නුගේගොඩට_පැමිණි_බයියෝ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
නුගේගොඩට_පැමිණි_බයියෝ

නුගේගොඩට පැමිණි බයියෝ

මචන්ලා මම මේ කාටවත් කඩේ යන එකෙක් නොවෙයි. නමුත් එක දෙයක් කියන්න ඕනේ. අද
හවස මම නුගේගොඩ ගියා පොඩි අවශ්‍යතාවයකට . විමලේගේ රැස්විමටනම් සූ ගල සෙනග. හැබැයි ඔකොම රස්තියාදු කාරයෝ තමයි වැඩිහරියක් හිටියේ. ඔය හෙන ඈත පළාත් වලින් තමයි වැඩි හරියක් ඇවිල්ල හිටිය . මහනුවර, මාතලේ හම්බන්තොට, හිනිදුම, මොනරාගල , බිබිලේ ඔන්න ඔයවගේ පැතිවලින් විශාල බස් තොගයක් ඇවිත් හිටිය. ඔක්කොම හොඳ පදමට ගහල. හොස්ස ලගින් මැස්ස යන්න බැරි සයිස් එකට පොරවල් සුර්. ඒවෙලාවේ ඔෆිස් ඇරලා ගොඩක් අය ගෙදර යන වෙලාව. ටිකක් ඇහැට කනට පේන කෙල්ලෙකුට ඔෆිස් ඇරලා පාරේ යන බැහැ අර ගොඩේ රස්ති බයියලා කෙල්ලන්ට එක එක පාහර කතා කියා කියා විහිලු කරනවා.

ටික දුරක් යනකොට හැම බස් එකකටම ගල් අරක්කු බෙදනවා සෙට් එකක් වැන් වලින් ඇවිත්.

ඔන්න මන් මෛත්‍රිපාලට වත් මහින්දටවත් කඩේ ගියේ නැහැ. දැක්ක දේ කිවුවා.

මේ ඉන්නේ පැමිණ සිටි තවත් එක රස්ති බයියෙක්.

150218162223_mahinda_nugegoda_512x288_bbc.jpg
 
Last edited:
  • Like
Reactions: wdk and isuru r

MIGayan

Member
Oct 24, 2012
415
19
0
මහ පාරේ
ඔව් මචන් මමත් දැක්ක .....බස් ගෙනාවේ න කිඋවට මම දැක්ක දුර පළාත් වල බස් ජුබිලිකනුව හරියේ ගොඩක් නවත්තල තියෙනවා
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචෝ ගමෙස් කොල්ලන්ට බයියලා කියන්නේ උබ ටවුමේ ටොයියෙක් නිසාද ඔය ජරා කතාව සක්කිලි හදපු වල් කතාවක් ලන්කාවේ ඓන්න හැම කොල්ලොම ටොයියෝ බත් බයියෙක්වත් නෙමේ යකෝ
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කොහොමද බොලට අප්පච්චි ඇරිය ඇරිල්ල :rofl: වේදනාවට ඔහොමවත් කියල හිත හදාගනින්
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    දැන් රටේ මිනිසුන් දෙවර්ගයකි.යහපාලන ගොයියෝ සහ කඩේ යන බයියෝ අනේ මන්දා........!:rolleyes::rolleyes::rolleyes::D:D:D:D:baffled::baffled:;)
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63

    ඒවා නම් අපි දන්නේ නැහැ .
    ඕකට කියන්නෙ වේදනාව කියලා බං මොනවා කරන්නද පුක ඉරුනානං බෙහෙත් ටිකක් ගාගනින් :yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඕකට කියන්නෙ වේදනාව කියලා බං මොනවා කරන්නද පුක ඉරුනානං බෙහෙත් ටිකක් ගාගනින් :yes:

    මේකයි බන් අපිට දේශපාලනයක් වැඩක් නැහැ. අපි හම්බකලොත් අපි කනවා බොනවා. එචරයි. හැබැයි ඔබතුමාටනම් සැහෙන්න රිදිලා වගේ දගලන්නේ. ඕකට පොඩි මැහුමක් දෙකක් දාගත්තම ටික දවසකින් හරි යනවා. හැබැයි ඉතින් මැහුම් තියෙද්දී සෙල්ලම දාන්න ගිහින් මැහුම් ඉරා ගන්න එපා. :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    එහෙනන් උබලට අවුලක් වෙන්නෙ නෑනෙ මහින්දට ආයෙ එන්න බෑනෙ බය නැතුව නිදා ගනින් ත්‍රෙඩ් දදා කියන්න ඕනි නෑ අනික් අයට.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මේකයි බන් අපිට දේශපාලනයක් වැඩක් නැහැ. අපි හම්බකලොත් අපි කනවා බොනවා. එචරයි. හැබැයි ඔබතුමාටනම් සැහෙන්න රිදිලා වගේ දගලන්නේ. ඕකට පොඩි මැහුමක් දෙකක් දාගත්තම ටික දවසකින් හරි යනවා. හැබැයි ඉතින් මැහුම් තියෙද්දී සෙල්ලම දාන්න ගිහින් මැහුම් ඉරා ගන්න එපා. :D

    අත්දැකීමෙන්ද කියන්නෙ
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හෙළයෙක්;17922497 said:
    එහෙනන් උබලට අවුලක් වෙන්නෙ නෑනෙ මහින්දට ආයෙ එන්න බෑනෙ බය නැතුව නිදා ගනින් ත්‍රෙඩ් දදා කියන්න ඕනි නෑ අනික් අයට.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    කොහොමද බොලට අප්පච්චි ඇරිය ඇරිල්ල :rofl: වේදනාවට ඔහොමවත් කියල හිත හදාගනින්

    බලාගෙන ඉදපන් මචන් අප්පච්චි හොදම එකෙන් අරින්නේ ජන්දෙදි වැටෙන්න තිබුන ජන්ද නැතිකරපු විමල් වගේ එඋන්ට​
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මත් දැක්කා ඒත් ටීවි එකේ සුටුස් ගාල
    පෙන්නුවා විතරනේ මෙකේ කියපු හැටියට මන් හිතුවා ලොකු නිවුස් එකක් කියලා :rolleyes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    වැරදි දේට වැරදියි කියන්න තරම් කොන්දක් බයියන්ට කවදා එයිද :(
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සොහොන;17922374 said:
    මචෝ ගමෙස් කොල්ලන්ට බයියලා කියන්නේ උබ ටවුමේ ටොයියෙක් නිසාද ඔය ජරා කතාව සක්කිලි හදපු වල් කතාවක් ලන්කාවේ ඓන්න හැම කොල්ලොම ටොයියෝ බත් බයියෙක්වත් නෙමේ යකෝ
    ඔය නම රෙජිස්ටර් කරගත්තෙ මහින්දමයි අය වැයේ. බයියා කියන්නෙ මරා පාක්ශිකයින්ට බන්. උන් ගමෙත් ඉන්නවා ටවුමෙත් ටිකක් විතර ඉන්නවා :lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    වැරදි දේට වැරදියි කියන්න තරම් කොන්දක් බයියන්ට කවදා එයිද :(

    මචන් ඔෆිස් ඇරලා ටිකක් කොටට ගහල කෙල්ලෙක් ගියා. ඒකිගේ පුක දිකා කෙල පෙර පෙර ගමේ බයියෝ බලන් ඉන්නවා. එකෙක් විසිල් ගහනවා. මෙන්න මේවගේ නුගත් උන් සෙට් එකක් තමයි මහින්ද ඇතුළු බයියන්ට ඉන්නේ. එක මොලේ කලඳක් තියනෙකෙක්නම් හොයාගන්න බහ ලේසියට. ඒවගේ උන් කිහිප දෙනෙකුත් එළකිරියේ ඉන්නවා.

    මහින්දලා විමලෙලා සැහෙන්න මේ රැස්වීමට වියදම් කරලා තියනවා. යකෝ මෙචර සෙනගකට අරක්කු වලටම කොචර සල්ලි යන්න ඇතිද. අහ නැහැ ජෝනිය වගේ එතනෝල් කාරයෝ ඉන්නවනේ. කොහෙන්ද බන් මේ සල්ලි. මුන් අමාරුවෙන් උපයපු සල්ලි ද . නැහැ පහුගිය කාලේ ගසා කාපු බිලියන් ගණන් සල්ලි.

    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    මචන් ඔෆිස් ඇරලා ටිකක් කොටට ගහල කෙල්ලෙක් ගියා. ඒකිගේ පුක දිකා කෙල පෙර පෙර ගමේ බයියෝ බලන් ඉන්නවා. එකෙක් විසිල් ගහනවා. මෙන්න මේවගේ නුගත් උන් සෙට් එකක් තමයි මහින්ද ඇතුළු බයියන්ට ඉන්නේ. එක මොලේ කලඳක් තියනෙකෙක්නම් හොයාගන්න බහ ලේසියට. ඒවගේ උන් කිහිප දෙනෙකුත් එළකිරියේ ඉන්නවා.
    අවුලක් දැම්මා නම් මිනිස්සුම ගහලා එළවන්නෙ බන්. නුගේගොඩ මිනිස්සු බයියට රැවටෙන්නෙ නෑ