නුගේගොඩට_පැමිණි_බයියෝ
නුගේගොඩට පැමිණි බයියෝ
මචන්ලා මම මේ කාටවත් කඩේ යන එකෙක් නොවෙයි. නමුත් එක දෙයක් කියන්න ඕනේ. අද හවස මම නුගේගොඩ ගියා පොඩි අවශ්‍යතාවයකට . විමලේගේ රැස්විමටනම් සූ ගල සෙනග. හැබැයි ඔකොම රස්තියාදු කාරයෝ තමයි වැඩිහරියක් හිටියේ. ඔය හෙන ඈත පළාත් වලින් තමයි වැඩි හරියක් ඇවිල්ල හිටිය . මහනුවර, මාතලේ හම්බන්තොට, හිනිදුම, මොනරාගල , බිබිලේ ඔන්න ඔයවගේ පැතිවලින් විශාල බස් තොගයක් ඇවිත් හිටිය. ඔක්කොම හොඳ පදමට ගහල. හොස්ස ලගින් මැස්ස යන්න බැරි සයිස් එකට පොරවල් සුර්. ඒවෙලාවේ ඔෆිස් ඇරලා ගොඩක් අය ගෙදර යන වෙලාව. ටිකක් ඇහැට කනට පේන කෙල්ලෙකුට ඔෆිස් ඇරලා පාරේ යන බැහැ අර ගොඩේ රස්ති බයියලා කෙල්ලන්ට එක එක පාහර කතා කියා කියා විහිලු කරනවා.
ටික දුරක් යනකොට හැම බස් එකකටම ගල් අරක්කු බෙදනවා සෙට් එකක් වැන් වලින් ඇවිත්.
ඔන්න මන් මෛත්‍රිපාලට වත් මහින්දටවත් කඩේ ගියේ නැහැ. දැක්ක දේ කිවුවා.
මේ ඉන්නේ පැමිණ සිටි තවත් එක රස්ති බයියෙක්.

Last edited: