Typical kalu katha sinhalu, takaran 2k dunnoth chande denawaමම ඉලගපාර මුන්ට දේන්න හිටියේ , එත් ඊයේ ඔය රැලිය නිසා නොදේන්න තීරණය කලා, හෙන ගේමක් ගහලා පේට්‍රල් ගහගෙන ගෙදර යද්දි මෙ පකයලා පාර බ්ලොක් කරලා , අපරාදේ පිච්චුන තෙල් ටික, මෙ දවස් වල මිනිස්සු පට්ට ස්ට්‍රේස් එකේ ඉන්නකොට වැඩ ඉවරවෙලා යද්දි මෙ වගේ ගොන් වැඩ කලාම මිනිස්සුන්ට එපාවෙනවා.
මුන් කිසි එකෙක් ගාව කිසිම ප්ලැන් එකක් නැ , ඔහේ මොඩයො වගේ පාරවල් බොල්ක් කරන් රැලි කරනවා විතරයි. බොරු කයියවල් විතරයි.

