නුගේගොඩ හෙල්ලූ මහා දැවැන්ත J.V.P ජනඟග මෙන්න... J.V.P රජයක පෙරනිමිති ? 😱

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ආණ්ඩුවක් හදන්න නම් බැහැ. එකට තව කාලයක් ඉන්න වෙයි. ජෙප්පොන්ගේ අවුළ උන්ගේ පක්ෂයේ උප්පත්තියෙන් ආපු කොමියුනිස්ට් දර හැව තමයි. මොකොද අපේ රටේ එවුන් උප්පත්තියෙන් සංස්කෘතියෙන් ජාන වලින් අන්ත දක්ෂිනාංශික ධනවාදියෝ.
    Hmmm එහෙම එකක් තියෙනවා

    අනුරත් එපා පොහොට්ටුත් එපා රනිලත් එපා සජියත් එපා.. එතකොට මොකාටද දෙන්නේ? ප්‍රභාකරන්ටද? 🤔
    ඇයි පැතුම් 😅😅😅
    ------ Post added on Mar 24, 2022 at 7:55 AM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඔය කලින් වැරද්දම නේද බන් කරන්නෙ . මට නම් තාම ජේවීපී එකට චන්දෙ දෙන්න හේතුව සජබ පොහොට්ටු හොද නැති එක විතරයි . ඒක ඉනිශලි හරි නමුත් එතනින් එහාට යන්න වැඩ පිළිවෙලක් තාම නැහැනෙ. අර බැසිල්ගේ අයි එම් එෆ් රිපෝර්ට් එක වගේ වෙලානෙ .
    අපි අනුරට අකමැති නැහැ අපි එයාට කැමතියි, ඒ වගේම අනෙක් උන් එක්ක බලද්දි ජවිපේ දක්ශ , අවංක අය ඉන්න විත්තියත් දන්න්නවා . නමුත් එතනින් එහාට අද්‍යාපනය , ආර්තිකය , බලය බෙදීම , ආන්ඩුක්‍රම ක්‍රමය ගැන ඒ ගොල්ලොන්ගේ විශන් එක මොකක්ද කියලා දැන ගන්න ඕනේ . විශේෂයෙන් මේ අර්බුදයට කරන දේ ගැන .

    හොදම දේ පැත්තකට වෙලා බලන් ඉන්න එක හැමෝගෙම හැසිරීම . පුලුවන් අය ශිෂ්ට රටකට යන එක

    Yes kawawath 100% sure naha IELTS is the option 01
    option 02 tamai jeppanta chande dila try karana eka :)

    Unge vision eka okkoma hodata document karala tiyanawa, ewa poddak hoyala baluwoth sira kiyala hithenawa
    ekama scene eka execution kohoma weida danne naha :) Jeppanta ministry ekak dunnot sirawata karai habai mulu ratama kohoma karaida danne naha. habai dan mita wada kela wenna deyak nathi nisa meka tamai risk ekak ganna puluwan hodama welawa :lol:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,114
    23,342

    True bro.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302

    අනිව , නමුත් පරණ ඒවා නෙමෙයි, අලුතින් එක එක සබ්ජෙක්ට් එකට ඔය කට්ටිය දාගෙන එකක් හදනවා නේද මම කිව්වෙ ඒක ගැන .
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    රැලි වලින් නම් කියන්න බෑ දිනනවද පරදිනවද කියල.අනික ජේවීපී එකේ රැලි කොහොමත් සාර්ථකයි.2018 ගෝල්ෆේස් රැලිය තමා මම හිතන්නෙ ලංකාවෙ එතෙක් මෙතෙක් වැඩිම සෙනගක් බස්සපු රැලිය.
    ආයෙ කතා කරන්න දෙයක් නෑනෙ ජේවීපී එකේ උන්ගෙ අඩු පාඩු තිබ්බට අනිත් පක්ෂ දෙකේ උන්ට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්නෙ.උදා විදියට හඳුන්නෙත්ති ට්‍රින්කො ගැන කියපු කතාව ප්‍රැක්ටිකල් නෑ කියල ගහනව හුඟක් අය.ඒත් සජියගෙ අපේ ආණ්ඩුවකට තෙල් දෙන්න මැද පෙරදිග රටවල් කැමතියි,ගොඩ මඩ පොහොර නිකම් දෙනවා වගේ කතා වලට වඩා ඒ කතාව ගොඩක් ඉස්සරහින් තියෙන්නෙ.
    මේ වෙලාවෙ ජේවීපී එක කරන්න ඕන තමන්ගෙ දැක්ම හරියට එලියට දාන එක.ඒක පිටු 500ක විතර පොතක් උනත් කමක් නෑ.හොඳට දීර්ඝව විස්තර කරල දාන්න ඕන හැම අංශයක්ම කවර් වෙන්න.ඔය වගේම රැලියක් තියල පබ්ලිසිටි දීලා එලියට දැම්ම නම් හරි.ජේවීපී එකේ ප්‍රතිපත්තිය මොකද්ද කියල ගොඩක් අය අහනවා.ඒ අයවත් දිනාගන්න ඕන.හොඳටම ෂුවර් එතකොට සෑහෙන දෙනෙක් එකතු වෙනව.
    2019දිත් හොඳම,දියුණුම ප්‍රතිපත්ති ප්‍රකාශය තිබ්බෙ අනුරට.
    මේ පාර නම් ලොකු වෙනසක් වෙයි වගේ දැනෙනව.බලමු
     
    aniwa meka thamayi wenna one
     
    • Like
    Reactions: Sandy_Fdo

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මෙන්න මේවගේ එවුන්ට තමයි වහල්ලු කියන්නෙ. මූ හිතන්ඉන්නෙ ඡන්දෙ දීපු එකාට මුලු ජීවිත කාලෙම ඡන්දෙ දෙන්න ඕන කියලා. මේ වගේ එවුන් නිසා කමයි මේ රට මෙච්චර අගාදයකට ගිහිල්ල තියන්නෙ.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,836
    1,453
    113
    ගෙදර
    අපේ ජිවිත් කාලේ ඇතුලත ප්‍රදාන ධාරා 2කෙන් එහාට ගිහින් වෙනසක් කරලා බලන්න ඕනේ

    පොහොට්ටුවට හා සමගි ජන බලේට ගිය පාර චන්දෙ දුන්න 100කට වඩා මම හොදටම දන්නා අය මේ එන පාර දෙන්නේ jvp එකට තව රටේ ඒ වගේ ලක්ෂ ගානක් ඇති,

    මොන සෙල්ලම් දැම්මත් මිනිස්සු දැන් හැරිලා ඉවරයි
    ඔය කොහොම JVP එකට දෙනවා කිව්වත් චන්දෙ දවසේ කතිරේ ගහන වෙලාවට ගොඩක් උන්ගේ පරම්පරාගත ශ්‍රී ලංකා කාරයෝ , UNP කාරයෝ , පොහොට්ටු කාරයෝ ටික වැහෙනවා . ඊට පස්සේ කතිරේ ගහල එලියට ඇවිල්ල JVP එකට දුන්න වගේ ඉන්නවා :P .. ප්‍රතිපල එනකොට හත් දෙනේගේ කැඳ හැලිය වගේ .. එකෙක් වත් දීල නැහැ .
    මිනිස්සු පක්ෂ වලට,දේශපාලුවන්ට love කරනකන් මේක හදන්න අමාරුයි :dull:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,557
    864
    113
    රන්ජ කිව්වා කතාව හරි
    විජය කියන පල හොර්රාගේ ජාන අපේ තියෙනවා අපි හොරකමට කැමති
    අපි හොරකම් නොකරත් හොරුන්ට කැමති
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,114
    23,342
    113
    මෙන්න මේවගේ එවුන්ට තමයි වහල්ලු කියන්නෙ. මූ හිතන්ඉන්නෙ ඡන්දෙ දීපු එකාට මුලු ජීවිත කාලෙම ඡන්දෙ දෙන්න ඕන කියලා. මේ වගේ එවුන් නිසා කමයි මේ රට මෙච්චර අගාදයකට ගිහිල්ල තියන්නෙ.
    මහින්ද රාජපක්ෂව අගමැති කිරිමට කැමති අයට &#3508

    ඔබත් කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද හිමියෙක්නම්,බුලත් කොළයට ඡන්දය ලබාදීමට තීරනය කර ඇත්නම් ඉහත පිළිවෙලට මනාප ලබාදීමට සලකා බලන්න.අනිකුත් දිස්ත්‍රික්කවල අයත් මහින්ද රාජපක්ෂ පිලේ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පල කර ජනතාව දැනුවත් කරන්න.

    Ela ela bro. Pal badagena kade gihin
    Thota nam hodama wade. 😅
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ පාර 5% - 10% වගේ වෙයි, පාර්ලිමේන්තුවට ජෙප්පො 8-10 ක් ගියා නම් ඇති.
    ඒත් අනුරයා හෙන ගොං කතා කියන්නෙ, බැසිලගෙ මල්ලි වගේ, යන්නෙ කොහෙද මල්ලෙ පොල්,
    දැන්ම කැම්පේන් පටන් අරන් තව ටික දවසකින් දැනට තියෙන 3% ත් නැති කරගන්නවා,
    කියන කිසිම දෙයක් ප්‍රැක්ටිකල් නැ, බය්යො වගේම ජාතියක් ඉන්නවනෙ ජෙප්පො කියලා උන්ට හෙන චූන් ඒ කතා ඇහුවම, ඒත් රට කරන්නෙ කොහොමද කියල දන්නෙ නැ

    අරු හොරා, මු හොරා, පුන්චි අම්මා ගෙ හොර මිනිහා හොරා කිය කිය ඉන්නවා, කතාවක් එක දිගට අහන්නත් අප්පිරියයි.

    අසරන ජීවිත ඉතින්

    අනුරත් එපා පොහොට්ටුත් එපා රනිලත් එපා සජියත් එපා.. එතකොට මොකාටද දෙන්නේ? ප්‍රභාකරන්ටද? 🤔

    ඔය මෝඩ බයියො බන් . බැලට් පේපර් එක අතට ගත්තහම අත වෙවුලනව වහල්ලුන්ගෙ රාජපක්ශ ඉන්න පැත්තට අත නිකන්ම යනව
    ------ Post added on Mar 24, 2022 at 9:37 AM
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රැලි වලින් නම් කියන්න බෑ දිනනවද පරදිනවද කියල.අනික ජේවීපී එකේ රැලි කොහොමත් සාර්ථකයි.2018 ගෝල්ෆේස් රැලිය තමා මම හිතන්නෙ ලංකාවෙ එතෙක් මෙතෙක් වැඩිම සෙනගක් බස්සපු රැලිය.
    ආයෙ කතා කරන්න දෙයක් නෑනෙ ජේවීපී එකේ උන්ගෙ අඩු පාඩු තිබ්බට අනිත් පක්ෂ දෙකේ උන්ට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්නෙ.උදා විදියට හඳුන්නෙත්ති ට්‍රින්කො ගැන කියපු කතාව ප්‍රැක්ටිකල් නෑ කියල ගහනව හුඟක් අය.ඒත් සජියගෙ අපේ ආණ්ඩුවකට තෙල් දෙන්න මැද පෙරදිග රටවල් කැමතියි,ගොඩ මඩ පොහොර නිකම් දෙනවා වගේ කතා වලට වඩා ඒ කතාව ගොඩක් ඉස්සරහින් තියෙන්නෙ.
    මේ වෙලාවෙ ජේවීපී එක කරන්න ඕන තමන්ගෙ දැක්ම හරියට එලියට දාන එක.ඒක පිටු 500ක විතර පොතක් උනත් කමක් නෑ.හොඳට දීර්ඝව විස්තර කරල දාන්න ඕන හැම අංශයක්ම කවර් වෙන්න.ඔය වගේම රැලියක් තියල පබ්ලිසිටි දීලා එලියට දැම්ම නම් හරි.ජේවීපී එකේ ප්‍රතිපත්තිය මොකද්ද කියල ගොඩක් අය අහනවා.ඒ අයවත් දිනාගන්න ඕන.හොඳටම ෂුවර් එතකොට සෑහෙන දෙනෙක් එකතු වෙනව.
    2019දිත් හොඳම,දියුණුම ප්‍රතිපත්ති ප්‍රකාශය තිබ්බෙ අනුරට.
    මේ පාර නම් ලොකු වෙනසක් වෙයි වගේ දැනෙනව.බලමු
    රැල්ලයි, ප්‍රතිපත්තියයි දෙකම ඕන බන්. ඔය ප්‍රතිපත්ති ප්‍රකාශ බලලා චන්දෙ දෙයි 5%ක්. 60%ක්ම චන්දෙ දෙන්නෙ රැල්ල බල්ලා දිනන අතට. තරුන අයගෙ චන්දෙන් රටේ බලය තීරනය වෙන දාක තමයි රට වෙනස් වෙන්නෙ. 45-50 පැනපු නාකි ටික කවදාවත් මහින්දගෙ හිත රිදවන් නෑ. ඒක තමා කරුමෙ.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔය කොහොම JVP එකට දෙනවා කිව්වත් චන්දෙ දවසේ කතිරේ ගහන වෙලාවට ගොඩක් උන්ගේ පරම්පරාගත ශ්‍රී ලංකා කාරයෝ , UNP කාරයෝ , පොහොට්ටු කාරයෝ ටික වැහෙනවා . ඊට පස්සේ කතිරේ ගහල එලියට ඇවිල්ල JVP එකට දුන්න වගේ ඉන්නවා :P .. ප්‍රතිපල එනකොට හත් දෙනේගේ කැඳ හැලිය වගේ .. එකෙක් වත් දීල නැහැ .
    මිනිස්සු පක්ෂ වලට,දේශපාලුවන්ට love කරනකන් මේක හදන්න අමාරුයි :dull:
    You will see .... this time for sure ground going to shake of those big parties
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    රජයක් නෙමයි වෙයි පකක් :lol: :lol: අර පොන්නයන්ගෙ සර්ව පාක්සික මොකක්ද මගුලට යන්නේ නෑ කියල දැන්මෙතනඇවිල්ල කියනවඒකට ගියානං මං උන්සේරටම යන්න කියනවලුගෙදර :lol::lol::lol:
    පකයා වගේ පාරවලුත් බ්ලොක් කරගෙන රැස්වීමක් නොතියා උන් ගාවට කොන්ද කෙලින් තියාගෙන ගිහින් යන්ඩ කිව්වනං ඡන්ද තව වැඩි වෙයි. රනිල් හොදයි තව පොන්නය කිව්වට. මුගෙ කට විතරයි කොට පකයගෙ :no:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,204
    13,919
    113
    පෘථිවිය
    ඊළඟ ආණ්ඩුව අයෙත් එක්කෝ රනිල් සමග සජිය

    එහෙම නැත්නම් හිටන්ගේ අලුත් සන්ධානේ

    ජවිපෙ එකට 3^% ඉඳන් 12% වගේ ගානක් ලැබෙයි

    මේ කෝකටත් තව අවුරුදු 3ක් තියෙනවා

    ඔය 3 දී මොනා වෙයිද
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    මේ පාර 5% - 10% වගේ වෙයි, පාර්ලිමේන්තුවට ජෙප්පො 8-10 ක් ගියා නම් ඇති.
    ඒත් අනුරයා හෙන ගොං කතා කියන්නෙ, බැසිලගෙ මල්ලි වගේ, යන්නෙ කොහෙද මල්ලෙ පොල්,
    දැන්ම කැම්පේන් පටන් අරන් තව ටික දවසකින් දැනට තියෙන 3% ත් නැති කරගන්නවා,
    කියන කිසිම දෙයක් ප්‍රැක්ටිකල් නැ, බය්යො වගේම ජාතියක් ඉන්නවනෙ ජෙප්පො කියලා උන්ට හෙන චූන් ඒ කතා ඇහුවම, ඒත් රට කරන්නෙ කොහොමද කියල දන්නෙ නැ

    අරු හොරා, මු හොරා, පුන්චි අම්මා ගෙ හොර මිනිහා හොරා කිය කිය ඉන්නවා, කතාවක් එක දිගට අහන්නත් අප්පිරියයි.
    පුහුල් ‍හොරා කරෙන් දැනේ
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    මේ පාර 5% - 10% වගේ වෙයි, පාර්ලිමේන්තුවට ජෙප්පො 8-10 ක් ගියා නම් ඇති.
    ඒත් අනුරයා හෙන ගොං කතා කියන්නෙ, බැසිලගෙ මල්ලි වගේ, යන්නෙ කොහෙද මල්ලෙ පොල්,
    දැන්ම කැම්පේන් පටන් අරන් තව ටික දවසකින් දැනට තියෙන 3% ත් නැති කරගන්නවා,
    කියන කිසිම දෙයක් ප්‍රැක්ටිකල් නැ, බය්යො වගේම ජාතියක් ඉන්නවනෙ ජෙප්පො කියලා උන්ට හෙන චූන් ඒ කතා ඇහුවම, ඒත් රට කරන්නෙ කොහොමද කියල දන්නෙ නැ

    අරු හොරා, මු හොරා, පුන්චි අම්මා ගෙ හොර මිනිහා හොරා කිය කිය ඉන්නවා, කතාවක් එක දිගට අහන්නත් අප්පිරියයි.
    උගේ හෙන අවුල් ගොඩක් තියෙනවා තමා. ඒත් ඌ නැතුව දෙන්නේ කාටද ? සජිත් ටද
    Anyway No Point of Talking about This. Sri Lanakan People are gonna Appoint Sajith as their new President.
     
    • Like
    Reactions: Sandy_Fdo

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඊළඟ ආණ්ඩුව අයෙත් එක්කෝ රනිල් සමග සජිය

    එහෙම නැත්නම් හිටන්ගේ අලුත් සන්ධානේ

    ජවිපෙ එකට 3^% ඉඳන් 12% වගේ ගානක් ලැබෙයි

    මේ කෝකටත් තව අවුරුදු 3ක් තියෙනවා

    ඔය 3 දී මොනා වෙයිද
    දැන් චන්දෙ තීරනය වෙන්නෙ තරුන චන්ද වලින්. පරම්පරා චන්ද සහ බහුතර වහල් චන්ද මැරිලා ඉවරයි. ඒ නිසා ලොකුවට තීරනය ගන්න එපා.
     
    • Like
    Reactions: earthling

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    මම ඉලගපාර මුන්ට දේන්න හිටියේ , එත් ඊයේ ඔය රැලිය නිසා නොදේන්න තීරණය කලා, හෙන ගේමක් ගහලා පේට්‍රල් ගහගෙන ගෙදර යද්දි මෙ පකයලා පාර බ්ලොක් කරලා , අපරාදේ පිච්චුන තෙල් ටික, මෙ දවස් වල මිනිස්සු පට්ට ස්ට්‍රේස් එකේ ඉන්නකොට වැඩ ඉවරවෙලා යද්දි මෙ වගේ ගොන් වැඩ කලාම මිනිස්සුන්ට එපාවෙනවා.

    මුන් කිසි එකෙක් ගාව කිසිම ප්ලැන් එකක් නැ , ඔහේ මොඩයො වගේ පාරවල් බොල්ක් කරන් රැලි කරනවා විතරයි. බොරු කයියවල් විතරයි.