නුගේගොඩ හෙල්ලූ මහා දැවැන්ත J.V.P ජනඟග මෙන්න... J.V.P රජයක පෙරනිමිති ? 😱

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මම ඉලගපාර මුන්ට දේන්න හිටියේ , එත් ඊයේ ඔය රැලිය නිසා නොදේන්න තීරණය කලා, හෙන ගේමක් ගහලා පේට්‍රල් ගහගෙන ගෙදර යද්දි මෙ පකයලා පාර බ්ලොක් කරලා , අපරාදේ පිච්චුන තෙල් ටික, මෙ දවස් වල මිනිස්සු පට්ට ස්ට්‍රේස් එකේ ඉන්නකොට වැඩ ඉවරවෙලා යද්දි මෙ වගේ ගොන් වැඩ කලාම මිනිස්සුන්ට එපාවෙනවා.

    මුන් කිසි එකෙක් ගාව කිසිම ප්ලැන් එකක් නැ , ඔහේ මොඩයො වගේ පාරවල් බොල්ක් කරන් රැලි කරනවා විතරයි. බොරු කයියවල් විතරයි.
    Typical kalu katha sinhalu, takaran 2k dunnoth chande denawa:lol:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ඔය කිව්වට බං ඡන්දයක් තිබ්බ ම jvp එක පරාදයි නේ.. jvp එකට දෙන්න ඉන්න උනුත් ඡන්දෙ දී වෙන පැත්තකට දෙනවා.. මොන හේතුවක් ද මන්ද
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    රජයක් නෙමයි වෙයි පකක් :lol: :lol: අර පොන්නයන්ගෙ සර්ව පාක්සික මොකක්ද මගුලට යන්නේ නෑ කියල දැන්මෙතනඇවිල්ල කියනවඒකට ගියානං මං උන්සේරටම යන්න කියනවලුගෙදර :lol::lol::lol:
    පකයා වගේ පාරවලුත් බ්ලොක් කරගෙන රැස්වීමක් නොතියා උන් ගාවට කොන්ද කෙලින් තියාගෙන ගිහින් යන්ඩ කිව්වනං ඡන්ද තව වැඩි වෙයි. රනිල් හොදයි තව පොන්නය කිව්වට. මුගෙ කට විතරයි කොට පකයගෙ :no:
    ගියාට මුකුත් වෙනස් වෙන්නැත්තම් ගිහින් වැඩක් නෑනෙ. කොවිඩ් කේස් එකේදිත් ඔහොම එකක් තිබ්බ. ඒකෙ ගත්ත තීරණ වලට මොකද උනේ? ක්‍රියාත්මක උනාද?නෑනෙ. ඉතින් මොකටද ඔතෙන්ට ගිහින් කාලෙ කන්නෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මේ පාර 5% - 10% වගේ වෙයි, පාර්ලිමේන්තුවට ජෙප්පො 8-10 ක් ගියා නම් ඇති.
    ඒත් අනුරයා හෙන ගොං කතා කියන්නෙ, බැසිලගෙ මල්ලි වගේ, යන්නෙ කොහෙද මල්ලෙ පොල්,
    දැන්ම කැම්පේන් පටන් අරන් තව ටික දවසකින් දැනට තියෙන 3% ත් නැති කරගන්නවා,
    කියන කිසිම දෙයක් ප්‍රැක්ටිකල් නැ, බය්යො වගේම ජාතියක් ඉන්නවනෙ ජෙප්පො කියලා උන්ට හෙන චූන් ඒ කතා ඇහුවම, ඒත් රට කරන්නෙ කොහොමද කියල දන්නෙ නැ

    අරු හොරා, මු හොරා, පුන්චි අම්මා ගෙ හොර මිනිහා හොරා කිය කිය ඉන්නවා, කතාවක් එක දිගට අහන්නත් අප්පිරියයි.

    Ko dapan balanna u kiyapu gon kathawak thiyena video ekak :lol:

    ඔය කිව්වට බං ඡන්දයක් තිබ්බ ම jvp එක පරාදයි නේ.. jvp එකට දෙන්න ඉන්න උනුත් ඡන්දෙ දී වෙන පැත්තකට දෙනවා.. මොන හේතුවක් ද මන්ද

    Chande kata laga thiyala bombayak gahala, api thamai yudde iwara kare kiyapuwama minissu kanna.nathi unath unta denawa..

    Ohomai votes ganne anith paksha...jvp hodai rata hadanna...

    Eth aagama jaathiya beraganna jvp hari madi :lol: ekai hethuwa..aagama jathiya anathure kiwwama bayyo kalisame chu karagannawane :lol:
    ------ Post added on Mar 24, 2022 at 11:05 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේ පාරනම් 5 % විතර ගනී. ඒකත් මදෑ , ලංකාවෙම කලුගල් ඉවරවෙනවා කියපු හයිවේ හදන්නේ ඇබුල් තියල් ගේන්න කියපු ගොබ්බයන්ට 😂 .ඒ විතරක්ද අපිට පරාද කර්න්න පහසුම අපේක්ෂකය ගෝඨාබය කියලා 3 % ක්ම ගත්තනේ. අමෝ අමෝ:ROFLMAO:
    මේ පාර 3% ත් නැතිකරගන්නව කියපු බයියො ටික ඒ පාර 5% වෙනවලු :rofl:

    මේන් @N A K A M U R A @erozan
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    Typical kalu katha sinhalu, takaran 2k dunnoth chande denawa:lol:

    ටකරන් වලට , බත් පැකට එකට , අරක්කු බොතලේට චන්ද දෙන්න තරම් අහේනියක් මට නැ බං , මම කියන්නේ යාතාර්තය ඊයේ ඔය ටයිම් එකේ චාටර් උන එකේක්ගේන් අහපන් නිකම් කටට ආවපලියට දොඩවන්නේ නැතිව
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    danna jeppek hambuna. mam ehuwa reliyata giye nedda kiyala. u kiyapi oya senaga serama nugegoda ayalu...... mama danna wena ekek van ekak purogena senaga aragena giya. hebei mun penwanna hadanne me senaga seramala awe nugegoda aya kiyala.

    anthime mama ahuwa dan peralunada kiyala...... rajapakshalata benala giya kiyapanko...... itin hita hadagena chandayak denna puluwanida munta......
     
    • Haha
    Reactions: redux and erozan

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    7E578B66-0C47-4D89-9ABB-24A14E64055A.jpeg
     
    • Haha
    Reactions: earthling

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,906
    1
    15,276
    113
    "ශ්‍රී ලංකාව මීට ඉහතදී ජාත්‍යන්තර අරමුදලෙන් ණය ගත් අවස්ථාවලදීද පාඩු ලබන රාජ්‍ය ආයතන
    ප්‍රතිව්‍යුහගත කළද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවුණේ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ "වෘත්තීය සමිතිවලින් පැන නැඟුණු විරෝධතා නිසා බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ."

    අද රටේ තත්වෙට ජෙප්පොත් හවුල්.

    චන්ද ක්‍රමේ, ව්‍යවස්තාව හදල, පොදු ප්‍රතිපත්ති හදල මේක හදන්න ඕනෙ ස්වාධීන අරගලේකින්. තව පිලකට චන්දෙ දාල බෑ
     
    • Like
    Reactions: BINGU_PUTHA

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    wesa baiyoi,puthano gang ekai,naki ranil ge americawata puka dena ballige puthala tkai ekata tiyala balaganna puluwn me wage thread walin.awrudu 70 k munta kiyala puka palaganath munta lajja nane :lol: .jvp kiyala hitan idapu unge patikiriyath mewagen eli wenewa:lol:.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ටකරන් වලට , බත් පැකට එකට , අරක්කු බොතලේට චන්ද දෙන්න තරම් අහේනියක් මට නැ බං , මම කියන්නේ යාතාර්තය ඊයේ ඔය ටයිම් එකේ චාටර් උන එකේක්ගේන් අහපන් නිකම් කටට ආවපලියට දොඩවන්නේ නැතිව
    Ithin thawa parak dipan mynapakseta ehenam:yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ පාර 5% - 10% වගේ වෙයි, පාර්ලිමේන්තුවට ජෙප්පො 8-10 ක් ගියා නම් ඇති.
    ඒත් අනුරයා හෙන ගොං කතා කියන්නෙ, බැසිලගෙ මල්ලි වගේ, යන්නෙ කොහෙද මල්ලෙ පොල්,
    දැන්ම කැම්පේන් පටන් අරන් තව ටික දවසකින් දැනට තියෙන 3% ත් නැති කරගන්නවා,
    කියන කිසිම දෙයක් ප්‍රැක්ටිකල් නැ, බය්යො වගේම ජාතියක් ඉන්නවනෙ ජෙප්පො කියලා උන්ට හෙන චූන් ඒ කතා ඇහුවම, ඒත් රට කරන්නෙ කොහොමද කියල දන්නෙ නැ

    අරු හොරා, මු හොරා, පුන්චි අම්මා ගෙ හොර මිනිහා හොරා කිය කිය ඉන්නවා, කතාවක් එක දිගට අහන්නත් අප්පිරියයි.

    මේ දාපු වලෙන් ගොඩ ගන්න දෙවියන් වහන්සේ ආවත් බෑ බන්..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    Ko dapan balanna u kiyapu gon kathawak thiyena video ekak :lol:

    Chande kata laga thiyala bombayak gahala, api thamai yudde iwara kare kiyapuwama minissu kanna.nathi unath unta denawa..

    Ohomai votes ganne anith paksha...jvp hodai rata hadanna...

    Eth aagama jaathiya beraganna jvp hari madi :lol: ekai hethuwa..aagama jathiya anathure kiwwama bayyo kalisame chu karagannawane :lol:
    ------ Post added on Mar 24, 2022 at 11:05 AM
    එක තමයි බං. කවදාවත් මේ රට හදන්න බැරි
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,204
    13,919
    113
    පෘථිවිය
    දැන් චන්දෙ තීරනය වෙන්නෙ තරුන චන්ද වලින්. පරම්පරා චන්ද සහ බහුතර වහල් චන්ද මැරිලා ඉවරයි. ඒ නිසා ලොකුවට තීරනය ගන්න එපා.
    ඊළඟ චන්දෙදි බලමුකෝ. ඔය තරුණ චන්ද සහ වැඩිහිටි චන්ද වලට මොකක්ද තීරණය කරන්න පුළුවන් කියල
    අනික අනුර මේ වෙලාවේ කරේ රනිල් කියපු එක.
    මොකද දැන් රැළියක් ගියා කියල ආණ්ඩුව පෙරලන්න බැහැ
    මේ ඔක්කොම ඩිල්
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඊළඟ චන්දෙදි බලමුකෝ. ඔය තරුණ චන්ද සහ වැඩිහිටි චන්ද වලට මොකක්ද තීරණය කරන්න පුළුවන් කියල
    අනික අනුර මේ වෙලාවේ කරේ රනිල් කියපු එක.
    මොකද දැන් රැළියක් ගියා කියල ආණ්ඩුව පෙරලන්න බැහැ
    මේ ඔක්කොම ඩිල්
    ඊළඟ චන්දෙදි බලමුකෝ. ඔය තරුණ චන්ද සහ වැඩිහිටි චන්ද වලට මොකක්ද තීරණය කරන්න පුළුවන් කියල
    අනික අනුර මේ වෙලාවේ කරේ රනිල් කියපු එක.
    මොකද දැන් රැළියක් ගියා කියල ආණ්ඩුව පෙරලන්න බැහැ
    මේ ඔක්කොම ඩිල්
    කවුද අනුරද කීවෙ රනිල්ද
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මම ඉලගපාර මුන්ට දේන්න හිටියේ , එත් ඊයේ ඔය රැලිය නිසා නොදේන්න තීරණය කලා, හෙන ගේමක් ගහලා පේට්‍රල් ගහගෙන ගෙදර යද්දි මෙ පකයලා පාර බ්ලොක් කරලා , අපරාදේ පිච්චුන තෙල් ටික, මෙ දවස් වල මිනිස්සු පට්ට ස්ට්‍රේස් එකේ ඉන්නකොට වැඩ ඉවරවෙලා යද්දි මෙ වගේ ගොන් වැඩ කලාම මිනිස්සුන්ට එපාවෙනවා.

    මුන් කිසි එකෙක් ගාව කිසිම ප්ලැන් එකක් නැ , ඔහේ මොඩයො වගේ පාරවල් බොල්ක් කරන් රැලි කරනවා විතරයි. බොරු කයියවල් විතරයි.
    ඔච්චර පොඩි දේකට මුන්ව එපාවෙනවනම් වැඩක් නෑ. රාජපක්ශලගෙයි ප්‍රේමදාසලගෙයි අසූචි කකා හිටු 🤭

    Wesa bayyone..waren analysis ekak denna
    @N A K A M U R A @nicjosh83 @erozan 🤭
    ------ Post added on Mar 25, 2022 at 12:32 PM