නුගේගොඩ අවට Blazer රෙන්ට් එකට ගන්න තැනක්

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    කොල්ලනේ නුගේගොඩ අවට Blazer රෙන්ට් එකට ගන්න තැනක් හොයාගන්න ඕනේ මලයාගේ වෙඩිමේ බෙස්ට්මන්ලට. කිට් 2 ක් ගන්න ඕනේ.

    නාමල් බාලචන්ද්‍ර එකේ මේ දවස් වල රෙන්ට් කරන්නේ නැහැලු.

    උඹලා දන්න ප්ලේස් තියනවද.

    නුගේගොඩම වෙන්න ඕනේ නෑ. ටිකක් අවට උනත් අවුලක් නෑ.

    දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්ඩ කොල්ලනි.

    ජය වේවා ! :)
     
    • Like
    Reactions: hodakolla
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොල්ලනේ නුගේගොඩ අවට Blazer රෙන්ට් එකට ගන්න තැනක් හොයාගන්න ඕනේ මලයාගේ වෙඩිමේ බෙස්ට්මන්ලට. කිට් 2 ක් ගන්න ඕනේ.

    නාමල් බාලචන්ද්‍ර එකේ මේ දවස් වල රෙන්ට් කරන්නේ නැහැලු.

    උඹලා දන්න ප්ලේස් තියනවද.

    නුගේගොඩම වෙන්න ඕනේ නෑ. ටිකක් අවට උනත් අවුලක් නෑ.

    දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්ඩ කොල්ලනි.

    ජය වේවා ! :)
    නුගේගොඩ - සරසවි එක ගාව - ඒ පැත්තෙ නෙවෙයි අනික් පැත්තෙ උඩ තට්ටුවක තැනක් තියෙනවා - බොරලැස්ගමුවේ ඉඳලා මහරගමට යනකොට වම් පැත්තෙ තැනක තියෙනව - ඒ තැන් දෙකෙම glossy blazers තියෙනවා -
     
    • Like
    Reactions: SpaceX

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කොල්ලනේ නුගේගොඩ අවට Blazer රෙන්ට් එකට ගන්න තැනක් හොයාගන්න ඕනේ මලයාගේ වෙඩිමේ බෙස්ට්මන්ලට. කිට් 2 ක් ගන්න ඕනේ.

    නාමල් බාලචන්ද්‍ර එකේ මේ දවස් වල රෙන්ට් කරන්නේ නැහැලු.

    උඹලා දන්න ප්ලේස් තියනවද.

    නුගේගොඩම වෙන්න ඕනේ නෑ. ටිකක් අවට උනත් අවුලක් නෑ.

    දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්ඩ කොල්ලනි.

    ජය වේවා ! :)

    ABBA eka hodai bn

    thaawa hameedia ekath shape

    kohuwela handiye kaha irath ekkkama para paninkaota tynwa thanak ekath shape bn