හල්ලොලුව සමහර තැන් තැනින් තැන හදනවා
ගොඩක් තැන් දැන් හදලා මං අන්තිමට ගියේ මාස දෙකකට විතර කලින් තමයිe kiyanne godak hadalada ban ?
Den gihin balapan ganna deyak na.ගොඩක් තැන් දැන් හදලා මං අන්තිමට ගියේ මාස දෙකකට විතර කලින් තමයි
මේ කපේ දායිද?ඔය පාරේ දවසට 4 පාරක් යනවා. කුරුදුගහමඩ Service Reservoir එකේ ඉඳන් යන Distribution line එකට පාර හාරනවා බට දාන්න. ගලගෙදරට Highway එක ආවට පස්සේ Access road එකක් විදිහට තමයි ඕකට කාර්පට් දාන්නේ. Centerline ගැහුවා 2 සැරයක්