අනේ රට කරවන්න පුලුවන් කටද බං එහෙනම් ,please කියන්නකෝ අනාමේ පාර 5% - 10% වගේ වෙයි, පාර්ලිමේන්තුවට ජෙප්පො 8-10 ක් ගියා නම් ඇති.
ඒත් අනුරයා හෙන ගොං කතා කියන්නෙ, බැසිලගෙ මල්ලි වගේ, යන්නෙ කොහෙද මල්ලෙ පොල්,
දැන්ම කැම්පේන් පටන් අරන් තව ටික දවසකින් දැනට තියෙන 3% ත් නැති කරගන්නවා,
කියන කිසිම දෙයක් ප්‍රැක්ටිකල් නැ, බය්යො වගේම ජාතියක් ඉන්නවනෙ ජෙප්පො කියලා උන්ට හෙන චූන් ඒ කතා ඇහුවම, ඒත් රට කරන්නෙ කොහොමද කියල දන්නෙ නැ
අරු හොරා, මු හොරා, පුන්චි අම්මා ගෙ හොර මිනිහා හොරා කිය කිය ඉන්නවා, කතාවක් එක දිගට අහන්නත් අප්පිරියයි.
අනුරත් එපා පොහොට්ටුත් එපා රනිලත් එපා සජියත් එපා.. එතකොට මොකාටද දෙන්නේ? ප්රභාකරන්ටද?මේ පාර 5% - 10% වගේ වෙයි, පාර්ලිමේන්තුවට ජෙප්පො 8-10 ක් ගියා නම් ඇති.
ඒත් අනුරයා හෙන ගොං කතා කියන්නෙ, බැසිලගෙ මල්ලි වගේ, යන්නෙ කොහෙද මල්ලෙ පොල්,
දැන්ම කැම්පේන් පටන් අරන් තව ටික දවසකින් දැනට තියෙන 3% ත් නැති කරගන්නවා,
කියන කිසිම දෙයක් ප්‍රැක්ටිකල් නැ, බය්යො වගේම ජාතියක් ඉන්නවනෙ ජෙප්පො කියලා උන්ට හෙන චූන් ඒ කතා ඇහුවම, ඒත් රට කරන්නෙ කොහොමද කියල දන්නෙ නැ
අරු හොරා, මු හොරා, පුන්චි අම්මා ගෙ හොර මිනිහා හොරා කිය කිය ඉන්නවා, කතාවක් එක දිගට අහන්නත් අප්පිරියයි.
sirawta. lankawe basika puttu mechchara kelawela thiyeddi thama senaga bus walin adala apita thama wadi senaga api dinayi mentality eke innelol seeduwe sakura eke concert ekak tiyapan oita wada senaga ei.
හොද ප්රවනතාවයක්. මුන්ට ආණ්ඩුවක් දීල බලන්න ඕන. මේ වෙනකල් ආණ්ඩු කරපු එවුන් කරල තියන්නෙ ණයට අරන් කන්න දීපු එකයි හොරාකාපු එකයි විතරයි. දැන් ඒවයෙ ආදීනව පේනවනෙ. ප්‍රධානම දේ තමයි සාපේක්ෂව වයසින් අඩු සෙට් එකක් මේකෙ ඉන්නවා. නාකි සෙට් එක හිටියා ඇති දැන්.
අපේ සිංහලුන් දෙකට බෙදී ජාතියම විනාශ කරනවා
මම මහින්ද වෙනුවෙන් කතා කලෙමි.ඒ අනි කිසිවක් නිසා නොවෙයි. මම සිංහලයෙක් නිසාවෙන් වගේම මේක මම ඉපදු උතුම් පිංබිම නිසාත් ඒ පිංබිම පාපී කොටියගෙන් නිදහස් කරගත් වීර නායකයා මහින්ද මහතා නිසාත්ය.මම ඇත්තටම ආඩම්බරයි මම නියෝජනය කරන කැස්බෑව ආසනය මහින්ද වැඩි ඡන්ද 14000 කින් පමණ දිනුම්. මට ඒ ගොඩට එක් වීමට ලැබීම මම ලැබූ භාග්‍යකි.මට දුක අපිට නිදහසේ හුස්ම ගන්න ඉඩ හසර ලබා දීමට මුල් වෙච්ච නායකයාව මේ තරම් ඉක්මනට අමතක කරන්න මගේ සිංහල ජාතිකයින් පහත් තත්වෙට වැටිච්ච එක ගැනයි.ප්‍රභාකරන්ව දෙමලු පිංතූර බිත්තිවල ගහගෙන පහන් තියනවලු.ඒ ලංකවෙ විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාව වගේ රටවල පවා එහෙමයි.මම අද මහින්ද වීරයාගේ පිංතූරයක් ඒ වගේ ගෞරවනීය තත්වයෙන් තබා ගන්නවා. අපිට මුල අමතක කරන්න බෑ.මට නම් ලැජ්ජයි අපේ ජාතිය ගැන.බලපල්ලා දෙමලු උන්ගෙ නායකයා කිව්වොත් උන්ගෙ අයිතිය දිනාගන්න බුරැතුපිටින් එකම අරමුණකට යන හැටි. අපේ සිංහලුන් දෙකට බෙදී ජාතියම විනාශ කරනවා.මම යනවා.මම මෙතෙක් කියපු සමහර දේවල් ටිකක් සැර වැඩි ඇති ඒ සේරටම සමා වෙන්න.ඔබ සැමට තෙරැවන් සරණයි.
jvp ekatath danawaadi wenna kiyalada kiyanne?ආණ්ඩුවක් හදන්න නම් බැහැ. එකට තව කාලයක් ඉන්න වෙයි. ජෙප්පොන්ගේ අවුළ උන්ගේ පක්ෂයේ උප්පත්තියෙන් ආපු කොමියුනිස්ට් දර හැව තමයි.
redda tama ehenam kohomadha pohottuwak aweමොකොද අපේ රටේ එවුන් උප්පත්තියෙන් සංස්කෘතියෙන් ජාන වලින් අන්ත දක්ෂිනාංශික ධනවාදියෝ.