කොල්ලනේ නුගේගොඩ අවට Blazer රෙන්ට් එකට ගන්න තැනක් හොයාගන්න ඕනේ මලයාගේ වෙඩිමේ බෙස්ට්මන්ලට. කිට් 2 ක් ගන්න ඕනේ.
නාමල් බාලචන්ද්‍ර එකේ මේ දවස් වල රෙන්ට් කරන්නේ නැහැලු.
උඹලා දන්න ප්ලේස් තියනවද.
නුගේගොඩම වෙන්න ඕනේ නෑ. ටිකක් අවට උනත් අවුලක් නෑ.
දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්ඩ කොල්ලනි.
ජය වේවා !