නුතන බුදු පුතා සහ චිංචිමාණිකාව.....!!!

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
නුතන බුදු පුතා සහ චිංචිමාණිකාව.....!!!

111101121127budda%20copy.jpg



 

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    මේ වගේ බොරු පිලිගන්න මෝඩ මිනිස්සුත් ඉදීද බන්
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    හනේ පව්...මෙයාගෙ රෝගය ඉක්මනට සුවවෙන්න මම ප්‍රාර්ථනා කරනවා.....
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    අන්ධ භක්තිය කියන්නෙ ඕකට තමයි.. අනේ අපේ අම්මල ආච්චිල ටික...
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe
    මේ බොරු වලට ඉස්සෙල්ලම අහුවෙලා යන්නෙ අපේ අසරණ උපාසකම්මලටික තමයි..ඉක්මනින්ම මානසික නිරෝගිතාවය වේවා කියලතමා ප්‍රාර්තනා කරන්න තියෙන්නෙ..:( :( :(
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මිනිස්සු ආගම් වලින් ඈත් වෙලා....
    පව් වලට බය නැති වෙලා
    ඒකයි මෙහෙම වෙන්නෙ.
    අනේ අපෙ සෝම හාමුදුරුවෝ
    ඝාතනය කරපු කාලකන්නි.....
    ඕකුන්ට සහගහන්න ඕන ...
    මේ වගෙ මෙන්ටල් කාරයො පඳුරු ගානෙ බෝ වෙන්නෙ ඕකුන්ගෙ සල්ලි වලින් තමයි.
    හැබැයි මූත් ලෙඩ වෙලා ඩොක් කෙනෙක් ගෙන් බෙහෙත් අරන්...ලොල්..