නුගේගොඩට පයින්ම...

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg

    උඹ රටට ආදර්ෂයක්...
    :D:D
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    එල කොල්ලෙක් ආ...:nerd::nerd: මාත් යන ගමන් බස් එකක් එනකන් බලාගෙන හිටපු කොල්ලෙක්ව දාගෙන ගියා පොරත් ගොඩක් වෙලා බස් එකක් එනකන් බලන් ඉඳල.උ නැග්ගේ තලාහෙනෙන් හොද වෙලාවට උබ හම්බ උනේ නෑ එහෙම උනා නම් උබට රෙකෝඩ් එක තියන්න වෙන්නේ නෑ නේ:P. මම වෙනදට එක හෙල්මට් එකයි අරන් යන්නේ අද දෙකක් අරන් ගියා පව් නේ බන් උබල වගේ කොච්චර උන් අද කට්ට කන්න ඇත්ද ?? මට වෑන් එකක් තිබ්බනම් ඔක්කොම පටෝගෙන යනවා.දැන් ඉන්නේ කොල්ලුපිටියේ නැත්නම් උබව එන ගමන් දාගෙන එන්න තිබ්බා.:dull::dull:

    අපිත් මාලබේ හරිය.... :D:D
     
    • Like
    Reactions: Mozilla

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224

    අඩෝ නියමයිනේ බං. උඔල වගේ එවුන් දැන් හොයා ගන්නත් නෑ. එල මචං උඔ නියම පිනක් කරගෙන තියෙන්නේ අද වගේ දවසක.... :):):)
     
    • Like
    Reactions: Mozilla

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තොපි ඔක්කොම රෙපුයි අරවයි මේවයි දෙනවා :frown: එකෙක් නෑනේ මේ අපේ වීරයාට බොන්න දෙයක්වත් දෙන්න :growl:

    මං මේ උඹට දෙහි එකක් හදන් ආව :P

    lime-juice-skin-care.jpg

    තව වැඩි වැඩියෙන් පයින්ම ගිහින් මහරජාව පාරට බස්සන්න ලැබේවා... කියා ප්‍රාර්ථනා කරනවා :rofl: