ඔය වගේ හැමෝම හිතුවොතින්, ගැමුනුට යන්න වෙන්නේ පුකෙන්..මේ මම??පිස්සු හැදෙනවනේ...
![]()

ela kollekne bnz umba...
ada rata nam ithin honda ganan wei umbata...lol
Rep+++

අනිවා... හවසටත් මේ පරිප්පුවම කන්න වෙයිද දන්නෑ බං... 

ahh kolla dan kotu 2k wela..![]()
දැන් අවුරුදු ගානක් තිස්සේ 1යි බං තිබ්බේ.... 

මාත් යන ගමන් බස් එකක් එනකන් බලාගෙන හිටපු කොල්ලෙක්ව දාගෙන ගියා පොරත් ගොඩක් වෙලා බස් එකක් එනකන් බලන් ඉඳල.උ නැග්ගේ තලාහෙනෙන් හොද වෙලාවට උබ හම්බ උනේ නෑ එහෙම උනා නම් උබට රෙකෝඩ් එක තියන්න වෙන්නේ නෑ නේ
. මම වෙනදට එක හෙල්මට් එකයි අරන් යන්නේ අද දෙකක් අරන් ගියා පව් නේ බන් උබල වගේ කොච්චර උන් අද කට්ට කන්න ඇත්ද ?? මට වෑන් එකක් තිබ්බනම් ඔක්කොම පටෝගෙන යනවා.දැන් ඉන්නේ කොල්ලුපිටියේ නැත්නම් උබව එන ගමන් දාගෙන එන්න තිබ්බා.

එල කොල්ලෙක් ආ...මාත් යන ගමන් බස් එකක් එනකන් බලාගෙන හිටපු කොල්ලෙක්ව දාගෙන ගියා පොරත් ගොඩක් වෙලා බස් එකක් එනකන් බලන් ඉඳල.උ නැග්ගේ තලාහෙනෙන් හොද වෙලාවට උබ හම්බ උනේ නෑ එහෙම උනා නම් උබට රෙකෝඩ් එක තියන්න වෙන්නේ නෑ නේ
. මම වෙනදට එක හෙල්මට් එකයි අරන් යන්නේ අද දෙකක් අරන් ගියා පව් නේ බන් උබල වගේ කොච්චර උන් අද කට්ට කන්න ඇත්ද ?? මට වෑන් එකක් තිබ්බනම් ඔක්කොම පටෝගෙන යනවා.දැන් ඉන්නේ කොල්ලුපිටියේ නැත්නම් උබව එන ගමන් දාගෙන එන්න තිබ්බා.
අපිත් මාලබේ හරිය....![]()

එකෙක් නෑනේ මේ අපේ වීරයාට බොන්න දෙයක්වත් දෙන්න 