නුගේගොඩ GSS සහ Trax retail

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,565
    10,123
    113
    .

    හැබැයි ඔතන වැඩකරන පොඩි කොල්ලෝ කෙල්ලොන්ට ඕක තේරුම්ගන්න දැනුමක් නෑ. ඉතින් එහෙම අයව රවට්ටගෙන ඇති තරම් වැඩ අරගෙන upper level එකේ අය ගොඩ යනවා. එයාලට කොහොමත් වුවමනාවක් නෑ ඔතනට එන අයව අවුරුදු ගාණක් තියාගන්න. මාසෙකට job එක එපා වෙලා යන අය වගේම පිරිසක් දන්නෙ නැතිකමට ඔතනට එනවා. ඕක තමයි GSS එකේ business plan එක
    siravatama ! oke corona eken passe salary thavath adu karalalu dollar rate eka vadi una kiyala ! :rofl: oke owner nm maha kalakanniyek podi unva huuragena kanavata !
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    siravatama ! oke corona eken passe salary thavath adu karalalu dollar rate eka vadi una kiyala ! :rofl: oke owner nm maha kalakanniyek podi unva huuragena kanavata !
    ඕකෙ මුල් කාලේ top management එකේ ඉඳලා තියෙන්නෙ ලංකාවෙ අය නෙවෙයිලු. ඒ කාලේ වැඩකරපු කොල්ලො කෙල්ලෝත් ලොකු stress එකක් නැතුව job එකත් කරලා හොඳ salary ත් අරගෙන ඉඳලා තියෙනවා. එහෙම වැඩකරපු අයගෙන් කුහක කාලකණ්නි දෙතුන් දෙනෙක් promotion අරන් උඩට ගිහින් තමයි ඔය ජරා වැඩ කරන්නෙ දැන්. කවුරුත් විරුද්ධ වෙන්නෙ නෑ මොකද ඔතනට එන ගොඩක් කොල්ලො කෙල්ලෝ බයයි job එක නැතිවෙනවාට