නුගේගොඩ හෙල්ලූ මහා දැවැන්ත J.V.P ජනඟග මෙන්න... J.V.P රජයක පෙරනිමිති ? 😱

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    276134084_524058035757097_2211459216107547237_n.jpg

    276135837_524057202423847_602447746805671391_n.jpg

    276280046_524057252423842_7052497212812938668_n.jpg
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    මේ පාර 5% - 10% වගේ වෙයි, පාර්ලිමේන්තුවට ජෙප්පො 8-10 ක් ගියා නම් ඇති.
    ඒත් අනුරයා හෙන ගොං කතා කියන්නෙ, බැසිලගෙ මල්ලි වගේ, යන්නෙ කොහෙද මල්ලෙ පොල්,
    දැන්ම කැම්පේන් පටන් අරන් තව ටික දවසකින් දැනට තියෙන 3% ත් නැති කරගන්නවා,
    කියන කිසිම දෙයක් ප්‍රැක්ටිකල් නැ, බය්යො වගේම ජාතියක් ඉන්නවනෙ ජෙප්පො කියලා උන්ට හෙන චූන් ඒ කතා ඇහුවම, ඒත් රට කරන්නෙ කොහොමද කියල දන්නෙ නැ

    අරු හොරා, මු හොරා, පුන්චි අම්මා ගෙ හොර මිනිහා හොරා කිය කිය ඉන්නවා, කතාවක් එක දිගට අහන්නත් අප්පිරියයි.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ආණ්ඩුවක් හදන්න නම් බැහැ. එකට තව කාලයක් ඉන්න වෙයි. ජෙප්පොන්ගේ අවුළ උන්ගේ පක්ෂයේ උප්පත්තියෙන් ආපු කොමියුනිස්ට් දර හැව තමයි. මොකොද අපේ රටේ එවුන් උප්පත්තියෙන් සංස්කෘතියෙන් ජාන වලින් අන්ත දක්ෂිනාංශික ධනවාදියෝ.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මේ පාර 5% - 10% වගේ වෙයි, පාර්ලිමේන්තුවට ජෙප්පො 8-10 ක් ගියා නම් ඇති.
    ඒත් අනුරයා හෙන ගොං කතා කියන්නෙ, බැසිලගෙ මල්ලි වගේ, යන්නෙ කොහෙද මල්ලෙ පොල්,
    දැන්ම කැම්පේන් පටන් අරන් තව ටික දවසකින් දැනට තියෙන 3% ත් නැති කරගන්නවා,
    කියන කිසිම දෙයක් ප්‍රැක්ටිකල් නැ, බය්යො වගේම ජාතියක් ඉන්නවනෙ ජෙප්පො කියලා උන්ට හෙන චූන් ඒ කතා ඇහුවම, ඒත් රට කරන්නෙ කොහොමද කියල දන්නෙ නැ

    අරු හොරා, මු හොරා, පුන්චි අම්මා ගෙ හොර මිනිහා හොරා කිය කිය ඉන්නවා, කතාවක් එක දිගට අහන්නත් අප්පිරියයි.
    අනේ රට කරවන්න පුලුවන් කටද බං එහෙනම් ,please කියන්නකෝ අනා
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    හොද ප්‍රවනතාවයක්. මුන්ට ආණ්ඩුවක් දීල බලන්න ඕන. මේ වෙනකල් ආණ්ඩු කරපු එවුන් කරල තියන්නෙ ණයට අරන් කන්න දීපු එකයි හොරාකාපු එකයි විතරයි. දැන් ඒවයෙ ආදීනව පේනවනෙ. ප්‍රධානම දේ තමයි සාපේක්ෂව වයසින් අඩු සෙට් එකක් මේකෙ ඉන්නවා. නාකි සෙට් එක හිටියා ඇති දැන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    මේ පාර 5% - 10% වගේ වෙයි, පාර්ලිමේන්තුවට ජෙප්පො 8-10 ක් ගියා නම් ඇති.
    ඒත් අනුරයා හෙන ගොං කතා කියන්නෙ, බැසිලගෙ මල්ලි වගේ, යන්නෙ කොහෙද මල්ලෙ පොල්,
    දැන්ම කැම්පේන් පටන් අරන් තව ටික දවසකින් දැනට තියෙන 3% ත් නැති කරගන්නවා,
    කියන කිසිම දෙයක් ප්‍රැක්ටිකල් නැ, බය්යො වගේම ජාතියක් ඉන්නවනෙ ජෙප්පො කියලා උන්ට හෙන චූන් ඒ කතා ඇහුවම, ඒත් රට කරන්නෙ කොහොමද කියල දන්නෙ නැ

    අරු හොරා, මු හොරා, පුන්චි අම්මා ගෙ හොර මිනිහා හොරා කිය කිය ඉන්නවා, කතාවක් එක දිගට අහන්නත් අප්පිරියයි.
    අනුරත් එපා පොහොට්ටුත් එපා රනිලත් එපා සජියත් එපා.. එතකොට මොකාටද දෙන්නේ? ප්‍රභාකරන්ටද? 🤔
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    ක්ෂණික මෝචනේ නැතුව ප්ලෑන් කරල ගේමක් ගැහුව නන් ගොඩ යන්න පුලුවන් රැල්ලට අල්ල අල්ල ඉන්නෙ නැතුව. නැත්තන් ආයෙ රාජපක්ෂලගෙම නාට්ටියක චරිතයක් දෙයි රගපාන්න.
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    dan 5% wela wage, rallak hadunoth mamath denawa jvp, ehema nathuwa api keepa denek deela wadk na, balanna arsai, meyala aragena dollers genahati, wada warjana nawat/ padi wadi karnna/badu mila adukaranna/kabanika wagawa/horu allanahati balanna
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,114
    23,342
    113
    හොද ප්‍රවනතාවයක්. මුන්ට ආණ්ඩුවක් දීල බලන්න ඕන. මේ වෙනකල් ආණ්ඩු කරපු එවුන් කරල තියන්නෙ ණයට අරන් කන්න දීපු එකයි හොරාකාපු එකයි විතරයි. දැන් ඒවයෙ ආදීනව පේනවනෙ. ප්‍රධානම දේ තමයි සාපේක්ෂව වයසින් අඩු සෙට් එකක් මේකෙ ඉන්නවා. නාකි සෙට් එක හිටියා ඇති දැන්.
    අපේ සිංහලුන් දෙකට බෙදී ජාතියම විනාශ කරනව&#3535

    මම මහින්ද වෙනුවෙන් කතා කලෙමි.ඒ අනි කිසිවක් නිසා නොවෙයි. මම සිංහලයෙක් නිසාවෙන් වගේම මේක මම ඉපදු උතුම් පිංබිම නිසාත් ඒ පිංබිම පාපී කොටියගෙන් නිදහස් කරගත් වීර නායකයා මහින්ද මහතා නිසාත්ය.මම ඇත්තටම ආඩම්බරයි මම නියෝජනය කරන කැස්බෑව ආසනය මහින්ද වැඩි ඡන්ද 14000 කින් පමණ දිනුම්. මට ඒ ගොඩට එක් වීමට ලැබීම මම ලැබූ භාග්‍යකි.මට දුක අපිට නිදහසේ හුස්ම ගන්න ඉඩ හසර ලබා දීමට මුල් වෙච්ච නායකයාව මේ තරම් ඉක්මනට අමතක කරන්න මගේ සිංහල ජාතිකයින් පහත් තත්වෙට වැටිච්ච එක ගැනයි.ප්‍රභාකරන්ව දෙමලු පිංතූර බිත්තිවල ගහගෙන පහන් තියනවලු.ඒ ලංකවෙ විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාව වගේ රටවල පවා එහෙමයි.මම අද මහින්ද වීරයාගේ පිංතූරයක් ඒ වගේ ගෞරවනීය තත්වයෙන් තබා ගන්නවා. අපිට මුල අමතක කරන්න බෑ.මට නම් ලැජ්ජයි අපේ ජාතිය ගැන.බලපල්ලා දෙමලු උන්ගෙ නායකයා කිව්වොත් උන්ගෙ අයිතිය දිනාගන්න බුරැතුපිටින් එකම අරමුණකට යන හැටි. අපේ සිංහලුන් දෙකට බෙදී ජාතියම විනාශ කරනවා.මම යනවා.මම මෙතෙක් කියපු සමහර දේවල් ටිකක් සැර වැඩි ඇති ඒ සේරටම සමා වෙන්න.ඔබ සැමට තෙරැවන් සරණයි.

    😂😂
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    මේ පාරනම් 5 % විතර ගනී. ඒකත් මදෑ , ලංකාවෙම කලුගල් ඉවරවෙනවා කියපු හයිවේ හදන්නේ ඇබුල් තියල් ගේන්න කියපු ගොබ්බයන්ට 😂 .ඒ විතරක්ද අපිට පරාද කර්න්න පහසුම අපේක්ෂකය ගෝඨාබය කියලා 3 % ක්ම ගත්තනේ. අමෝ අමෝ:ROFLMAO:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ආණ්ඩුවක් හදන්න නම් බැහැ. එකට තව කාලයක් ඉන්න වෙයි. ජෙප්පොන්ගේ අවුළ උන්ගේ පක්ෂයේ උප්පත්තියෙන් ආපු කොමියුනිස්ට් දර හැව තමයි.
    jvp ekatath danawaadi wenna kiyalada kiyanne?
    ehenam jvp ekak ona na ne

    මොකොද අපේ රටේ එවුන් උප්පත්තියෙන් සංස්කෘතියෙන් ජාන වලින් අන්ත දක්ෂිනාංශික ධනවාදියෝ.
    redda tama ehenam kohomadha pohottuwak awe
    lankawe una jaathiwadhi yako
    ape un wena jaathiyak issaraha thakbeer wenawa
    insecure bawak dhanenawa
     
    • Like
    Reactions: ruchira55