කවුරු මොනව කිව්වත් කලත්...කාටවත් මිනිස්සුන්ගෙ හිත් වල සාපයෙන් නම් ගැලවීමක් නෑ....මොනවද උනෙ ... මොනවද වෙන්නෙ කියල ගොඩක් මිනිස්සුන්ට තෙරෙනව..
වෙලාවක් ඒවි...හැමෝටම යන්න...
ප්‍රේමදාස මහත්තයත් ගියෙ මිනිස්සුන්ගෙ හිත් වලින් ආපු සාපයෙන්...
එදා මිනිස්සු කිරිබත් ඉව්වා මහ පාරේ...
ඊළඟට මිනිස්සු කිරිබත් උයන්නෙ..............










![]()
ඉටුකොට කල යුතු යුතුකම්
ලැබුනත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුලුවන්නම්
පුතා නුඹයි රටේඋතුම්.


රට කන උන් මැරුණ දාට ඉවර වෙනව උන්ගෙ කෙරුම්
රටට සෙතක් කරන පුතුන් මැරුවත් හැමදාම දිනුම්
SF රටකරවනදා ඉටුවෙනවා අපේ පැතුම්
H පුතාල මොනව කළත් නුඹයි පුතා රටේ උතුම්


