාරේ දවසට 4 පාරක් යනවා. කුරුදුගහමඩ Service Reservoir එකේ ඉඳන් යන Distribution line එකට පාර හාරනවා බට දාන්න. ගලගෙදරට Highway එක ආවට පස්සේ Access road එකක් විදිහට තමයි ඕකට කාර්පට් දාන්නේ. Centerline ගැහුවා 2 සැරයක්
    මේ කපේ දායිද?