නුගේගොඩට සුළි සුළඟක්

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    රූෆ් ටොප් එකේ ග්‍රීන් හවුස් එකක් තිබුනා.

    ඒක දැන් පාරෙන් එහා පැත්තෙ

    ඊලගට හදන්නෙ පොලිටනල් එකක්.
    ow mage roof eket sheet ekak ada welada kohedo
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    කටුවපිටියෙ ගහක් බදාගෙන ඉන්නෙ... ඩිස්ලයික් පොන්නයගෙ අම්මට පඩයක් ගිහින්. :lol:
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,908
    3,247
    113
    අනෙ මචන්ලා කෙල්ල මහරගම බෝඩිමෙ. මොකද දන්නෙ නෑ කරදරයක් ද මන්දා. 4න් එකට ආන්සර් නෑ.
     
    • Sad
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අනෙ මචන්ලා කෙල්ල මහරගම බෝඩිමෙ. මොකද දන්නෙ නෑ කරදරයක් ද මන්දා. 4න් එකට ආන්සර් නෑ.
    ඒ පැත්තට හුළඟ වැඩි නේද.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    අනෙ මචන්ලා කෙල්ල මහරගම බෝඩිමෙ. මොකද දන්නෙ නෑ කරදරයක් ද මන්දා. 4න් එකට ආන්සර් නෑ.

    නහින්නේ නැතිව හිටපන්. කිසිම තැනක කාටවත් කරදරයක් වෙලා නැහැ. එකම දේ ගස්වල අතු පාරට කඩන් වැටිලා.
     
    • Like
    Reactions: IMUNA

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    Ape waththeth hulan

    Ape waththeth hulan
    ------ Post added on May 30, 2025 at 9:40 AM

    අනෙ මචන්ලා කෙල්ල මහරගම බෝඩිමෙ. මොකද දන්නෙ නෑ කරදරයක් ද මන්දා. 4න් එකට ආන්සර් නෑ.
    Phone No eka diyan man katha karala balanna
    ------ Post added on May 30, 2025 at 9:40 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මූසල පාලකයෙක් පත් උනාම රටට ස්බාවික ආපදා එනවා