නුඹයි පුතා රටේ උතුම්...

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නුඹයි පුතා රටේ උතුම්...

    noname1v.jpg

    18314328.jpg

    Gen_Sarath_Fonseka.jpg

    ඉටුකොට කල යුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුලුවන්නම්
    පුතා නුඹයි රටේඋතුම්.
     
    • Like
    Reactions: maheshmat

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    කවුරු මොනව කිව්වත් කලත්...කාටවත් මිනිස්සුන්ගෙ හිත් වල සාපයෙන් නම් ගැලවීමක් නෑ....මොනවද උනෙ ... මොනවද වෙන්නෙ කියල ගොඩක් මිනිස්සුන්ට තෙරෙනව..
    වෙලාවක් ඒවි...හැමෝටම යන්න...

    ප්‍රේමදාස මහත්තයත් ගියෙ මිනිස්සුන්ගෙ හිත් වලින් ආපු සාපයෙන්...
    එදා මිනිස්සු කිරිබත් ඉව්වා මහ පාරේ...

    අපිත් මේ සැරේ යුද්ධෙ දිනුවාම කිරිබත් ඉව්වා..කෑවා...කිසිම භේදයක් නැතුව..
    ඊළඟට මිනිස්සු කිරිබත් උයන්නෙ..............
     
    • Like
    Reactions: maheshmat

    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    රට කන උන් මැරුණ දාට ඉවර වෙනව උන්ගෙ කෙරුම්
    රටට සෙතක් කරන පුතුන් මැරුවත් හැමදාම දිනුම්
    SF රටකරවනදා ඉටුවෙනවා අපේ පැතුම්
    H පුතාල මොනව කළත් නුඹයි පුතා රටේ උතුම්
     
    Last edited:

    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    කවුරු මොනව කිව්වත් කලත්...කාටවත් මිනිස්සුන්ගෙ හිත් වල සාපයෙන් නම් ගැලවීමක් නෑ....මොනවද උනෙ ... මොනවද වෙන්නෙ කියල ගොඩක් මිනිස්සුන්ට තෙරෙනව..
    වෙලාවක් ඒවි...හැමෝටම යන්න...

    ප්‍රේමදාස මහත්තයත් ගියෙ මිනිස්සුන්ගෙ හිත් වලින් ආපු සාපයෙන්...
    එදා මිනිස්සු කිරිබත් ඉව්වා මහ පාරේ...

    ඊළඟට මිනිස්සු කිරිබත් උයන්නෙ..............

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::D
     
    May 14, 2010
    90
    5
    0
    Where you live ? ;)
    රට කන උන් මැරුණ දාට ඉවර වෙනව උන්ගෙ කෙරුම්
    රටට සෙතක් කරන පුතුන් මැරුවත් හැමදාම දිනුම්
    SF රටකරවනදා ඉටුවෙනවා අපේ පැතුම්
    H පුතාල මොනව කළත් නුඹයි පුතා රටේ උතුම්

    H පුතාල ?? :lol: :lol::lol::lol: